එහෙම කීවට හැම එකාටම දාන්න දෙන්නෙ නෑ හුත්තොඕන කෙනෙක්ට ඔය පර්මිට් ජාතියේ බිස්නස් කරන්න පුලුවන් කියන මට්ටමේ ඉදල තමයි විවිද හේතු නිසා අද තියන පර්මිට් වලින් නියාමනය කරන මට්ටමට ඇවිත් තියෙන්නේ . මේක ලංකාව නේ . වෙන රටවල් වල කරන සමහර දේවල් මෙහෙ ඉන්න උන් එක්ක , මෙහෙ මිනිසුන්ගේ සංස්කෘතිය එක්ක කරන්න බෑ .
නිකමට හිතපන් හෙට ඉදන් ඕන එකෙක්ට බාර් එකක් අරින්න දෙනවා කියලා ලංකාවේ !
මොනවගේ දේවල් වෙන්න පුලුවන් ද එහම උනොත් .
පන්සල වල උන් විරුද්ද වෙයි .
ගෑනු ටික පාරට එයි .
සමහර ගම වලින් විරුද්ද වෙයි උන්ගේ ගමේ ඕව බෑ කියලා
සල්ලි තියන උන් උන්ට පුලුවන් හැම තැනකම බාර් දාන්න පටන් ගනී .
පාතාල බලයත් තියනව නම් උන් අනිත් උන්ට බාර් දාන්න ඉඩ දෙන්නේ නෑ . උන්ගේ බාර් විතරයි ඒ පැත්තේ පුළුවන
ඔය වගේ ප්‍රශ්න ගොඩයි හික්මීමක් නැති , අවස්ථාවාදී උන් ඉන්න සමාජයක ඕව කරන්න කිව්වොත් .
පස් කපන එක ඕන එකෙක්ට කරන්න කිව්වත් ඔය ටිකමයි .
88 89 කාලෙ ඉදන් පක්ෂෙට දරදිය ඇදපු ජේෂ්ඨයන්ට විතරයි
