Gahana tharamata thama tune wenneකොහොමද beginner කෙනෙක් විදිහට ගිටාර් එක out of tune ද කියලා දැනගන්නේ? හැමදාම ටියුන් එකේද තියෙන්නේ කියල චෙක් කරන්න ඕනද app එකේන් නැත්තන් clip on tuner එකෙන් බල බල?
Gahana tharamata thama tune wenneකොහොමද beginner කෙනෙක් විදිහට ගිටාර් එක out of tune ද කියලා දැනගන්නේ? හැමදාම ටියුන් එකේද තියෙන්නේ කියල චෙක් කරන්න ඕනද app එකේන් නැත්තන් clip on tuner එකෙන් බල බල?
පලවෙනි දවසේ ඇඟිලි කැපිලා රිදෙනකොට ස්ට්‍රෙස් ඒකත් එනවා යකෝ. එපාම වෙනවා. දෙවෙනි තුන්වෙනි දවස වෙද්දී ගානක් නෑ බන්. දැන් තියෙන්නේ කෝඩ් අතර ඉක්මනට මාරු වෙන එක තමා ගේමකට තියෙන්නේ.ගිටාර් එකක් ගත්තද කුකුලොහ් එලමගහගෙන යමන්. ගන්න එක නෙවෙයි දිගටම කට්ට කාගෙන ගහගෙන යන එකයි ගේම. ස්ටීල් ස්ට්‍රින්ග් ගහලා ඇගිලි කැපිලා එපාම උනොත්, ඇගිලි මහත හින්දා කෝඩ් අල්ලද්දි අනිත් ස්ට්‍රින්ග් වල වැදෙන හින්දා එප උනොත්, ෆ්‍රෙට් බෝඩ් එකයි ස්ට්‍රින්ග් සෙට් එකයි අතර ගැප් එක හින්දයි ස්ටීල් ස්ට්‍රින්ග් බර දාලා තද කරන්නයි ඕන හින්දා කෝඩ් අල්ලන්න අමාරු උනොත් ගිටාර් එකක් ගන්න 70% විතර උන් මාසෙන් වැඩේ අතඇරලා දානවා. උබට කාගෙන කරන්න පුලුවන්නං අවුලක් නෑ. හැබැයි ඒ වැඩේ එපාම වෙනවනං ඒකටත් පොඩි හැක් එකක් තියනවා. මටත් මේ ලගදි හොදටම ගිටාර් ගහන, ගිටාර් ක්ලාසුත් කරන මලයෙක් කියලා දුන්නෙ. ඒ තමා මුලින් ක්ලැසිකල් ගිටාර් එකකින් පුරුදුවෙලා පස්සෙ ස්ටීල් ස්ට්‍රින්ග් ගිටාර් එකක් ගන්න එක. ඕක කිව්ව ගමන් ඔස්තාර්ලා බැනගෙන එනවා ලේසි ක්‍රම හොයන්න එපා. කට්ට කන්නැතුව ඉගනගන්න බෑ කිය කිය. හැබැයි ස්ටීල් ස්ට්‍රින්ග් ගිටාර් එකක් අරං ගිටාර් ගැහිල්ල උඩ කිව්ව හේතු නිසා එපාම වෙලා ගිහිං අතඇරලා දාන ලෙවල් එකට ආවොත් අර හැක් එක මාර වටිනවා. ක්ලැසිකල් ගිටාර් එකේ නයිලෝන් හින්දා ඇගිලි කැපෙන්නෙ නෑ. හැබැයි දිගට ගහනකොට ඇගිලි රෆ් වෙනවා. එතකොට පස්සෙ ස්ටීල් ස්ට්‍රින්ග් ගැහුවත් ඇගිලි කැපෙන්නෙ නෑ. අනික ස්ට්‍රින්ග් අතර පරතරේ වැඩි හින්දා කෝඩ් අල්ලනකොට ඇගිලො මහත එකෙක්ගෙ උනත් අනිත් ස්ට්‍රින්ග් වල ඇගිලි ගෑවෙන්නෙ නෑ. ෆ්‍රෙට් බෝඩ් එකයි ස්ට්‍ර්න්ග් අතර පරතරය අඩුයි. ස්ට්‍රින්ග් තද කරන්න ඕන ආයාසයත් අඩුයි. එතකොට එපා වෙන්නෙ නැතුව ලේසියෙන් වේගෙන් ඉගෙනගන්න පුලුවන්. කෝඩ් ලස්සනට ඇල්ලෙද්දි සිංදුවක් දෙකක් ගහද්දි එන මෝටිවේශන් එකට ඊටපස්සෙ දිගටම ගහගෙන ගිහෑකි. කැලිකල් එකෙන් හොදටම පුරුදු උනාට පස්සෙ ස්ටීල් එකක් අරං ගහන්න ගත්තනං හරි ඊටපස්සෙ. ස්ටීල් එකට හුරුවෙන්න ටිකක් ගේමක් දෙන්න වෙයි ඒත්. හැබැයි මුලින් මෙලෝ දෙයක් බැරුව ඉද්දි ස්ටීල් එක අල්ලං හැමිනෙනවා වගේ නෙවෙයි ක්ශනික හුරු වෙන්න පුලුවන් සති දෙක තුනකින්.
ඔව්. සෙස් කරන්න කලින් ගෑණු මෝල් කරලා tune කරන්න ඕනේ වගේ තමයි ඕකත්. Tune කරලා ගහද්දි තමයි sound හොඳ දෙකේම.කොහොමද beginner කෙනෙක් විදිහට ගිටාර් එක out of tune ද කියලා දැනගන්නේ? හැමදාම ටියුන් එකේද තියෙන්නේ කියල චෙක් කරන්න ඕනද app එකේන් නැත්තන් clip on tuner එකෙන් බල බල?
@Heshan Daminda umbe ara yamaha guitar ekada gaththe? Kiyak unada?කොහොමද beginner කෙනෙක් විදිහට ගිටාර් එක out of tune ද කියලා දැනගන්නේ? හැමදාම ටියුන් එකේද තියෙන්නේ කියල චෙක් කරන්න ඕනද app එකේන් නැත්තන් clip on tuner එකෙන් බල බල?
කොහොමද beginner කෙනෙක් විදිහට ගිටාර් එක out of tune ද කියලා දැනගන්නේ? හැමදාම ටියුන් එකේද තියෙන්නේ කියල චෙක් කරන්න ඕනද app එකේන් නැත්තන් clip on tuner එකෙන් බල බල?
Thanks.පුරුද්දක් විදිහට ගිටාර් එක ප්ලේ කරන්න කලින් standard tuning තියෙද්දි strings හය thumb එකෙන් low E ඉදන් high E වෙනකන් හිමින් pluck කරපන්.
එන sound එක හොදට අහගනින්. කාලයක් යද්දි ear එක පුරුදු වෙනවා sound එකට. එතකොට tuner app නැතිව කියන්න පුළුවන් strings out of tune ද කියලා
25K@Heshan Daminda umbe ara yamaha guitar ekada gaththe? Kiyak unada?
ඇගිලි වලට එක්සයිස් කරපන්. යූටියුබ් එකේ තියනවා. එතකොට මාරු වෙන්න ලේසියිපලවෙනි දවසේ ඇඟිලි කැපිලා රිදෙනකොට ස්ට්‍රෙස් ඒකත් එනවා යකෝ. එපාම වෙනවා. දෙවෙනි තුන්වෙනි දවස වෙද්දී ගානක් නෑ බන්. දැන් තියෙන්නේ කෝඩ් අතර ඉක්මනට මාරු වෙන එක තමා ගේමකට තියෙන්නේ.