හැමදාම හොදටම BUSINESS තියෙන කඩයක් කරන හැටි සිංහල&#35

sk7cey

Active member
  • Nov 29, 2014
    325
    61
    28
    Piliyandala

    bump up karala balanna ona.. :D
    අනිවා කරන්න... ජයෙන් ජය:yes::yes:




    11.gif
    11.gif
    Specially Thanks..


    සිoහල ජාතිවාදින්ට මේවා දිරවයිද දන්නේ නෑ :lol:
    අන් සැවොම ජාතිවාදී වූවාට අවුලක් නැත, හැබැයි 
    සිංහලයා ජාතිවාදී වූවිට අමුතු අමාරුවක් හැදෙන අයද අප අතරම සිටී...


    හොද පොස්ට් එකක්.......හැබැයි ඕක කර නැති එක තමයි අවුල

    29. අපේ කඩෙන් ගත්ත බඩුවක් නම් ආපහු සල්ලි දෙන්නෑ, දවස් තුනෙන් පස්සේ මාරු කරන්නෑ වගේ ගොන් කතා මං නම් කියන්නෑ.
    අපි දන්න දන්න අය දැනුවත් කරලා උනන්දු කරවමු...
    තමන්ගෙන් රටට වෙන්න ඕන දේ කරන්න...
    :yes::yes:

    fatta machan
    Specially Thanks...

    sinhalunta marketing ela


    Thanks ALL my friends...
    :love::love::love::love::love:
     

    sk7cey

    Active member
  • Nov 29, 2014
    325
    61
    28
    Piliyandala
    CBYMKAol.jpg


    සමහරු.

    ණය වෙලා ණය වෙලා ගෙවල් හදනවා. ඒවා හිස්ව තියන්නත් බැරි නිසා තව ණය වෙලා ගේ දොර උපකරණත් ගේනවා.
    අවසානේ කන්නවත් සල්ලී නෑ. දරුවෙක්ට කරදරයක් ලෙඩක් දුකක් උනාම ඒවට සල්ලි නෑ.

    තවත් සමහරු.

    තමන්ගේම වියාපාරයක් ආරම්භ කරලා හොඳ තැනකට ගෙනත් ලැබෙන ආදායමේන් තවත් ආයෝජන කරමින් යාන වාහන ගෙවල් දොරවල් හදනවා.
    .......................................................................

    දෙගොල්ලොම මිනිස්සු.
    පළවෙනියට කියපු අය සමහර විට දෙවෙනි අයට වඩා හොද උගත් පුද්ගලයෝ.

    ඒත් ඇත්තටම ජීවීතය දිනන්නේ දෙවෙනි අය.

    හොඳට හිතලා බලලා හොඳ දේකට ආයෝජනය කරන්න. තමන්ගෙම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න උත්සාහ කරන්න.
    මේක අමාරු දෙයක් නෙමේ .......
    කැපවීම
    අධිශ්ඨානය
    අවබෝධයෙන් කටයුතු කිරීම අනිවාර්යයි
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,643
    113
    Piliyandala
    අපෙන් කෑවොත් පිට යන්නේ නෑ... පිටින් කෑවොත් අපි දන්නේ නෑ. වගේ තමයි