හැමදේම එක තැන, <<pidgin>>

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
හැමදේම එක තැන, <<pidgin>>



pidgin-logo_U18chan.png

අපි හැමෝටම දැන් මැසෙන්ජර් වැඩසටහන් තියෙනවා, ඒ හුඟක් ඒව නොමිලේ දෙන අතර,, එයිනුත් skype,gtalk,yahoo,msn,myspace වගේ ඒවා විශේෂයි. අපි හැමෝටම මේ හැම සයිට් එකකම වගේ එකවුන්ට් තිබ්බට හැම සයිට් එකේම අය එක්ක කතාකරන්න වෙන්නෙ නෑ, ඉතින් අන්න ඒකට හොඳ විසඳුමක් විදියට මේකෙ සීනීයර් කෙනෙක් සොෆ්ට්වෙයා එකක් දාලා තිබුනා. නමුත් ඒකෙ ප්‍රෝ එකවුන්ට් එකක් සල්ලි දීලා ගන්න තියෙන නිසා සාමාන්‍ය මෙම්බර්ස්ලට පහසුකම් අඩුයි.පහුගිය දවසක හොඳ පෝර්ටබල් මල්ටි මැසෙන්ජින් සොෆ්ට්වෙයා එකක් හම්බවුනා.මේ සොෆ්ට්වෙයා එක සම්පූර්නයෙන්ම නොමිලේ වෙන අතර ප්ලගින්ස් සිය ගානක් තියෙනවා,;)

logo.text-big.gif


වෙලඳ දැන්වීම්, ප්‍රිමියම් එකවුන්ට් වගේ දේවල් නෑ, සම්පූර්නයෙන්ම ෆ්‍රී.;)
  • AIM
  • Bonjour
  • Gadu-Gadu
  • Google Talk
  • Groupwise
  • ICQ
  • IRC
  • MSN
  • MXit
  • MySpaceIM
  • SILC
  • SIMPLE
  • Sametime
  • XMPP
  • Yahoo!
  • Zeph
  • Skype*
  • twitter *
  • facebook and more
*plugins

මේ වගේ සොෆ්ට්වෙයා තියෙනකොට හැම එකකටම ගිහින් ලොගින් වෙන්න කරදරවෙන්න ඕන නෑ,ඉබේම සොෆ්ට්වෙයා එක රන් කලාම සේරම එකවුන්ට්වලට ලොග්වෙනවා, අනික තමන් කැමතිනමකින් චැට් කරන්නත් පුලුවන්.

Pidgin-Photo-550x416.jpg



මෙතනින් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න
Code:
http://www.pidgin.im/
plugins
Code:
https://developer.pidgin.im/wiki/ThirdPartyPlugins
ප්‍රශ්න එහෙම තියෙනවනම් අහන්න දන්න හැටියට උත්තර දෙන්නම් :yes:

හරියට දන්න කෙනෙක් මේකෙ ප්ලගින්ස් ඉන්ස්ටෝල් කරන්නෙ කොහොමද කියන්න :confused:
 
Last edited:
  • Like
Reactions: BonziBUDDY

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    2003 ඉදන් මේක තමයි මම නම් පාවිච්චි කරන්නේ. වටිනා කම කියල වැඩක් නැහැ. එලම තමා... මුලින්ම ඕක ආවේ "Gaim" කියලා. Spell checking කොටස manual තමයි ඒ කාලේ install කලේ. දැන්නම් එහෙම නැහැ. :)
     
    • Like
    Reactions: Honest-killer

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :D:D
    2003 ඉදන් මේක තමයි මම නම් පාවිච්චි කරන්නේ. වටිනා කම කියල වැඩක් නැහැ. එලම තමා... මුලින්ම ඕක ආවේ "Gaim" කියලා. Spell checking කොටස manual තමයි ඒ කාලේ install කලේ. දැන්නම් එහෙම නැහැ. :)
    :yes::yes: