හැමෝගෙන්ම උදව්වක් ඕනි.... දෙයක් දැනගන්න...

rasikadarshi

Active member
  • Jul 31, 2010
    731
    160
    43
    හැමෝගෙන්ම උදව්වක් ඕනි.... දෙයක් දැනගන්න...

    මේකයි මචන් මගේ නෑදෑ කෙනෙක් hospital එකේ හිටියා සතියක් විතර discharge වෙද්දී medical report එකක් දීල තියනවා card එකක් දීලා තියනවා. අවුල කියන්නේ මේ card ඒක missing වෙලා...
    ඉස්සරහට මේ report ඒක අනිවා ඕන වෙනවා......
    මේක ආයෙමත් hospital එකෙන් ගන්න පුළුවන්ද දන්න එකෙක් කියපල්ලා................
     

    marlin 01

    Member
    Dec 23, 2012
    81
    2
    0
    Ya matchan possible!! Patient ta dena report eke Original copy eke aniwa Hospital eke thiyenawa. u have to go and talk with them and go with some proper proof ok!!!