හැමෝටම බාර් , හැමෝටම පෙට්‍රල් ෂෙඩ් !

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    ඕන කෙනෙක්ට ඔය පර්මිට් ජාතියේ බිස්නස් කරන්න පුලුවන් කියන මට්ටමේ ඉදල තමයි විවිද හේතු නිසා අද තියන පර්මිට් වලින් නියාමනය කරන මට්ටමට ඇවිත් තියෙන්නේ . මේක ලංකාව නේ . වෙන රටවල් වල කරන සමහර දේවල් මෙහෙ ඉන්න උන් එක්ක , මෙහෙ මිනිසුන්ගේ සංස්කෘතිය එක්ක කරන්න බෑ .
    නිකමට හිතපන් හෙට ඉදන් ඕන එකෙක්ට බාර් එකක් අරින්න දෙනවා කියලා ලංකාවේ !
    මොනවගේ දේවල් වෙන්න පුලුවන් ද එහම උනොත් .

    පන්සල වල උන් විරුද්ද වෙයි .
    ගෑනු ටික පාරට එයි .
    සමහර ගම වලින් විරුද්ද වෙයි උන්ගේ ගමේ ඕව බෑ කියලා
    සල්ලි තියන උන් උන්ට පුලුවන් හැම තැනකම බාර් දාන්න පටන් ගනී .
    පාතාල බලයත් තියනව නම් උන් අනිත් උන්ට බාර් දාන්න ඉඩ දෙන්නේ නෑ . උන්ගේ බාර් විතරයි ඒ පැත්තේ පුළුවන
    ඔය වගේ ප්‍රශ්න ගොඩයි හික්මීමක් නැති , අවස්ථාවාදී උන් ඉන්න සමාජයක ඕව කරන්න කිව්වොත් .
    පස් කපන එක ඕන එකෙක්ට කරන්න කිව්වත් ඔය ටිකමයි .
    එහෙම කීවට හැම එකාටම දාන්න දෙන්නෙ නෑ හුත්තො
    88 89 කාලෙ ඉදන් පක්ෂෙට දරදිය ඇදපු ජේෂ්ඨයන්ට විතරයි
     
    • Haha
    Reactions: Candid-B

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    ඕන කෙනෙක්ට ඔය පර්මිට් ජාතියේ බිස්නස් කරන්න පුලුවන් කියන මට්ටමේ ඉදල තමයි විවිද හේතු නිසා අද තියන පර්මිට් වලින් නියාමනය කරන මට්ටමට ඇවිත් තියෙන්නේ . මේක ලංකාව නේ . වෙන රටවල් වල කරන සමහර දේවල් මෙහෙ ඉන්න උන් එක්ක , මෙහෙ මිනිසුන්ගේ සංස්කෘතිය එක්ක කරන්න බෑ .
    නිකමට හිතපන් හෙට ඉදන් ඕන එකෙක්ට බාර් එකක් අරින්න දෙනවා කියලා ලංකාවේ !
    මොනවගේ දේවල් වෙන්න පුලුවන් ද එහම උනොත් .

    පන්සල වල උන් විරුද්ද වෙයි .
    ගෑනු ටික පාරට එයි .
    සමහර ගම වලින් විරුද්ද වෙයි උන්ගේ ගමේ ඕව බෑ කියලා
    සල්ලි තියන උන් උන්ට පුලුවන් හැම තැනකම බාර් දාන්න පටන් ගනී .
    පාතාල බලයත් තියනව නම් උන් අනිත් උන්ට බාර් දාන්න ඉඩ දෙන්නේ නෑ . උන්ගේ බාර් විතරයි ඒ පැත්තේ පුළුවන
    ඔය වගේ ප්‍රශ්න ගොඩයි හික්මීමක් නැති , අවස්ථාවාදී උන් ඉන්න සමාජයක ඕව කරන්න කිව්වොත් .
    පස් කපන එක ඕන එකෙක්ට කරන්න කිව්වත් ඔය ටිකමයි .

    සල්ලි තියෙන උන් බාර් විතරක් නෙමේ සුපර් මාර්කට් හරි දාගන්නවනේ . මිනිස්සු අකමැති නම් නොකර ඉදි.
    අනික නියාමනය නොකර ඔය ඕන තරම් කසිප්පු තියෙන්නේ හැම තැනම ... ක්‍රමයක් වෙනස් කරනවානම් අරම වෙනැවට බයේ මෙහෙම වෙනවට බයේ ක්‍රම වෙනස් කරන්න බැහැ ...
    අනික බිස්නස් එකක් විදියට ලිකර හැමතැනකම තියෙද්දී තමන්ට ඕන තැනකින් ගන්න මිනිස්සුන්ට පුළුවන . . සිල්ලර බඩු වගේ ලිකර් හැමතැනකම තිබ්බම , ඕවයින් ඇමතිලා ගැහුවා වගේ කොමිස් ගහන්න බැහැ ජෝන්ට ලට නම් කෙල වෙනවා..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,986
    167,812
    113
    එකමත් එක රටක

    එහෙම ඕන ඕන එකාට කසිප්පු හොරෙන් විකුනන්න බෑ බන් .
    උබලගේ පැත්තේ අනිත් කසිප්පු විකුණන උන් එක්ක ඕව ඕන එකෙක්ට කරන්න බෑ . බලය තියන එකා තමයි ඔය වගේ බිස්නස් අල්ලගන්නේ ලංකාවේ .
    සිල්ලර බඩු කඩ , සුපර්මාකට් වගේ නෙවෙයි බන් බාර් /මත්පැන් කියන්නේ . ඒ දෙක දෙකක් . එකක් ගොඩක් ලැබ ලබන්න පුලුවන්
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    ඒකට තමයි පර්මිට් දෙනවා කියන්නේ 🥴
    ඉල්ලන ඉල්ලන ඔක්කොටම දෙන්නෙනෑ
    සිංහලු වාහන ගනන් කියල ඇඩුවට ගාන වැඩි එක හොදයි.
    ඔය අඩුකුලේ යකඩහීන, ටුක් ටුක් වේෂිගෙ පුත්තු කාර් ගත්තොත් පාරෙ මනුස්සයෙක්ට නිදහසේ යන්න වෙන්නෙ නෑ
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    ඔතන පර්මිට් කියන සංකල්පය එන්නේ නියාමයන කරනවා කියන තැනදී .
    මොන විදිය්ටක්ට කරත් නියාමනයක් එනව නේ බන් .
    එක හොරකම්, වංචා වලින් පිරුණු නියාමනයක් ද නැද්ද කියලා තීරණය වෙන්නේ ඒක කරන සමාජයෙන් . ලංකාවේ උන් එක්ක ඕන සිස්ටම් එකක් නිකන්ම හොරකමක් වංචාවක් වෙනව . ඒවා නැති වෙන්න මේකේ ඉන්න උන්ගේ ඔලු හැදෙන්න ඕනේ . සාධාරණ වෙන්න ඕනේ .
    ඔලු හැදෙනවා කියන එකෙන් විතරක්ම ඔක වෙන්නෙ නෑ මම හිතන විදිහට කෝටි 2ක ඔලු සමාජ සාධාරණය වගේ දේවල්වලට එකග වෙන විදිහට හැදුන සමාජයක් කවදාවත් තියෙන්න නැතුව ඇති. ඒකට වැඩ ගොඩක් වෙන්න ඔනි.

    හැදෙන්නේ නැති වුන්ව අලන්න නීති තියෙන්න ඔනි.වුන්ට දඩුවම් කරන්න ඔනි. ඒකට සිස්ටම් එකක් දැනට තියෙනවානේ.එක ඔලු හදනවට වඩා ලේසි වෙයි.

    පර්මිට් ගෙන්නේ නියාමනයට වුනාට ගේන වුන්ට සද්භාවය නෑ. වුන් කරන්නෙ බිස්නස් එක ඒකාදිකාරියක් කරගනන් එක. රනිලම අවුරුදු 5කට අඩු කරපු ජනාදිපතිකම ඌම 6ක් අදින්න කොච්චර ට්‍රයි කලාද? වුන් එක්ක බලලා මුනුත් එහෙමයි කියන එක වැරදිත් නෑ. හැබැයි මූ කියන කතාව වැරදි නෑ. උබට තියෙන්නෙ වුනුත් ඈරුන් වගේම කරයි කියන සැකය.
    ඕන කෙනෙක්ට ඔය පර්මිට් ජාතියේ බිස්නස් කරන්න පුලුවන් කියන මට්ටමේ ඉදල තමයි විවිද හේතු නිසා අද තියන පර්මිට් වලින් නියාමනය කරන මට්ටමට ඇවිත් තියෙන්නේ . මේක ලංකාව නේ . වෙන රටවල් වල කරන සමහර දේවල් මෙහෙ ඉන්න උන් එක්ක , මෙහෙ මිනිසුන්ගේ සංස්කෘතිය එක්ක කරන්න බෑ .
    නිකමට හිතපන් හෙට ඉදන් ඕන එකෙක්ට බාර් එකක් අරින්න දෙනවා කියලා ලංකාවේ !
    මොනවගේ දේවල් වෙන්න පුලුවන් ද එහම උනොත් .

    පන්සල වල උන් විරුද්ද වෙයි .
    ගෑනු ටික පාරට එයි .
    සමහර ගම වලින් විරුද්ද වෙයි උන්ගේ ගමේ ඕව බෑ කියලා
    සල්ලි තියන උන් උන්ට පුලුවන් හැම තැනකම බාර් දාන්න පටන් ගනී .
    පාතාල බලයත් තියනව නම් උන් අනිත් උන්ට බාර් දාන්න ඉඩ දෙන්නේ නෑ . උන්ගේ බාර් විතරයි ඒ පැත්තේ පුළුවන
    ඔය වගේ ප්‍රශ්න ගොඩයි හික්මීමක් නැති , අවස්ථාවාදී උන් ඉන්න සමාජයක ඕව කරන්න කිව්වොත් .
    පස් කපන එක ඕන එකෙක්ට කරන්න කිව්වත් ඔය ටිකමයි .
    ජන්දෙට කලින් බාර් ලයිසන් එකසිය ගානක් දුන්නා ලංකාවේ අලුතෙන්. ඔය කියන පිකට් සීන් වෙලා එක බාර් එකක්වත් ඇකුලෙවේ නෑනේ. පාතලේ බැහලා බිසන්ස් ව්ලට බලපෑම් කරනවා නන් ඒකට තමයි නීතිය තියෙන්න ඔනි.එකත් දැනට තියෙන විදිහට වඩා ඉස්සරහට යන්න ඔනි.එහෙම නැතුව උන්ගෙ හිතවතුන්ට විතරක් ලයිසන් දීලා කරන් යන්න දෙන එක නෙමෙයිනේ නෙද?
     
    ඉතින් ඔය සාධාරණ නීති ගෙනල්ලා ඒවා හරියට ක්‍රියාත්මක වෙන්න ලංකාවේ බහුතරයක ඔලු හැදිලා තියෙන්න ඕනේ .

    මස් කඩත් ඔය ජාතියටම තමය් වැටෙන්නේ .

    හැබැයි සුපර්මාකට් වල , සතොසේ බාර් තියාගන්න පුලුවන් මට්ටමෙන් ඕව පටන් ගන්න පුලුවන් . ඒවාට කේස් දාන්න කාටවත් බෑ .
     
    • Like
    Reactions: Kodiya97

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    The sale of alcohol in the UK is also restricted and only venues that have obtained a license are allowed to sell it. These places can be pubs, clubs, hotels, restaurants, and some shops such as supermarkets.
     
    • Like
    Reactions: dilann

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    කරන්න පුළුවන් නම් හොඳයි.

    දැනට බාර් ලයිසන් දෙන ක්‍රමයම අවුලක්. ඒක හදලා තියෙන්නෙම ඕනේ කෙනෙක්ට ගන්න පුළුවන් විදිහට නෙවෙයි. එහෙම නැතුව conditions meet වෙන ඕනේ එකෙක්ට ගන්න පුළුවන් උනා නම් ඔය ප්‍රශ්නේ නෑ.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    මම නම් කියන්නෙ ඔය බාර් වගේ හොඳ ඉන්කම් තියන බිස්නස් දෙන්න ඕන සමූපකාර සමිති වගේ හෝ සමාජ සේවා කරන සමිති වලට එතකොට ඔය ආදායම ගොඩක් දෙනෙකු අතර බෙදිලා යනව එහෙම නැත්නම් ඒ ආදායමෙන් සමාජ සේවයක් වෙනවා. නැත්නම් මේ නිකන් ඉන්න මිනිස්සු පෝසත් වෙනව කිසිම සාධාරණ හේතුවක් නැතුව.
     
    Last edited:

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria

    @Heshan Daminda , @scurvy මෙහෙ වරෙන් පොන්නයෝ . ..​

    අඩේ ඒකත් හරි බන්.....පෙට්ටි කඩවලත් ස්කොච් විස්කි විකුනනවා..පර්මිට් ඕන නෑ..පෙට්ට්‍රල් ශෙඩ් ඕන තරම් දාන්න පුලුවන්..එකක් අරින කොට දෙකක් වැහෙනවා..ඒක තමයි ක්‍රමේ...මේ දෙක අනිවාර්යයෙන් ලංකාවේ වෙන්න ඕන මගේ මතය...විස්කි මැජික් එකක් පෙට්ට්‍රල් ශෙඩ් මැජික් එකක් නෙමෙයි..ඕවට ආන්ඩුවෙන්ම වටිනාකමක් දීල තියෙන්නේ පර්මිට් නිසා. මම ඇස් දෙකෙන් දැකපු දේවල් කියන්නේ මේ කිරියේ තව ඕන තරම් එහෙම දේවල් දැකපු උන් ඇති.
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    ඇයි දැන් හැමෝටම බැරුවද බං තියෙන්නෙ ? දැන් කාටද ඇත්තටම බාර් , ශෙඩ් දාන්න පුලුවන් ?
    Me hukanna hadanne Bar ekatath kelawanna. Maha Hukana Kariyek ban, Amathita thama Permit eka hambenne. passe api amaithyagen gannawa salli dila. dan Adu kule untath permit dunnoth ape business kadenawa. Balapan, Me yaka Aowth Apita hika wenawa. Business karaganna wenne na Lankawe.
     
    • Wow
    Reactions: Robinhood wage ekek

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    Ekiyanne Dan Hamotama Bar, Shed Permit Ganda Barida? Krama Wedayak Nadda?
    Danata Thiyana Ekama Krama Wede Palakayage Gaja Mithuran Wimada?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,565
    113
    ඕන කෙනෙක්ට ඔය පර්මිට් ජාතියේ බිස්නස් කරන්න පුලුවන් කියන මට්ටමේ ඉදල තමයි විවිද හේතු නිසා අද තියන පර්මිට් වලින් නියාමනය කරන මට්ටමට ඇවිත් තියෙන්නේ . මේක ලංකාව නේ . වෙන රටවල් වල කරන සමහර දේවල් මෙහෙ ඉන්න උන් එක්ක , මෙහෙ මිනිසුන්ගේ සංස්කෘතිය එක්ක කරන්න බෑ .
    නිකමට හිතපන් හෙට ඉදන් ඕන එකෙක්ට බාර් එකක් අරින්න දෙනවා කියලා ලංකාවේ !
    මොනවගේ දේවල් වෙන්න පුලුවන් ද එහම උනොත් .

    පන්සල වල උන් විරුද්ද වෙයි .
    ගෑනු ටික පාරට එයි .
    සමහර ගම වලින් විරුද්ද වෙයි උන්ගේ ගමේ ඕව බෑ කියලා
    සල්ලි තියන උන් උන්ට පුලුවන් හැම තැනකම බාර් දාන්න පටන් ගනී .
    පාතාල බලයත් තියනව නම් උන් අනිත් උන්ට බාර් දාන්න ඉඩ දෙන්නේ නෑ . උන්ගේ බාර් විතරයි ඒ පැත්තේ පුළුවන
    ඔය වගේ ප්‍රශ්න ගොඩයි හික්මීමක් නැති , අවස්ථාවාදී උන් ඉන්න සමාජයක ඕව කරන්න කිව්වොත් .
    පස් කපන එක ඕන එකෙක්ට කරන්න කිව්වත් ඔය ටිකමයි .
    Ehema awulak awot eka dana unma wisada gani. Mkd dn rajayen permit den nane. Salli thiyena un bar dayi business thiyena thanak nn. Mkkd aula? Eka thamayi wenna one.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    ත්‍රීවීල් කාරයෝ නම් ෂෙඩ් දාන්න කැමති වෙයි🤣 උන්ට කොහොමත් පුරුදු රස්සවා නේ
     
    • Haha
    Reactions: hapriyankara

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,986
    167,812
    113
    එකමත් එක රටක
    Ehema awulak awot eka dana unma wisada gani. Mkd dn rajayen permit den nane. Salli thiyena un bar dayi business thiyena thanak nn. Mkkd aula? Eka thamayi wenna one.
    ඉතින් ඒ බාර් දාන්න දෙන අපෘවල් එක තමයි බන් වටෙන් ගිහින් පර්මිට් කියලා එන්නේ . කොහෙන් ගියත් ඔහොම තැනක් එනව සිස්ටම් එකේ ....