මේ වගේ market failure වලට intercept වෙන්න තමයි කොන්ද පණ තියන රජයක් ඉන්න ඕන.මේ චුට්ටි දූපත ඇතුලෙ මොන market forces ද අයිසේ.
තරගකාරීත්වය ඇති වෙන්න කලින් උන් එකතු වෙලා ඩීල් දාගෙන.
Telecommunication ජාවාරම බලපන්කෝ.
වෙන එකෙක්ට එන්න දෙන්නෙ නෑ.
Number portability දාන්න දෙන්නෙ නෑ.