ලාභ අපේක්ෂාවෙන් මහණ වී Prado BMW සුපිරි ජීවිත ගත කරන චීවරධාරීන්ගේ ජීවිතය පින් පව් නම් සලුපොටින් වසා සාධාරණීකරණය කරන සමන්තබද්‍රට රූපවාහිනි, ITN පුදුම පබ්ලිසිටියක් නොවැ දෙන්නේ? කාලයක් කපලාදාලාම තිබ්බනේ චැනල් වලින්.
සල්ලි වලින් වගා කරන එකද ? නැතිනම් සුපිරි ආරාම හදන එකද ?ඒ හාමුදුරුවො සෑහෙන වැඩක් කරනව.
I am not give a*s to the govrnment. But I belive we have something to learn from Samantrabada despite the "Rahath" scene.ලාභ අපේක්ෂාවෙන් මහණ වී Prado BMW සුපිරි ජීවිත ගත කරන චීවරධාරීන්ගේ ජීවිතය පින් පව් නම් සලුපොටින් වසා සාධාරණීකරණය කරන සමන්තබද්‍රට රූපවාහිනි, ITN පුදුම පබ්ලිසිටියක් නොවැ දෙන්නේ? කාලයක් කපලාදාලාම තිබ්බනේ චැනල් වලින්.![]()
ඒක ඉතින් උබ බලන පොයින්ට් ඔෆ් විව් එක.සල්ලි වලින් වගා කරන එකද ? නැතිනම් සුපිරි ආරාම හදන එකද ?![]()
ඒ හාමුදුරුවො සෑහෙන වැඩක් කරනව.
ekenma bnඒ හාමුදුරුවො සෑහෙන වැඩක් කරනව.
ඔය යූටියුබ් එකේ තියෙන්නෙ ඕනි තරන්. එහෙම එකින් එක නන් මතක තියාගෙන නෑ.මොනවගේ වැඩද උන්වහන්සේ කරන්නෙ ?
මෙච්චර මිනිස්සුන්ට කෙලවෙලා, මූ මීක් නෑ තැරිදාර බයියාඉරාජ් කාරයා තමා අප් කරල ගත්තේ..දැන් නියම තැරි බයියා..![]()
ow...ඒ හාමුදුරුවො සෑහෙන වැඩක් කරනව.

මෙච්චර මිනිස්සුන්ට කෙලවෙලා, මූ මීක් නෑ තැරිදාර බයියා
ඒ හාමුදුරුවො සෑහෙන වැඩක් කරනව.
ow ekane... banayo kranna ona dewal neweyi kranne wena dewal.. rajaya rata ayaale yaddi jaame beraganna mewa promote krnawa... me yakku karana ewa promote kranne ai ? munge promote wenna ona darmaya/manussayage oluwa hadana videos.. issarahata mehema yaddi ganayo saarthaka pawul jiwtha gatha karana hetith pennawi aaramayak hadagena kohehari mullata..සල්ලි වලින් වගා කරන එකද ? නැතිනම් සුපිරි ආරාම හදන එකද ?![]()
ඒ හාමුදුරුවො සෑහෙන වැඩක් කරනව.
ඒක ගැන නන් හරියටම මම දන්නෙ නෑ.නිකන්ම හාමුදුරුවෝ නෙමෙයි නේද?? බුදු වෙලා හරි රහත් වෙලා හරි නේද...
මගෙ ෆෝකස් එක ඉනොවේශන් පාට් එක විතරයි.
View attachment 163831
වැඩක් කරනව කියල පෙන්නල රාජපක්ෂලව උඩ තියනව කියල උඹට තේරෙන්නෙ නැද්ද..ඉරාජ් ඵක්ක කරන වීඩියෝ වල බලපංකො..