හැමදා නියං එකදා වැහි වළාවේ !!

DamN DoG

Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    උබ අන්තර්ජාතික ගනයේ කුජිත විමක්නේ මචන් වෙලා තියෙන්නේ.:lol::lol: මොනා උනත් අර බැදීම් නැති තරමට හොදයි කියපු කතාව නම් සහතික ඇත්ත :):)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කතෘ අනාත නොවී තියෙද ඒ වෙච්ච විලි ලැජ්ජාවට..:lol:
    ලැජ්ජ නැද්ද කුකුලො අනුන්ගෙ ගෑනුන්ට කුඩ ඉහළන්න..:(
     

    blue_in_rio

    Well-known member
  • උබ අන්තර්ජාතික ගනයේ කුජිත විමක්නේ මචන් වෙලා තියෙන්නේ.:lol::lol: මොනා උනත් අර බැදීම් නැති තරමට හොදයි කියපු කතාව නම් සහතික ඇත්ත :):)

    :rolleyes::rolleyes::(:(

    Patta katawa ban Rep added 5+
    bump

    Thanks macho :):)

    පට්ටෙට ලියල තියනව මචං :)

    Thanks ban :):)

    කතෘ අනාත නොවී තියෙද ඒ වෙච්ච විලි ලැජ්ජාවට..:lol:
    ලැජ්ජ නැද්ද කුකුලො අනුන්ගෙ ගෑනුන්ට කුඩ ඉහළන්න..:(

    අනුන්ගේ ගෑනියෙක් කියලා මම කොහොමද වේසියේ දන්නේ ? :growl::growl:
     

    blue_in_rio

    Well-known member
  • :dull::dull:පට්ට ලස්සන මහා කුජීත කතාවක්...! TFS:no::no:
    ++2

    නවකතා වගේ සැබෑ ජීවිතයේ හැම කතාවක්ම හොඳින් අවසන් වෙන්නේ නැහැ.උබලගේ හිත සතුටුකරන්න මට ඕනා නම් අවසානේ බොරුවට වෙනස් කරලා දාන්න තිබුනා.ඒත් මචන් අපි යථාර්තයට මුහුණ දෙන්න ඕනා..... :(:( රෙප් වලට තැන්කූ මචන්.... :):)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනුන්ගේ ගෑනියෙක් කියලා මම කොහොමද වේසියේ දන්නේ ? :growl::growl:
    ඒ කියන්නෙ තෝ තමා අනාත කර්තෘ.. :lol:
    මට ඒක දැනගන්න උවමනාවට තමා එහෙම ගොන් ප්‍රශ්නයක් ඇහුවෙ..:rofl:
     

    blue_in_rio

    Well-known member