ඇයි එලකිරි එක..උන් ඡන්ද ඉල්ලනවා වගේ.....
නියමයි සහෝදරයා..නියමෙට ලියලා තියනවා...
මටනම් දිරවන්නේ නැත්තේ ඔයා උතුමන්ලගෙ කෑදර හිනාව...
හොම්බට 60ක් ගහන්න හිතෙනවා![]()
දිල් අක්ක හරි දරුණුයි...

එහෙනම් එහෙනම්!!
ඔහු නිතර ගමන් ගන්නා ඉන්ටකූලරය වෙනුවට දෙපයින් ඇවිද ආ අයුරු සිහිවනවිට මගේ දත් 32න් 30ක් පමන පහසුවෙන් බලාගත හැකිවේ..



මටනම් දිරවන්නේ නැත්තේ ඔයා උතුමන්ලගෙ කෑදර හිනාව...
හොම්බට 60ක් ගහන්න හිතෙනවා![]()


උඹටත් හොදවයින් 120ක් විතර දෙයි උතුමාණන් ලග ඉන්න කාඩර් උතුමානන් පිරිස
උන්ගේ රස්නෙ බලපන්කෝ
ඇයි එලකිරි එක..උන් ඡන්ද ඉල්ලනවා වගේ.....
නියමයි සහෝදරයා..නියමෙට ලියලා තියනවා...
දිල් අක්ක හරි දරුණුයි...
පවසලා පලක් නෑ ඕව ගැන නම්...
නියමයි යාළුවා නිර්මාණය...![]()
තවම ඡන්ද අයිතියවත් නැති
එළකිරි එකේ කොල්ලෝ මම MR ට මම SF ට කියා කෑ ගසති
ඡන්ද අයිතිය ඇති උන්
පැත්තකට වී බලා සිටිට්ති...![]()
ලස්සන නිර්මාණයක් මචන්![]()
katawa sapoorna atta.
comedy stars la goday news wala
hasya rasaya uparimay..................



