හිතන දෙයක් දාපන් ඔනෙම දෙයක් කිසිම ප්රස්නයක් නැ,පොල් කඩෙන් ගන් නෑනේ... එතනින් එහාට දන්නෑ... brand ගැන....

හිතන දෙයක් දාපන් ඔනෙම දෙයක් කිසිම ප්රස්නයක් නැ,![]()


coconut milk products පාවිච්චියක් නෑ නෙ බන්, මේකෙ අහනව පාවිච්චි කරන brand එක මොකද්ද ගන්නේ කොහෙන්ද අරක මේක කියල අනිවාර්ය ප්රශ්න සෙට් එකක්. හදපු එකාට කියන්න පාවිච්චි නොකරන උන්ට ඔප්ෂන් එකක් දාන්න කියල. නැත්තන් බොරු තමා දාන්න වෙන්නෙ
Others කියන No තැනට කියලා දාපන්.මම දැම්මේ එහෙමයි

පොඩ්ඩ්ක් බොරු කියුවට මක්කා වෙන්නෙඋඹ කියන හින්දා බොරු ගහලා දැම්මා...
බොරු කියල පුරුදුත් නෑ....![]()

අපොයි නැඔන්න කරා
ඇත්ත කියහන් මචන් මේ උඹේ කෙල්ලගේ assignment එකක් නේද?![]()
onna reply koraQuestionnaire on Consumption of Coconut milk among People
Your response has been recorded.

මචන් මම මේක සබ්මිට් කලා ඒත් පොඩි අවුලක් නම් දැක්ක මොකද අපේ ගෙදර පොල්කිරි පැකට් නෙමේ ගන්නේ ගෙඩි මිරිකල ගන්නේ එත් පැකට් ගැනමයි මගදි අහන්නේ අවුලක් නෑ සබ්මිට් කලා![]()
මේ research ඒකට. 