මුට උදවු කරන්න එපා. මු මහා බල්ලෙක්. මු කවදාවත් තොපිලට උදව් කරන්නේ නැ.

හාමචන් මේක පුරවන්න ගියා..ඒත් පොඩි අවුලක් තියෙනව වගේ.. ගෙදර දී පොල් වලින් කිරි මිරිකලා ගන්න උන්ගෙන් coconut milk powder ගැන අහන ප්රශ්න තේරුමක් නෑ නේ.. ඒවා ස්කිප් කරලා සබ්මිට් කරන්න ත් බෑ නේ..![]()





ඒකනම් ඇත්ත මචන්, කැමති විදිහකට පුරවපන් මචන්.ඔව්. ප්රශ්ණාවලියේ සෑදීමේ අඩුපාඩු නිසා පිළිතුරු සැපයීමට අපහසුතාවයක් තියෙනවා.![]()
