හැමදාම ගිටාර් එක ටියුන් කරන්න ඕනද බන්?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,493
    32,226
    113
    කොහොමද beginner කෙනෙක් විදිහට ගිටාර් එක out of tune ද කියලා දැනගන්නේ? හැමදාම ටියුන් එකේද තියෙන්නේ කියල චෙක් කරන්න ඕනද app එකේන් නැත්තන් clip on tuner එකෙන් බල බල?
    Gahana tharamata thama tune wenne
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,418
    1
    101,327
    113
    34
    Kalutara
    ගිටාර් එකක් ගත්තද කුකුලොහ් එලම ❤️ ගහගෙන යමන්. ගන්න එක නෙවෙයි දිගටම කට්ට කාගෙන ගහගෙන යන එකයි ගේම. ස්ටීල් ස්ට්‍රින්ග් ගහලා ඇගිලි කැපිලා එපාම උනොත්, ඇගිලි මහත හින්දා කෝඩ් අල්ලද්දි අනිත් ස්ට්‍රින්ග් වල වැදෙන හින්දා එප උනොත්, ෆ්‍රෙට් බෝඩ් එකයි ස්ට්‍රින්ග් සෙට් එකයි අතර ගැප් එක හින්දයි ස්ටීල් ස්ට්‍රින්ග් බර දාලා තද කරන්නයි ඕන හින්දා කෝඩ් අල්ලන්න අමාරු උනොත් ගිටාර් එකක් ගන්න 70% විතර උන් මාසෙන් වැඩේ අතඇරලා දානවා. උබට කාගෙන කරන්න පුලුවන්නං අවුලක් නෑ. හැබැයි ඒ වැඩේ එපාම වෙනවනං ඒකටත් පොඩි හැක් එකක් තියනවා. මටත් මේ ලගදි හොදටම ගිටාර් ගහන, ගිටාර් ක්ලාසුත් කරන මලයෙක් කියලා දුන්නෙ. ඒ තමා මුලින් ක්ලැසිකල් ගිටාර් එකකින් පුරුදුවෙලා පස්සෙ ස්ටීල් ස්ට්‍රින්ග් ගිටාර් එකක් ගන්න එක. ඕක කිව්ව ගමන් ඔස්තාර්ලා බැනගෙන එනවා ලේසි ක්‍රම හොයන්න එපා. කට්ට කන්නැතුව ඉගනගන්න බෑ කිය කිය. හැබැයි ස්ටීල් ස්ට්‍රින්ග් ගිටාර් එකක් අරං ගිටාර් ගැහිල්ල උඩ කිව්ව හේතු නිසා එපාම වෙලා ගිහිං අතඇරලා දාන ලෙවල් එකට ආවොත් අර හැක් එක මාර වටිනවා. ක්ලැසිකල් ගිටාර් එකේ නයිලෝන් හින්දා ඇගිලි කැපෙන්නෙ නෑ. හැබැයි දිගට ගහනකොට ඇගිලි රෆ් වෙනවා. එතකොට පස්සෙ ස්ටීල් ස්ට්‍රින්ග් ගැහුවත් ඇගිලි කැපෙන්නෙ නෑ. අනික ස්ට්‍රින්ග් අතර පරතරේ වැඩි හින්දා කෝඩ් අල්ලනකොට ඇගිලො මහත එකෙක්ගෙ උනත් අනිත් ස්ට්‍රින්ග් වල ඇගිලි ගෑවෙන්නෙ නෑ. ෆ්‍රෙට් බෝඩ් එකයි ස්ට්‍ර්න්ග් අතර පරතරය අඩුයි. ස්ට්‍රින්ග් තද කරන්න ඕන ආයාසයත් අඩුයි. එතකොට එපා වෙන්නෙ නැතුව ලේසියෙන් වේගෙන් ඉගෙනගන්න පුලුවන්. කෝඩ් ලස්සනට ඇල්ලෙද්දි සිංදුවක් දෙකක් ගහද්දි එන මෝටිවේශන් එකට ඊටපස්සෙ දිගටම ගහගෙන ගිහෑකි. කැලිකල් එකෙන් හොදටම පුරුදු උනාට පස්සෙ ස්ටීල් එකක් අරං ගහන්න ගත්තනං හරි ඊටපස්සෙ. ස්ටීල් එකට හුරුවෙන්න ටිකක් ගේමක් දෙන්න වෙයි ඒත්. හැබැයි මුලින් මෙලෝ දෙයක් බැරුව ඉද්දි ස්ටීල් එක අල්ලං හැමිනෙනවා වගේ නෙවෙයි ක්ශනික හුරු වෙන්න පුලුවන් සති දෙක තුනකින්.
    පලවෙනි දවසේ ඇඟිලි කැපිලා රිදෙනකොට ස්ට්‍රෙස් ඒකත් එනවා යකෝ. එපාම වෙනවා. දෙවෙනි තුන්වෙනි දවස වෙද්දී ගානක් නෑ බන්. දැන් තියෙන්නේ කෝඩ් අතර ඉක්මනට මාරු වෙන එක තමා ගේමකට තියෙන්නේ.
     
    • Like
    Reactions: Cypress

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    කොහොමද beginner කෙනෙක් විදිහට ගිටාර් එක out of tune ද කියලා දැනගන්නේ? හැමදාම ටියුන් එකේද තියෙන්නේ කියල චෙක් කරන්න ඕනද app එකේන් නැත්තන් clip on tuner එකෙන් බල බල?
    ඔව්. සෙස් කරන්න කලින් ගෑණු මෝල් කරලා tune කරන්න ඕනේ වගේ තමයි ඕකත්. Tune කරලා ගහද්දි තමයි sound හොඳ දෙකේම.
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    පුරුද්දක් විදිහට ගිටාර් එක ප්ලේ කරන්න කලින් standard tuning තියෙද්දි strings හය thumb එකෙන් low E ඉදන් high E වෙනකන් හිමින් pluck කරපන්.

    එන sound එක හොදට අහගනින්. කාලයක් යද්දි ear එක පුරුදු වෙනවා sound එකට. එතකොට tuner app නැතිව කියන්න පුළුවන් strings out of tune ද කියලා
     
    • Love
    Reactions: Heshan Daminda

    applex

    Well-known member
  • Oct 6, 2007
    1,115
    241
    63
    කොහොමද beginner කෙනෙක් විදිහට ගිටාර් එක out of tune ද කියලා දැනගන්නේ? හැමදාම ටියුන් එකේද තියෙන්නේ කියල චෙක් කරන්න ඕනද app එකේන් නැත්තන් clip on tuner එකෙන් බල බල?
    @Heshan Daminda umbe ara yamaha guitar ekada gaththe? Kiyak unada?
     
    • Wow
    Reactions: Heshan Daminda

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    කොහොමද beginner කෙනෙක් විදිහට ගිටාර් එක out of tune ද කියලා දැනගන්නේ? හැමදාම ටියුන් එකේද තියෙන්නේ කියල චෙක් කරන්න ඕනද app එකේන් නැත්තන් clip on tuner එකෙන් බල බල?

    mikanma thibila dan weda karanne nedda?????
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,418
    1
    101,327
    113
    34
    Kalutara
    පුරුද්දක් විදිහට ගිටාර් එක ප්ලේ කරන්න කලින් standard tuning තියෙද්දි strings හය thumb එකෙන් low E ඉදන් high E වෙනකන් හිමින් pluck කරපන්.

    එන sound එක හොදට අහගනින්. කාලයක් යද්දි ear එක පුරුදු වෙනවා sound එකට. එතකොට tuner app නැතිව කියන්න පුළුවන් strings out of tune ද කියලා
    Thanks. 😗

    @Heshan Daminda umbe ara yamaha guitar ekada gaththe? Kiyak unada?
    25K
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඕනෙ තරම් ඇප්ස් තියෙන්නෙ බන්. ඒකක් දාගෙන මයික් එක හෝල් එක පැත්තට හරවලා ටියුන් කරගන්න පුලුවන්. නැත්තං e1st එකේ ඉඳන් යටට ටියුන් කරගෙන යන ක්‍රමයක් තියනව. හැබැයි e1st එක මොකේකින් හරි ටියුන් කරගන්න ඕනෙ. ඒකට pitch pipe කියල එකක් තියනව
     
    • Wow
    Reactions: Heshan Daminda

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    පලවෙනි දවසේ ඇඟිලි කැපිලා රිදෙනකොට ස්ට්‍රෙස් ඒකත් එනවා යකෝ. එපාම වෙනවා. දෙවෙනි තුන්වෙනි දවස වෙද්දී ගානක් නෑ බන්. දැන් තියෙන්නේ කෝඩ් අතර ඉක්මනට මාරු වෙන එක තමා ගේමකට තියෙන්නේ.
    ඇගිලි වලට එක්සයිස් කරපන්. යූටියුබ් එකේ තියනවා. එතකොට මාරු වෙන්න ලේසියි
     
    • Love
    Reactions: Heshan Daminda