බොක්කෙන් කියන්නෙ කිසිම අව්ලක් නැතුව ලව් එක හරියන්න කියල ..මචන් කලින් නූල් වල නම් කිව්වෙ ෆයිට් එකක් නැත්තන් වැඩක් නෑ කියල එහෙම කිව්වෙ එහෙම වෙන්ඩ කියල නමේබොක්කෙන් කියන්නෙ කිසිම අව්ලක් නැතුව ලව් එක හරියන්න කියල ..
උබ කෙල්ල කියන දේම බලාගෙන ඉන්න එපා උබ ඔය කෙල්ල ගැන බලාපොරොත්තුවක් තියනවා න ම් පොඩ්ඩක් වට පිටාවෙන් හොයලා බලපන් ..උබව ඇමට තියන්න හදනවද දන්නෙ නෑ ..මේ වෙලාවෙ හාර්ට් එකෙන් නෙමේ ඔලුවෙන් තීරණ ගනින් මේකෙන් උබේ ජීවිතේම උනත් වෙනස් වෙන්න පූලුවන් මචන් .දැන් මෙතන ඉන්න උන් කතාව දන්න නිසා හිතේ තියන් ඉන්නෙ නැතුව වෙනදේවල් කියපන් පුලුවන් විදිහට කට්ටිය උදව් කරයි නෙ ,,
මචන් කලින් නූල් වල නම් කිව්වෙ ෆයිට් එකක් නැත්තන් වැඩක් නෑ කියල එහෙම කිව්වෙ එහෙම වෙන්ඩ කියල නමේබොක්කෙන් කියන්නෙ කිසිම අව්ලක් නැතුව ලව් එක හරියන්න කියල ..
උබ කෙල්ල කියන දේම බලාගෙන ඉන්න එපා උබ ඔය කෙල්ල ගැන බලාපොරොත්තුවක් තියනවා න ම් පොඩ්ඩක් වට පිටාවෙන් හොයලා බලපන් ..උබව ඇමට තියන්න හදනවද දන්නෙ නෑ ..මේ වෙලාවෙ හාර්ට් එකෙන් නෙමේ ඔලුවෙන් තීරණ ගනින් මේකෙන් උබේ ජීවිතේම උනත් වෙනස් වෙන්න පූලුවන් මචන් .දැන් මෙතන ඉන්න උන් කතාව දන්න නිසා හිතේ තියන් ඉන්නෙ නැතුව වෙනදේවල් කියපන් පුලුවන් විදිහට කට්ටිය උදව් කරයි නෙ ,,

Ubata ara kolla gahuwada???Ko yako 7 Episode eka??? man me Kudu gahala wage meeka kiya wanna enneUbata ara kolla gahuwada???

meka liyan eka malada ban. ko u???

අඩෝ කඩු ෆයිට් scene එක නේද ඊළඟට? මම පොප් කෝර්න් ටිකකුත් ගෙනාව..![]()