හැමදේම එපා වෙලා...

jiwithe prashna

Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    මටත් ඔහොම හිතෙනවා බං!ඒත් ඉතින් ජීවිතේ කියන්නේ ප්‍රශ්නවලට උත්තර හොයන එක තමයි!ප්‍රශ්න නැති ජීවිතයක් නැහැ!:D
    මට ඕනේ බැදීම් වලින් අත්මිදෙන්න. මේ හැමදේම අතැරලා හිතේ නිදහස හොයාගෙන යන්න. තවත් පරක්කු වෙන්න නැතුව ඒ තීරණේ ගත්තොත් හොදයි කියල හිතෙනව.
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    මට ඕනේ බැදීම් වලින් අත්මිදෙන්න. මේ හැමදේම අතැරලා හිතේ නිදහස හොයාගෙන යන්න. තවත් පරක්කු වෙන්න නැතුව ඒ තීරණේ ගත්තොත් හොදයි කියල හිතෙනව.
    පිස්සන්ට මහණවෙන්න බෑලු.:(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    මට ඕනේ බැදීම් වලින් අත්මිදෙන්න. මේ හැමදේම අතැරලා හිතේ නිදහස හොයාගෙන යන්න. තවත් පරක්කු වෙන්න නැතුව ඒ තීරණේ ගත්තොත් හොදයි කියල හිතෙනව.
    isella thailand gihin balanna.etakota atharina idea eka nethi unoth depression ekaka idala tiyenne.attama atha harimak newe
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,554
    6,144
    113
    මට ඕනේ බැදීම් වලින් අත්මිදෙන්න. මේ හැමදේම අතැරලා හිතේ නිදහස හොයාගෙන යන්න. තවත් පරක්කු වෙන්න නැතුව ඒ තීරණේ ගත්තොත් හොදයි කියල හිතෙනව.
    Umba @AnuradhaRa ta pm ekak dala set weyan
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මට ඕනේ බැදීම් වලින් අත්මිදෙන්න. මේ හැමදේම අතැරලා හිතේ නිදහස හොයාගෙන යන්න. තවත් පරක්කු වෙන්න නැතුව ඒ තීරණේ ගත්තොත් හොදයි කියල හිතෙනව.
    මං හිතන්නෙ තාම උඹ ඒකට qualified නෑ.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    ඕක සාමාන්‍යයි. ගොඩක් අයට ඔහොම තමයි හිතෙනවා ඇත්තේ සමහර අවුල් කාලවල. කට්ටිය නොකියා ඉන්න එක විතරයි වෙනස