Bada iringu hondaida?masema kadala kanna epa yako.
Bada iringu hondaida?masema kadala kanna epa yako.
mu neda kawada rata yawanna ahala passe upades deepu untath banne.එනම් මැරියන් ඔය ලෙඩ වලින් පගයා

Massinawa rata yawwa ban. U dan sape innawamu neda kawada rata yawanna ahala passe upades deepu untath banne.![]()
![]()
mama nam thun welama bath kanawa ban.Bada iringu hondaida?
Ela elamama nam thun welama bath kanawa ban.
bath piganen kalak bedaganin.
thawa kola jathi elawalu piganen bagayak.
mas malu ithuru kalata.
meka sarthakai.
mama karala balala kiyanne.
masa dekai kare report okkoma ok.
habai mama udeta awidinawa tikak.
![]()

ubage bada adu unada machan pata galaමං නං මේක නිකං කනව / දියකරල බොනව 48-72 කරනකොට
![]()
පට ගාලා නං නෑ 2017-2021 98Kg ---> 65Kg වුණාubage bada adu unada machan pata gala
KOMADA UBAGE diET EKA YANNE..KIYAPANKO DEYYO....පට ගාලා නං නෑ 2017-2021 98Kg ---> 65Kg වුණා
2022-2023 maintenance. 65-70 අතර යනවා කන බොන හැටියට
KOMADA UBAGE diET EKA YANNE..KIYAPANKO DEYYO....
FASTING INNE MASETA EKA PARADA...KOMADA OKKOMA KIYAPANKO
Apinan kochchera kewath 70 - 75 …pina tamaiපට ගාලා නං නෑ 2017-2021 98Kg ---> 65Kg වුණා
2022-2023 maintenance. 65-70 අතර යනවා කන බොන හැටියට

mata kochchara kaawath bloodwork normal. 98Kg kaaleth sugar cholesterol bp lp okkoma optimalApinan kochchera kewath 70 - 75 …pina tamai![]()
ඔයාගෙ කොලෙස්ටරෝල් මට්ටම අඩු උනාදමගේ කොලෙස්ටරෝල් 200 කිට්ටු වෙලා. Triglycerides & LDL වැඩියි. දවසට වේල් දෙකක් හැමදාම/ගොඩක් වෙලාවට බත් කාලා එපා වෙලත් ඉන්නේ. ඉතින් අද ඉඳන් කඩල කන්න පටන් ගත්තා. බත් කෑවම වගේ නිදිමත ඇඟට අපහසුවක් දැනෙන්නෙත් නෑ. කඩල කෑවම කොලා අඩු වෙනවා කියලා ගොඩක් ලිපි වල තියෙනවා දැක්කා. අනික කඩල කොහොමත් ගුණ කෑමක්නේ. බලමුකෝ මාසයක් විතර කාලා කොහොමද ප්‍රතිපල කියලා.
රෑට ධාන්‍ය වර්ග කන කට්ටිය කවුද තව ඉන්නේ?
කඩල වල සෞඛ්‍ය ප්‍රතිලාභ 11 ක්
ඔබේ ආහාර වේලට කඩල එකතු කරගැනීමට හේතු 8ක්
කඩල ගුණ - අගුණ
කව්පි වගේ දෙයක් රෑට කන්න හොදදPissudda yako masayak kadala kanna eka digata,, wena ewath maruwen maruwata kapan.. kawpi mun eta wage