හැමදේම privatize කරන්න කියනවනේ privatize කරාම ඔක්කොම හරිද.

matcheka

Junior member
  • Jun 22, 2022
    70
    79
    18
    The Lanka Private Bus Owners’ Association (LPBOA) says that bus fares will not be revised although the price of diesel has been reduced by Rs. 15.

    Joining a press briefing today (May 01), the President of the association Gamunu Wijeratne stressed that the transport minister has not taken any measures in order to provide quality public transport services.

    “Although the minister held the position all the time in the recent past, he did not work to provide a quality public transport service. At present the people have to suffer the consequences of that.”


    හැමදේම privatize කරන්න කියනවනේ privatize කරාම ඔක්කොම හරිද.

    මෙතන තියෙන්නේ management ප්‍රශ්නයක් නෙමෙයිද
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ප්‍රයිවටයිස් කරහම දේශපාලුවන්ට ඇඟිලි ගහන්න අමාරු වෙනව...
    රාජ්ය සේවය සම්පූර්ණයෙන්ම විනාශ කරේ දේශපාලුවො
     
    • Like
    Reactions: Cypress

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    vMtpL1F.jpeg


    අනිවාර්යෙන්ම සේරම පෞද්ගලීකරණය කරන්න ඕන.

    අයිස් ගහලා විශාම පඩි ගන්න හැත්ත ගෙදර යවන්න ඕන.
    ------ Post added on May 2, 2023 at 11:09 AM
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    kerapotta kaale indala private karat, ctb giyat yanne lorry body takaran bus wala neda oba siyalu dena?
     

    Realboss™

    Well-known member
  • Mar 16, 2009
    806
    1
    519
    93
    Sky & Sea
    Currently private buses are individual private owners, thats a disaster. i think should be given to couple of private companies seperated by district or province.
     
    • Like
    Reactions: Kevin_Fdo

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Currently private buses are individual private owners, thats a disaster. i think should be given to couple of private companies seperated by district or province.
    මේ චුට්ටි දූපත ඇතුලෙ මොන market forces ද අයිසේ.

    තරගකාරීත්වය ඇති වෙන්න කලින් උන් එකතු වෙලා ඩීල් දාගෙන.

    Telecommunication ජාවාරම බලපන්කෝ.
    වෙන එකෙක්ට එන්න දෙන්නෙ නෑ.
    Number portability දාන්න දෙන්නෙ නෑ.
     

    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    ප්‍රයිවටයිස් කරහම දේශපාලුවන්ට ඇඟිලි ගහන්න අමාරු වෙනව...
    රාජ්ය සේවය සම්පූර්ණයෙන්ම විනාශ කරේ දේශපාලුවො
    ඒ සමාගම දේශපාලුවෙක්ම ගත්තොත් ඌ ඒ ව්‍යාපාරය මොනෝපොලි එකක් කරලා අනිත් ඒ ව්‍යාපාරෙම කරන අනිත් මිනිස්සුන්ට කෙලවනවා
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මේ පොඩි රටට් ඔහොම කරලා ගොඩයන්න බෑ. පළමු ලෝකයේ දියුණු රටවල් කරපු දේවල් මේ බංකොලොත්රටේ කරන්න හදනවා . අර උද කියල තියෙනවා වගේ අන්තිමට ඒවා ගත්ත උන් ටික ඔක්කොම එඅකතු වෙලා මිනිස්සුන්ට අරිනවා,
     

    matcheka

    Junior member
  • Jun 22, 2022
    70
    79
    18
    First privatize

    Then governance by equal rule set to every one.
    This governance thing do you think that we can do with current rulers. We can see clearly even after privatization bus, food and private hospitals are not providing a reasonable service. This is a problem of governance. So first should be governance. Right policies should come then the privatization should come.
     
    • Like
    Reactions: vibhashana

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ඒ සමාගම දේශපාලුවෙක්ම ගත්තොත් ඌ ඒ ව්‍යාපාරය මොනෝපොලි එකක් කරලා අනිත් ඒ ව්‍යාපාරෙම කරන අනිත් මිනිස්සුන්ට කෙලවනවා

    මිනිස්සුන්ගෙ බදු මුදල් වලිං අකාර්යක්ශම සේවයකට පිංපඩි ගෙවනවට වැඩිය නං ඒකත් හොඳයි...
    ප්‍රයිවටයිස් කරනකොට හොයල බලල දෙන්න ඕනෙ... දේශපාලුවෙක්ට හෝ ඌගෙ හෙංචයියෙක්ට දීල වැඩක් නෑ...
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,968
    113
    ඇමති සතු සියළුම වියාපාර අසාර්ථකයි. EPF fund එකටත් බැසිලා කෙළින්න හැදිවේ, ඇමති පාලනයට ගන්න. Epf investment දැනුත් දූෂණ වංචා වෙනවා....නමුත් පාලනයක් සහිතයි.
     
    • Like
    Reactions: hasithayad