හැමදාම ගිටාර් එක ටියුන් කරන්න ඕනද බන්?

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ගිටාර් එකක් ගත්තද කුකුලොහ් එලම ❤️ ගහගෙන යමන්. ගන්න එක නෙවෙයි දිගටම කට්ට කාගෙන ගහගෙන යන එකයි ගේම. ස්ටීල් ස්ට්‍රින්ග් ගහලා ඇගිලි කැපිලා එපාම උනොත්, ඇගිලි මහත හින්දා කෝඩ් අල්ලද්දි අනිත් ස්ට්‍රින්ග් වල වැදෙන හින්දා එප උනොත්, ෆ්‍රෙට් බෝඩ් එකයි ස්ට්‍රින්ග් සෙට් එකයි අතර ගැප් එක හින්දයි ස්ටීල් ස්ට්‍රින්ග් බර දාලා තද කරන්නයි ඕන හින්දා කෝඩ් අල්ලන්න අමාරු උනොත් ගිටාර් එකක් ගන්න 70% විතර උන් මාසෙන් වැඩේ අතඇරලා දානවා. උබට කාගෙන කරන්න පුලුවන්නං අවුලක් නෑ. හැබැයි ඒ වැඩේ එපාම වෙනවනං ඒකටත් පොඩි හැක් එකක් තියනවා. මටත් මේ ලගදි හොදටම ගිටාර් ගහන, ගිටාර් ක්ලාසුත් කරන මලයෙක් කියලා දුන්නෙ. ඒ තමා මුලින් ක්ලැසිකල් ගිටාර් එකකින් පුරුදුවෙලා පස්සෙ ස්ටීල් ස්ට්‍රින්ග් ගිටාර් එකක් ගන්න එක. ඕක කිව්ව ගමන් ඔස්තාර්ලා බැනගෙන එනවා ලේසි ක්‍රම හොයන්න එපා. කට්ට කන්නැතුව ඉගනගන්න බෑ කිය කිය. හැබැයි ස්ටීල් ස්ට්‍රින්ග් ගිටාර් එකක් අරං ගිටාර් ගැහිල්ල උඩ කිව්ව හේතු නිසා එපාම වෙලා ගිහිං අතඇරලා දාන ලෙවල් එකට ආවොත් අර හැක් එක මාර වටිනවා. ක්ලැසිකල් ගිටාර් එකේ නයිලෝන් හින්දා ඇගිලි කැපෙන්නෙ නෑ. හැබැයි දිගට ගහනකොට ඇගිලි රෆ් වෙනවා. එතකොට පස්සෙ ස්ටීල් ස්ට්‍රින්ග් ගැහුවත් ඇගිලි කැපෙන්නෙ නෑ. අනික ස්ට්‍රින්ග් අතර පරතරේ වැඩි හින්දා කෝඩ් අල්ලනකොට ඇගිලො මහත එකෙක්ගෙ උනත් අනිත් ස්ට්‍රින්ග් වල ඇගිලි ගෑවෙන්නෙ නෑ. ෆ්‍රෙට් බෝඩ් එකයි ස්ට්‍ර්න්ග් අතර පරතරය අඩුයි. ස්ට්‍රින්ග් තද කරන්න ඕන ආයාසයත් අඩුයි. එතකොට එපා වෙන්නෙ නැතුව ලේසියෙන් වේගෙන් ඉගෙනගන්න පුලුවන්. කෝඩ් ලස්සනට ඇල්ලෙද්දි සිංදුවක් දෙකක් ගහද්දි එන මෝටිවේශන් එකට ඊටපස්සෙ දිගටම ගහගෙන ගිහෑකි. කැලිකල් එකෙන් හොදටම පුරුදු උනාට පස්සෙ ස්ටීල් එකක් අරං ගහන්න ගත්තනං හරි ඊටපස්සෙ. ස්ටීල් එකට හුරුවෙන්න ටිකක් ගේමක් දෙන්න වෙයි ඒත්. හැබැයි මුලින් මෙලෝ දෙයක් බැරුව ඉද්දි ස්ටීල් එක අල්ලං හැමිනෙනවා වගේ නෙවෙයි ක්ශනික හුරු වෙන්න පුලුවන් සති දෙක තුනකින්.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Screenshot_20230812-230918.png

    මේකක් ගන්න...
     
    • Love
    Reactions: Heshan Daminda

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,324
    2,926
    113
    A . E . D පුළුවන් දැන්.

    Used ekak ban. 25K
    ------ Post added on Aug 13, 2023 at 1:59 AM
    දවස ගානෙ නෙමෙයි, අලුත්ම strings නම් එකම දවසෙ උදේ, දවල්, හවස උනත් tune එක වෙනස් වෙනවා. ලංකාවෙ රස්නෙ නිසයි ගොඩක්ම.
    පුරුද්දක් විදිහට Guitar එක අතට ගත්ත ගමන්ම tune කරන්න පුරුදු වෙන එක හොඳයි. මොකද පුරුදු වෙන කාලෙ Chord එකක tone එක වැරදියට කනට වැටිලා, දිගටම ඒකට පුරුදු උනොත් ඒක අවුල්.

    මම Brand New 2YR warranty එක්ක Yamaha Music Center එකෙන් ගත්තෙත් 24කට :baffled:
     
    • Love
    Reactions: Heshan Daminda

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    @Heshan Daminda oya guitar eka kee dawasak play karaida kiyala kawuda ottu danna enne?

    ubatath puluwan digatama guitar eka play karala ottuwa dinanna.

    මම මේ කියන්න හැදුවේ ඕක ප්ලේ කරන්න පටන් ගන්න එක අමාරු වැඩක්. ඒත් දිගටම කාගෙන කරපන්.

    ගොඩක් එවුන් පටන් අරන් බාර් කෝඩ් ගහන තැනට ඇවිත් නවත්වනවා. එතනින් පැනගත්තොත් උඹ වැඩ්ඩා.

    main-qimg-1532beb6ea88a8c6d21ac274c722142b.webp
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,331
    113
    34
    Kalutara
    View attachment 212106

    මේකක් ගන්න...
    Okak tyenawa ban.

    දවස ගානෙ නෙමෙයි, අලුත්ම strings නම් එකම දවසෙ උදේ, දවල්, හවස උනත් tune එක වෙනස් වෙනවා. ලංකාවෙ රස්නෙ නිසයි ගොඩක්ම.
    පුරුද්දක් විදිහට Guitar එක අතට ගත්ත ගමන්ම tune කරන්න පුරුදු වෙන එක හොඳයි. මොකද පුරුදු වෙන කාලෙ Chord එකක tone එක වැරදියට කනට වැටිලා, දිගටම ඒකට පුරුදු උනොත් ඒක අවුල්.

    මම Brand New 2YR warranty එක්ක Yamaha Music Center එකෙන් ගත්තෙත් 24කට :baffled:
    Ow Dan brand new ganna 52,000 yanawa ☹️
    2021di thibila tyenne 21ta. 🥴

    @Heshan Daminda oya guitar eka kee dawasak play karaida kiyala kawuda ottu danna enne?

    ubatath puluwan digatama guitar eka play karala ottuwa dinanna.

    මම මේ කියන්න හැදුවේ ඕක ප්ලේ කරන්න පටන් ගන්න එක අමාරු වැඩක්. ඒත් දිගටම කාගෙන කරපන්.

    ගොඩක් එවුන් පටන් අරන් බාර් කෝඩ් ගහන තැනට ඇවිත් නවත්වනවා. එතනින් පැනගත්තොත් උඹ වැඩ්ඩා.

    main-qimg-1532beb6ea88a8c6d21ac274c722142b.webp
    Barre chord nogaha innawa. Hamadama gahanna asawa enawa hamadama ed sheerange sindu baluwama. Anika ude pandara indan ahata pena thanaka tyala tyanna ona guitar eka.
    ------ Post added on Aug 13, 2023 at 9:39 AM
     
    • Love
    Reactions: Honda.putha

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    කොහොමද beginner කෙනෙක් විදිහට ගිටාර් එක out of tune ද කියලා දැනගන්නේ? හැමදාම ටියුන් එකේද තියෙන්නේ කියල චෙක් කරන්න ඕනද app එකේන් නැත්තන් clip on tuner එකෙන් බල බල?
    apple guitar tuner via

    Garageband​