මොකද කියන්නෙ බිජ්ජ කපල මහණ වෙනව මමසමන්ත බඩ්ඩ![]()
මොකද කියන්නෙ බිජ්ජ කපල මහණ වෙනව මමසමන්ත බඩ්ඩ![]()
උඹ මොනාද වවලා තියෙන්නේ? දාපන් ෆොටෝ එකක් බලන්නබයියො කොහොමත් වවනව තමයි පොන්නයො, තොපිනෙ අඩුම ගානෙ කහ පැලයක්වත් හිටවගන් නැත්තෙ..උදේ ඉදන් රෑ වෙනකන් නැ නැ නැ නැ ගාන එකනෙ තොපි කරන්නෙ..
බයියො කොහොමත් වවනව තමයි පොන්නයො, තොපිනෙ අඩුම ගානෙ කහ පැලයක්වත් හිටවගන් නැත්තෙ..උදේ ඉදන් රෑ වෙනකන් නැ නැ නැ නැ ගාන එකනෙ තොපි කරන්නෙ..
මේක මම ගැන තෙර්ඩ් එකක්ද, උබ නම් හද්ද මෝඩයෙක්උඹ මොනාද වවලා තියෙන්නේ? දාපන් ෆොටෝ එකක් බලන්න
ඒ කියන්නේ මුකුත් නෑ. කටින් බතල හිටවන්න නං සූරයාමේක මම ගැන තෙර්ඩ් එකක්ද, උබ නම් හද්ද මෝඩයෙක්
වවපු අලයක් දාපං පොන්නයෝමේක මම ගැන තෙර්ඩ් එකක්ද, උබ නම් හද්ද මෝඩයෙක්
පොයින්ට් බ්‍රේක් වෙන්නෙ නෑ කියන්නෙ ඇත්තම ඇත්ත කියල හිතන්න හොද නෑ මචන්. ඕව අර පිලොසොෆිකල් ෆැක්ට්ස් ව්දියට බාරගත්තම හරි. universal truth විදියට ගන්නෙ නැතුව.ඉස්සර රැල්ලට බැන්නට දැන් තේරෙනවා ඒ හාමුදුරුවෝ vision එකක් තියන් ගමනක් යනවා කියල.
interviews වල facts ඇතුව කතා කරන්නේ. ඒ ගොඩක් ඒවා points break කරන්න බැ අනික් අයට.
agreed. මට ඕනි දේ හරියට explain කරල ලියාගන්න බැරිඋනා..පොයින්ට් බ්‍රේක් වෙන්නෙ නෑ කියන්නෙ ඇත්තම ඇත්ත කියල හිතන්න හොද නෑ මචන්. ඕව අර පිලොසොෆිකල් ෆැක්ට්ස් ව්දියට බාරගත්තම හරි. universal truth විදියට ගන්නෙ නැතුව.
"හැබැයි අන්ධ භක්තියෙන් තොරව ඒ දෙස බලන්න පුළුවන් නම් යහපත්" Good Pointඒ හාමුදුරුවන්ට වැඩක් කරන්න ඕන කමක් තියෙනවා, දක්ෂකමක් තියෙනවා. හැබැයි අන්ධ භක්තියෙන් තොරව ඒ දෙස බලන්න පුළුවන් නම් යහපත්.
ඔව්, ඒක හරි.ධර්ම දේශනාවල මොනවද ඉනොවේට් කරන්න තියෙන්නෙ. පැහැදිලි නැති තැන් තේරුන් කරන්න නන් හාමුදුරුවරු ඉනෝවේටීව් පාර්ට් යූස් කරනව දැකල තියෙනව. නැත්තන් ඉතින් වෙන නන් ඉනොවේට් කරන්න දෙයක් නෑ අකාලික ධර්මයක.
සම්පූර්ණ පන්සලම මැනේජ් කරල තියෙන විදිය. කෑම ජාති ට්‍රයි කරල තියෙන විදිය ඕව තමා ඉනොවේටිව්.
ඔය ඔක්කොම තිබිලත් මිනිස්සු අනාගෙන නාගෙන ඉන්නෙ ඕනි තරන්.
------ Post added on Mar 16, 2022 at 9:48 AM
මියයමින් නැත මචන්. මේ ටිකේ හයිජැක් කරගෙන නන් ඉන්නව මන්කොල්ල කාරයෙක්.සමහරවිට මිය යමින් පවතින "සිංහල බුද්ධාගමට" (ඒ කිව්වෙ, රට හදන බුද්ධාගම, ජාතිය ගොඩදාන බුද්ධාගම) නව අර්ථකතනයක් සමන්තභද්‍ර දෙන නිසා යම් කිසි නව ඇපීල් එකක් තරුණ පිරිස් අතර ඇතිවෙලා කියලා මේ ත්‍රෙඩ් එක කියෙව්වම හිතුනා...
කොහොමත් ඉතින් උබ ඉන්නෙත් ඕක කපපු වගේනේ. වෙනසක් වෙන එකක් නැහැ.මොකද කියන්නෙ බිජ්ජ කපල මහණ වෙනව මම

ඉරාජ් කාරයා තමා අප් කරල ගත්තේ..දැන් නියම තැරි සාදු බයියා..![]()