අනිවා කරන්න... ජයෙන් ජයbump up karala balanna ona..![]()


bump
Specially Thanks..
අන් සැවොම ජාතිවාදී වූවාට අවුලක් නැත, හැබැයිසිoහල ජාතිවාදින්ට මේවා දිරවයිද දන්නේ නෑ![]()
සිංහලයා ජාතිවාදී වූවිට අමුතු අමාරුවක් හැදෙන අයද අප අතරම සිටී...
අපි දන්න දන්න අය දැනුවත් කරලා උනන්දු කරවමු...හොද පොස්ට් එකක්.......හැබැයි ඕක කර නැති එක තමයි අවුල
29. අපේ කඩෙන් ගත්ත බඩුවක් නම් ආපහු සල්ලි දෙන්නෑ, දවස් තුනෙන් පස්සේ මාරු කරන්නෑ වගේ ගොන් කතා මං නම් කියන්නෑ.
තමන්ගෙන් රටට වෙන්න ඕන දේ කරන්න...


Specially Thanks...fatta machan
sinhalunta marketing ela
Thanks ALL my friends...






