උඹටත් සුභ අලුත් අවුරුද්දක් වේවා !!!
හැමදේම හරියයි බන් මේ අවුරුද්දේ.
![]()
ado meka inne scuve set kara ganin ban,
Happy new year..................!

අම්මට කියපන් කෙල්ලෙක් බලන්න යන් කියල![]()

hm... owaa echchra hithanna epa ban. uba hihtana widiha wenas kara ganna ethakota serama hari yawi. heta poddak ta pansalata yanna hith maara widihata sansun wewi . exp eken kiyannee. oyita wada miniunta probs thiyaanwaa. new year eke naya barin mirikilaa inne goda deken. uba thiyenne podi prob ekak nee ban

එක එකා පාරදෙි අල්ලගෙන පුකේ අරින්න එපැයි යකෝ![]()

උඹටත් සුභ අලුත් අවුරුද්දක් වේවා !!!
අම්මාත් එක්ක රන්ඩු නොවි සතුටෙන් අවුරුද්ද සමරන්න.

මටත් එහෙමම තමා. වෙනසක් දැනෙන්නෙ නෑ.
සුභ අලුත් අවුරුද්දක් වේවා !!!!

කෝහමත් ආයෙත් මම රට යනවාහැමදාම ගෙදර ඉන්න කොට ගෙදර අයට අගයක් නෑ බන් කොහේ හරි කාමරයක් කුලියට අරන් හිටපන් මමත් එහෙමයි..![]()

BuMp

සුබ අලුත් අවුරුද්දක් වේවා !

දුක තමයි සහෝmaath uba wagema thami bn.
me paara tikak wediyen denenawa. podi boot ekak wage ekka hambuna giya mase.![]()

දැන් නෑ හිටපු ඔක්කොම දාලා ගියා![]()



