හැමදාම වගේ මේ අවුරැද්දත් අවුල්

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    හැමදාම වගේ මේ අවුරැද්දත් අවුල්

    අනේ මන්දා මගේ ජිවිතය... හැමදාම අනිත් මිනිස්සු අවුරැදු කියා සන්තොස වෙද්දි මම හැමදාම කාමරයට වෙලා බිත්ති දිහා බල බල නැත්තම් මේ ලැප් කටුවට වෙලා ඔහේ ඉන්නවා ඔක්කොම සහොදර සහොදරියෝ තමන්ගේම කැදලි වල සුවසේ සිටිද්දි මා විතරක් මෙම බිත්ති හතර අත තනිවෙලා ඒ මදිවට තනියට ඉන්න අම්මත් එකක දැන් වලියක් දා ගත්තා මේ වේලාවට ධර්ම මාර්ගය අවබෝධ කර ගන්න හොදම වෙලාව ඒත් මගේ සිත ගොඩ කාලයකින් ඒ පැත්තට නැමුනේ නැහැ :(

    කියන්න බැරි ලොකු දුකක් මගේ ජිවිතය හිර වෙලා තියෙනවා කවදා මාව තේරැම් අර ගත් කෙනක් මේ පාළුව තනිකම නිවා දමයිද?:(

    ඔබ සැමට සුභ අලුත් අවුරැද්දක් වේවා !!!!
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,031
    500
    113
    ova ganan ganna epa bn athal eke idapanko :yes:
    උඹටත් සුභ අලුත් අවුරුද්දක් වේවා !!!!
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    ova ganan ganna epa bn athal eke idapanko :yes:
    උඹටත් සුභ අලුත් අවුරුද්දක් වේවා !!!!

    ආතල් එකේ ඉන්න ගොඩක් යාළුවො නැහැ බන් ඉන්නෙ දෙන්නයි හොදම මම ඊටත් බොන්නෙ නැහැ බන් සමාජයත් එක්ක ගැටෙනවා අඩුයි බන් :(
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    උඹටත් සුභ අලුත් අවුරුද්දක් වේවා.
    මටත් ඒ විදියමයි බන් අනේ මන්දා බන්

    මම දන්නවා බන් මේක පොදු ප්‍රශ්නයක් ඒත් මේ වගේ වේලාවකදි මේ දේවල් දැනේනවා වැඩියි බන් අපි වගේ එවුන්ට:(
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    ආතල් එකේ ඉන්න ගොඩක් යාළුවො නැහැ බන් ඉන්නෙ දෙන්නයි හොදම මම ඊටත් බොන්නෙ නැහැ බන් සමාජයත් එක්ක ගැටෙනවා අඩුයි බන් :(

    සමාජයත් එක්ක ගැටෙනවා කියන්නෙ බොන එකටම නෙමෙයි නෙ.
    මම බොන්නෙත් නෑ. එත් මාත් එක්ක එකට ඉන්න උන් ඔක්කොම බෙබාලා.
    මේ යින්නෙ මම පුල් මාර්වලස් එකේ.:yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    avatar511950_33.gif
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    සමාජයත් එක්ක ගැටෙනවා කියන්නෙ බොන එකටම නෙමෙයි නෙ.
    මම බොන්නෙත් නෑ. එත් මාත් එක්ක එකට ඉන්න උන් ඔක්කොම බෙබාලා.
    මේ යින්නෙ මම පුල් මාර්වලස් එකේ.:yes:

    ඔව් බන් ඒක ඇත්ත ඒත් මම ඒ පාරක් වැඩ කරපු තැනක ජනාවාරි පළමු වෙනිදා අපේ සෙට් එකක් මට බලෙන් පොවන්න හදලා මම පොවන්න හදාපු එකාට ගැහුවා අනිත් එවුන් 10 දෙනක් විතර මට ගැහුවා බන් බොහෝම අමාරැවෙන් බේරිලා ආවේ මම එතකොට අළුත් එතනට මාස 2 ක් විතර ඇති මට එදායින් පස්සෙ නො පාටි බාටි උත්සව ....:( මට එතකොට අවුරැදු 20 ක් විතර ඇති හිටිය එවුන් උස මහත හෙන විස බිජ....
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●

    ඔව් බන් ඒක ඇත්ත ඒත් මම ඒ පාරක් වැඩ කරපු තැනක ජනාවාරි පළමු වෙනිදා අපේ සෙට් එකක් මට බලෙන් පොවන්න හදලා මම පොවන්න හදාපු එකාට ගැහුවා අනිත් එවුන් 10 දෙනක් විතර මට ගැහුවා බන් බොහෝම අමාරැවෙන් බේරිලා ආවේ මම එතකොට අළුත් එතනට මාස 2 ක් විතර ඇති මට එදායින් පස්සෙ නො පාටි බාටි උත්සව ....:( මට එතකොට අවුරැදු 20 ක් විතර ඇති හිටිය එවුන් උස මහත හෙන විස බිජ....

    :shocked::shocked::shocked:

    ඕව ගනන් ගන්න එපා බන්.
    දැන් ඒවා වෙලා ඉවරයි නේ.:yes:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    උඹටත් සුභ අලුත් අවුරුද්දක් වේවා !!!
    හැමදේම හරියයි බන් මේ අවුරුද්දේ.
    :yes::yes::yes: