හැමෝටම ආරාධනා! මම අයිත් මේකේ දේශපාලනය

nikidw

Member
Apr 16, 2014
749
67
0
menna mehema deyaknam dakka atta netta danne nam balanna wei wage :dull:

මහින්ද රාජපක්ෂ ගියවර ජනාධිපතිවරණයේ දී හොර ඡන්ද දැමුවාදැයි සැකයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයේදී ලබාගත් ඡන්ද ප්‍රමාණය ලක්ෂ 58කට ආසන්න වේ. එම අවස්ථාවේ මෛත්‍රීපාල සිරිසේනට මහතාට ලැබුන ඡන්ද ප්‍රමාණය ආසනන වශයෙන් ලක්ෂ 62ක් පමණය.

නමුත් මෙවර මහමැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ අගමැති කරවීම සඳහා වෙනුවෙන් පෙනීසිටි එක්සත් ජනතා නිදහස් සංධානයට ලැබුනේ ඡන්ද ලක්ෂ 47ක් පමණි. මෙය මීට මාස 6කට පෙර පැවති ජනාධිපතිවරණයේ ලබාගත් ඡන්ද සංඛ්‍යාවට වඩා ලක්ෂ 11ක පමණ අඩුවීමකි. එමෙන්ම මෙවර මහමැතිවරණය සඳහා තරඟ කිරීමේ දී එක්සත් ජනතා නිදහස් සංධානයෙන් කිසිඳු පාර්ශවයක් කැඩී වෙන්වී ගියේ නැත. ඒ වෙනුවට සිදුවූයේ පසුගිය ජනාධිපතිවරණයේ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වූ දුමින්ද දිසානායක, ප්‍රසන්න සෝලංගාරච්චි වැනි ප්‍රභල දේශපාලන චරිත එක්සත් ජනතා නිදහස් සංධානය සමඟ එක්වීමයි.

මෙහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනීසිටි පාර්ශවය කොටස් කිහිපයකට කැඩීගොස් තිබේ. එසේ වුවත් ඔවුන් සියළු දෙනා මෙවර මහමැතිවරණයේ දී ලබාගත් ඡන්ද එකතුකළ විට එම ප්‍රමාණය ඔවුන් ජනාධිපතිවරණයේ දී ලබාගන්නාලද ඡන්ද ප්‍රමාණය වන ලක්ෂ 62ට ඉතාම ආසන්න අගයක් ගනියි.

මාස 8ක් තුල ඡන්ද ලක්ෂ 11ක් අඩුවීම ඉතාම විරල සිද්ධියකි. මෙම තත්වය පිළිගත නොහැකි බව එක්සත් ජනතා නිදහස් සංධානයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙකුම මේවන විට ප්‍රකාශ කර ඇත.

එමේන්ම මැතිවරණ කොමසාරිස් ඇතුළු දෙස් විදෙස් මැතිවරණ නිරීක්ෂකන් සියළුදෙනාගේම අදහස වී තිබුනේ මෙවර පැවති මහමැතිවරණය දශක කිහිපයකින් පසු ලංකාව තුල පවත්වන්නට යෙදුන සාමකාමීම සහ වඩාතිම විනිවිධභාවයෙන් යුක්ත මැතිවරණය බවයි.

නමුත් පැවති ජනාධිපතිවරණයේ තත්වය එලෙස නොවේ. එම අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ රෙජිමය තමා සතු සියළුම බලතල භාවිතා කරමින් ඡන්දය තමාගේ වාසියට හරවාගැනීමට සියළු කටයුතුකරන ලදී. මේ කරුණු අතර හොර ඡන්ද දැමීමේ සිට ඡන්ද පෙට්ටි කොල්ලකෑමට තැත්කිරීමේ දක්වා සියළුම අක්‍රමිකතා සිදුවූ බව එම අවස්ථාවතුලදී වාර්ථා විය. මේ බව දේශීය සහ ජාත්‍යන්තර නිරීක්ෂකයින් පවා වාර්ථාකොට තිබුනි.

මේ අනුව මෙසේ ජනවාරි 8වෙනිදා තිබුන නමුත් අගෝස්තු 17 වන දිනය වෙද්දී නැතිවුන ඡන්ද ප්‍රමාණය සම්පූර්ණයෙන්ම නොවුනත් එම ඡන්ද ප්‍රමාණයෙන් සැලකියයුතු කොටසක් මෙසේ හොරෙන් දමනලද ඡන්ද වියහැකියයි සාධාරණ සැකයක් ඇතිවීම වැලැක්විය නොහැක.

මේ සම්බන්ධයෙන් නිසි පරීක්ෂනයක් සිදුකිරීම ශ්‍රී-ලංකා ජනතාව තුල මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන්බිඳවැටී ඇති විශ්වාසය නැවත වර්ධණය කරවීමට හේතුවනු ඇති.
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆

thanks for sharing :) :)

+++++++++
දිල්වාලේට අහපු ප්‍රශ්නෙට උත්තර ලැබුනා නෙ? නේ?
උඹ ඔය වගේ අක්‍රමිකතා ගැන හොයන්න බලන්න කැමති නෙ නේ?
ඒ නිසා,
මේ පොස්ට් එකෙ තියන කරුනෙ ඇත්ත නැත්තත් ගැන හොයලා ඔය වගේම පොස්ට් එකක් දන්නකො.
උඹ දැන් දේශපාලනේ ගැන කතා කරන්නේ නෑ නෙ? නේ?
දෙශපාලනේ ඕනි නෑ! 2015 ජනාදිපතිවරනෙ ගැනත් ඔහොම්ම වාර්තවක් හදපන්කො :)
 
madusha.stranger

Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    Lole lol. Hiru eke unuth results edit karan. Amu bath kana harakek parana waradi ekak allan thappulanawa :rofl::rofl:

    General_Election_2015_Hiru_News_Election_Portal.png
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    menna mehema deyaknam dakka atta netta danne nam balanna wei wage :dull:

    මහින්ද රාජපක්ෂ ගියවර ජනාධිපතිවරණයේ දී හොර ඡන්ද දැමුවාදැයි සැකයක්

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයේදී ලබාගත් ඡන්ද ප්‍රමාණය ලක්ෂ 58කට ආසන්න වේ. එම අවස්ථාවේ මෛත්‍රීපාල සිරිසේනට මහතාට ලැබුන ඡන්ද ප්‍රමාණය ආසනන වශයෙන් ලක්ෂ 62ක් පමණය.

    නමුත් මෙවර මහමැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ අගමැති කරවීම සඳහා වෙනුවෙන් පෙනීසිටි එක්සත් ජනතා නිදහස් සංධානයට ලැබුනේ ඡන්ද ලක්ෂ 47ක් පමණි. මෙය මීට මාස 6කට පෙර පැවති ජනාධිපතිවරණයේ ලබාගත් ඡන්ද සංඛ්‍යාවට වඩා ලක්ෂ 11ක පමණ අඩුවීමකි. එමෙන්ම මෙවර මහමැතිවරණය සඳහා තරඟ කිරීමේ දී එක්සත් ජනතා නිදහස් සංධානයෙන් කිසිඳු පාර්ශවයක් කැඩී වෙන්වී ගියේ නැත. ඒ වෙනුවට සිදුවූයේ පසුගිය ජනාධිපතිවරණයේ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වූ දුමින්ද දිසානායක, ප්‍රසන්න සෝලංගාරච්චි වැනි ප්‍රභල දේශපාලන චරිත එක්සත් ජනතා නිදහස් සංධානය සමඟ එක්වීමයි.

    මෙහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනීසිටි පාර්ශවය කොටස් කිහිපයකට කැඩීගොස් තිබේ. එසේ වුවත් ඔවුන් සියළු දෙනා මෙවර මහමැතිවරණයේ දී ලබාගත් ඡන්ද එකතුකළ විට එම ප්‍රමාණය ඔවුන් ජනාධිපතිවරණයේ දී ලබාගන්නාලද ඡන්ද ප්‍රමාණය වන ලක්ෂ 62ට ඉතාම ආසන්න අගයක් ගනියි.

    මාස 8ක් තුල ඡන්ද ලක්ෂ 11ක් අඩුවීම ඉතාම විරල සිද්ධියකි. මෙම තත්වය පිළිගත නොහැකි බව එක්සත් ජනතා නිදහස් සංධානයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙකුම මේවන විට ප්‍රකාශ කර ඇත.

    එමේන්ම මැතිවරණ කොමසාරිස් ඇතුළු දෙස් විදෙස් මැතිවරණ නිරීක්ෂකන් සියළුදෙනාගේම අදහස වී තිබුනේ මෙවර පැවති මහමැතිවරණය දශක කිහිපයකින් පසු ලංකාව තුල පවත්වන්නට යෙදුන සාමකාමීම සහ වඩාතිම විනිවිධභාවයෙන් යුක්ත මැතිවරණය බවයි.

    නමුත් පැවති ජනාධිපතිවරණයේ තත්වය එලෙස නොවේ. එම අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ රෙජිමය තමා සතු සියළුම බලතල භාවිතා කරමින් ඡන්දය තමාගේ වාසියට හරවාගැනීමට සියළු කටයුතුකරන ලදී. මේ කරුණු අතර හොර ඡන්ද දැමීමේ සිට ඡන්ද පෙට්ටි කොල්ලකෑමට තැත්කිරීමේ දක්වා සියළුම අක්‍රමිකතා සිදුවූ බව එම අවස්ථාවතුලදී වාර්ථා විය. මේ බව දේශීය සහ ජාත්‍යන්තර නිරීක්ෂකයින් පවා වාර්ථාකොට තිබුනි.

    මේ අනුව මෙසේ ජනවාරි 8වෙනිදා තිබුන නමුත් අගෝස්තු 17 වන දිනය වෙද්දී නැතිවුන ඡන්ද ප්‍රමාණය සම්පූර්ණයෙන්ම නොවුනත් එම ඡන්ද ප්‍රමාණයෙන් සැලකියයුතු කොටසක් මෙසේ හොරෙන් දමනලද ඡන්ද වියහැකියයි සාධාරණ සැකයක් ඇතිවීම වැලැක්විය නොහැක.

    මේ සම්බන්ධයෙන් නිසි පරීක්ෂනයක් සිදුකිරීම ශ්‍රී-ලංකා ජනතාව තුල මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන්බිඳවැටී ඇති විශ්වාසය නැවත වර්ධණය කරවීමට හේතුවනු ඇති.

    මහබැංකුවෙන් හොරා කාපු සල්ලි වලින් පහුගිය මාස 6 දී පොලී නැති ණය දීල,හොර රස්සාවල් දීල,අපේ ගොන්නුන්ව රවට්ට ගත්ත එක මේ හරක් දන්නෙ නැතිව ඇති
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    උඹල දන්නවනේ.. මම අයිත් මේකේ දේශපාලනය කතා කරන්නේ නෑ කියලා.. මම හැමදාම elakiri එනවා... :):):) එත් මට මෙන්න මේ ගැටලුව විසඳලා දෙන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා... :yes::yes::yes:

    මේ පාර සමස්ත ජන්ද ප්‍රථිපලය :)

    jdUmpk5.png

    දැන් මේ ඒ ඒ පක්ෂ ගත්ත ජන්ද එකතුකරමු...

    5,098,927+4,732,669+543,944+515,963+44,193+33,481+28,587+169,227 =11,166,991 (එතකොට වලංගු ජන්ද සංඛ්‍යාව)

    දැන් බලමු මේක...

    Pf1YOqi.png

    ප්‍රකාශිත ජන්ද සංඛ්‍යාව
    11,165,424 යයි...:no::no::no: එතකොට වලංගු ජන්ද සංඛ්‍යාව 10,667,281....:no::no::no::no:
    මෙහෙම වෙන්නේ කොහොමද?

    තව දෙයක් කට්ටිය...:):):) මේකත් බලන්න
    unp එක දිනන්නේ UPFA එකට වඩා ජන්ද කියකින්ද???

    5,098,927-4,732,669 =3,66,258 කින්...:)

    හොඳම දේ කියන්නේ ඒඒ පක්ෂ ලබාගත් සියලුම ජන්ද සංඛ්‍යාවන් එකතු කරාම 11,166,991 යි එත් වලංගු ජන්ද ගාන 10,667,281යි....:no: හැම පක්ෂයක්ම ලබා ගත ජන්ද සංඛ්‍යාව එකතුකරම එන ජන්ද ගාන වලංගු ජන්ද සංඛ්‍ය්වට වඩා වැඩි උනේ කොහොමද?
    දැන් බලමු වලංගු ජන්ද සංඛ්‍යාවට වැඩිවුණ ජන්ද ගාන කියාද?
    11,166,991-10,667,281=4,99,710

    වලංගු ජන්ද සංඛ්‍යාව 4,99,710 කින් වැඩි වෙද්දී... unp එක 3,66,258 කින් දිනනවා...:no::no::no::no:
    මම මේකේ දේශපලනය කතා කරන්නේ නෑ කියලා කියපු නිසා මම කතා කරන්නේ නෑ.. එත් මේ ගැනත් පොඩ්ඩක් හිතන්න.. අර ලාල් කාන්ත කිව්වා පොල්වලක ජන්ද පෙට්ටි තිබ්බා කියලා.. ඕවා පොඩ්ඩක් හොයලා බලන්න...

    අවවාදයයි... මේක පැහැදිලි කරලා දුන්නේ මොලයක් තියන අයට පමණි.. මෙතන මහින්ද ඇත්තේද නැත..:) රනිල් ඇත්තේද නැත... එමනිසා වැල් බයිලා කියවන්න එපා...
    Owa katha nokara hitahan
    Meke dan okkoma inne toyyo witarai
    Un oya horakam kohoma hari sadaraneekaranaya karanawa
    Dan monawa karannada banz unge anduwa
    Unta onadei wenne
    Appoochchitat tiyenne dena de kaala wenade balan inna
    Natnam boru gotala undeth gas thamai
     
    Last edited:

    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    මහබැංකුවෙන් හොරා කාපු සල්ලි වලින් පහුගිය මාස 6 දී පොලී නැති ණය දීල,හොර රස්සාවල් දීල,අපේ ගොන්නුන්ව රවට්ට ගත්ත එක මේ හරක් දන්නෙ නැතිව ඇති

    Mam dakka tony ge upadeshakayada kawda ranil gatta kiyala me chandedi adviser widiyata
    Maha bankuwa kaapu ekata mewa wedada
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මහින්දත් පිලිගත්තා පරාදයි කියලා තව ඉතින් එකතු කරලා හරියන්නේ නෑ මැතිවරණ කාර්යාලේ සයිට් එකේ ඇති හරියටම ඇති.
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,858
    937
    113
    ජන්දෙට කලින් දවසෙ ඡන්දපෙට්ටි ප්‍රවාහනයේ ඉදල ප්‍රතිඵල නිකුත් කරන තෙක් ක්‍රියාදාමය සරලව පියවරෙන් පියවර පැහැදිලි කරන්න පුලුවන් කවුද ඉන්නෙ.මේකෙ දාන්නකො ඒ පිළිවෙල.

    ඡන්දෙට කලින් දවසටත් කලින් දවසේ හවස් වරුවේ වාහන වලට ලේබල් අලවනවා.
    ඡන්දේ දවසට කලින් දවසේ SPO කෙනෙකුට සෙන්ටර් එකක් වාහනයක් සමග ලැබෙනවා.ඒ වෙනකම් SPO ට තමන්ට ලැබෙන සෙන්ටර් එක ගැන දැනගන්න ලැබෙන්නේ නැහැ.පසුව පෙට්ටි නිකුත් කරන තැනින් ඡන්දයට අදාල පෙට්ටි සමග ලියකියවිලි ලැබෙනවා.පොලිසියේ මහත්තයෙකුගේ හෝ දෙන්නෙකුගේ ආරක්ෂාවකුත් ලැබෙනවා.
    පසුව ඔවුන් වාහනයෙන් සෙන්ටර් එකට ලගාවෙනවා.එහිදි ග්‍රාමසේවක විසින් සියලු පහසුකම් සැපයිය යුතුය.ස්ටාෆ් එකේ අනෙත් අයත් ඒ ප.ව.1.30 ට කලින් පැමිණිය යුතුය.පසුව පෙරහුරු මෙන්ම ලියකියවිලි වල වැඩ කටයුතු සිදුවේ.ඡන්දය දවසේ ඡන්ද දැමිම සිදුවී කාලය අවසන් වු පසු ඡන්ද ගනන් කිරිමේ මධ්‍යස්ථානයට සීල් කරපු පෙට්ටි ගෙනයනවා
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    මහබැංකුවෙන් හොරා කාපු සල්ලි වලින් පහුගිය මාස 6 දී පොලී නැති ණය දීල,හොර රස්සාවල් දීල,අපේ ගොන්නුන්ව රවට්ට ගත්ත එක මේ හරක් දන්නෙ නැතිව ඇති
    Poliya nathiwa naya dilada... poliya wadiyen naya aragenada :rofl: ekawath hariyata dannawada danne ohe kiyawanwa harakek wage. :rofl::rolleyes:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    Poliya nathiwa naya dilada... poliya wadiyen naya aragenada :rofl: ekawath hariyata dannawada danne ohe kiyawanwa harakek wage. :rofl::rolleyes:
    රිදුනද වහු පැටියට.පොලිය වැඩියෙන් ගත්තත් පාඩුවෙයි.මේක නන්ස්ටොප් ලාභයක් ගොනෝ.කෝටි 1500 ක් දුන්නත් ලාභයි.බලය ලැබෙන නිසා ආරක්ෂාවත් හොදයි හොරැන්ට
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් ඔයාට තියෙන්නෙ ගයාන් කුවෙට් එකෙන් දෙශපාලනය කතා කරන්න
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha

    දැන් බලමු මේක...

    Pf1YOqi.png

    ප්‍රකාශිත ජන්ද සංඛ්‍යාව
    11,165,424 යයි...:no::no::no: එතකොට වලංගු ජන්ද සංඛ්‍යාව 10,667,281....:no::no::no::no:
    මෙහෙම වෙන්නේ කොහොමද?

    තව දෙයක් කට්ටිය...:):):) මේකත් බලන්න
    unp එක දිනන්නේ UPFA එකට වඩා ජන්ද කියකින්ද???

    5,098,927-4,732,669 =3,66,258 කින්...:)

    හොඳම දේ කියන්නේ ඒඒ පක්ෂ ලබාගත් සියලුම ජන්ද සංඛ්‍යාවන් එකතු කරාම 11,166,991 යි එත් වලංගු ජන්ද ගාන 10,667,281යි....:no: හැම පක්ෂයක්ම ලබා ගත ජන්ද සංඛ්‍යාව එකතුකරම එන ජන්ද ගාන වලංගු ජන්ද සංඛ්‍ය්වට වඩා වැඩි උනේ කොහොමද?
    දැන් බලමු වලංගු ජන්ද සංඛ්‍යාවට වැඩිවුණ ජන්ද ගාන කියාද?
    11,166,991-10,667,281=4,99,710

    වලංගු ජන්ද සංඛ්‍යාව 4,99,710 කින් වැඩි වෙද්දී... unp එක 3,66,258 කින් දිනනවා...:no::no::no::no:
    මම මේකේ දේශපලනය කතා කරන්නේ නෑ කියලා කියපු නිසා මම කතා කරන්නේ නෑ.. එත් මේ ගැනත් පොඩ්ඩක් හිතන්න.. අර ලාල් කාන්ත කිව්වා පොල්වලක ජන්ද පෙට්ටි තිබ්බා කියලා.. ඕවා පොඩ්ඩක් හොයලා බලන්න...

    අවවාදයයි... මේක පැහැදිලි කරලා දුන්නේ මොලයක් තියන අයට පමණි.. මෙතන මහින්ද ඇත්තේද නැත..:) රනිල් ඇත්තේද නැත... එමනිසා වැල් බයිලා කියවන්න එපා...

    A/L මැත්ස් කරපු එකෙක්ගෙන් අහල බලපං ඉලක්කම් 3කට සැරයක් කොමා එක පාවිච්චි කරන්නෙ, ඉස්සෙල්ල හරියට ගණන් කරන්න ඉගෙනගෙන වරෙන්, උඹට විතරක් නෙවෙයි මේයාටත් ඔය ප්‍රස්ණෙ තිබිල තියනව.:frown::frown::frown:

    Last edited:
    • Like
    Reactions: paralk