හැමොගෙන්ම පොඩි උදව්වක් ඔනෙ මචො

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,759
    1
    11,069
    113
    පොල් කඩෙන් ගන් නෑනේ... එතනින් එහාට දන්නෑ... brand ගැන....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොල් කඩෙන් ගන් නෑනේ... එතනින් එහාට දන්නෑ... brand ගැන....
    හිතන දෙයක් දාපන් ඔනෙම දෙයක් කිසිම ප්‍රස්නයක් නැ,:cool:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,759
    1
    11,069
    113
    හිතන දෙයක් දාපන් ඔනෙම දෙයක් කිසිම ප්‍රස්නයක් නැ,:cool:

    උඹ කියන හින්දා බොරු ගහලා දැම්මා...:rolleyes:
    බොරු කියල පුරුදුත් නෑ....:P
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,926
    6,581
    113
    ගග අද්දර
    හරි සබ්මිට් කළා බන්
    එත් ප්‍රශ්න අහල තියන විදියට මේකේ ෆයිනල් රිසල්ට් එක වරදියි බන්..
    අනේ මන්ද...
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    coconut milk products පාවිච්චියක් නෑ නෙ බන්, මේකෙ අහනව පාවිච්චි කරන brand එක මොකද්ද ගන්නේ කොහෙන්ද අරක මේක කියල අනිවාර්ය ප්‍රශ්න සෙට් එකක්. හදපු එකාට කියන්න පාවිච්චි නොකරන උන්ට ඔප්ෂන් එකක් දාන්න කියල. නැත්තන් බොරු තමා දාන්න වෙන්නෙ

    Others කියන No තැනට කියලා දාපන්.මම දැම්මේ එහෙමයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Others කියන No තැනට කියලා දාපන්.මම දැම්මේ එහෙමයි
    :yes:
    උඹ කියන හින්දා බොරු ගහලා දැම්මා...:rolleyes:
    බොරු කියල පුරුදුත් නෑ....:P
    පොඩ්ඩ්ක් බොරු කියුවට මක්කා වෙන්නෙ :D
    ඔන්න කරා:yes::yes::rolleyes::rolleyes:
    ඇත්ත කියහන් මචන් මේ උඹේ කෙල්ලගේ assignment එකක් නේද?:D:D:love::love:
    අපොයි නැ
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මචන් මම මේක සබ්මිට් කලා ඒත් පොඩි අවුලක් නම් දැක්ක මොකද අපේ ගෙදර පොල්කිරි පැකට් නෙමේ ගන්නේ ගෙඩි මිරිකල ගන්නේ එත් පැකට් ගැනමයි මගදි අහන්නේ අවුලක් නෑ සබ්මිට් කලා:cool:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    මචන් මම මේක සබ්මිට් කලා ඒත් පොඩි අවුලක් නම් දැක්ක මොකද අපේ ගෙදර පොල්කිරි පැකට් නෙමේ ගන්නේ ගෙඩි මිරිකල ගන්නේ එත් පැකට් ගැනමයි මගදි අහන්නේ අවුලක් නෑ සබ්මිට් කලා:cool:

    මේක තමා point එක බං. අලුත් product එකක් එයි ළඟකදි market එකට. :yes: මේ research ඒකට. :yes: