හැමදාම හඬන සිත - රොමේෂ් -පද- Lyrics

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    හැමදාම හඬන සිත - රොමේෂ් -පද- Lyrics

    201111j.jpg


    ගත්තේ මෙතනින් - http://seramadewal.blogspot.com/2011/11/blog-post_10.html
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    හැමදාම හඞන සිත හඳන්න... ඔබ ලඟ නෑනේ
    කවුරුවත් එපා ඔබ හැරූනම... ඳුක දැනුනාවේ
    ඉස්සර වගෙ හීනෙන් වත්... දැන් එන්නෑනේ
    මට විතරද ඳුක දැනෙන්නේ... මං දන්නෑනේ

    සඳ මඬලට උපමා කර... කවි ලියු කාලේ....

    කාගෙත් ඳුක දැනෙනා හිතක්... ඔබ සතු වූයේ....
    කඳුලු වළා ඔබ අද මට හිනැහෙනවානේ....
    ඔබවම සිත පතනා කරුණ මං දන්නෑනේ

    හැමදාම හඞන සිත හඳන්න... ඔබ ලඟ නෑනේ

    කවුරුවත් එපා ඔබ හැරූනම... ඳුක දැනුනාවේ
    ඉස්සර වගෙ හීනෙන් වත්... දැන් එන්නෑනේ
    මට විතරද ඳුක දැනෙන්නේ... මං දන්නෑනේ

    නෙතු තෙමුනා මගේ මතකෙට... ඔබ එන ගානේ...

    තාම හිතේ ඔබ හැරූනම... කවුරුත් නෑනේ...
    අද නැතිමුත් ලඟ සිටි දා... සිත හැඳුවානේ...
    සිත මේ තරමට අසරන... ඔබ හින්දානේ...

    හැමදාම හඞන සිත හඳන්න... ඔබ ලඟ නෑනේ....

    කවුරුවත් එපා ඔබ හැරූනම... ඳුක දැනුනාවේ.....
    ඉස්සර වගෙ හීනෙන් වත්... දැන් එන්නෑනේ.....
    මට විතරද ඳුක දැනෙන්නේ... මං දන්නෑනේ.....

    Code:
    [URL]http://www.hirufm.lk/musicdownloads/audio-63[/URL]