හැමෝටම බාර් , හැමෝටම පෙට්‍රල් ෂෙඩ් !

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,881
    23,564
    113
    ඉතින් ඒ බාර් දාන්න දෙන අපෘවල් එක තමයි බන් වටෙන් ගිහින් පර්මිට් කියලා එන්නේ . කොහෙන් ගියත් ඔහොම තැනක් එනව සිස්ටම් එකේ ....
    Approval denna one nane bn wenama. Dn minissu adum kada kama kada danne kohomada e widihtm bar dapuwawe. Dala sarthaka unot thiyeyi nattan wahila yayi.
     
    • Like
    Reactions: maverick44

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,973
    167,795
    113
    එකමත් එක රටක
    Approval denna one nane bn wenama. Dn minissu adum kada kama kada danne kohomada e widihtm bar dapuwawe. Dala sarthaka unot thiyeyi nattan wahila yayi.
    උබට ලංකාවේ කෑම කඩයි බාර් වලයි වෙනස තේරුම් ගන්න බැරි නම් කරන්න දෙයක් නෑ .
    ඔය දෙක එකයි නම් දැනටමත් හැමතැනම බාර් දාන්න පුලුවන් බන් . සිල්ලර කඩ එක්ක බාර් එකට තියන්න එපා . ඕව එක්ක වෙන ප්‍රශ්න ගොඩක් තියනව . සිල්ලර කඩ වගේ නෙවෙයි . . සිල්ලර කඩ නියාමනය කරන්න ඕන නෑ ඒ විදියට
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    උබට ලංකාවේ කෑම කඩයි බාර් වලයි වෙනස තේරුම් ගන්න බැරි නම් කරන්න දෙයක් නෑ .
    ඔය දෙක එකයි නම් දැනටමත් හැමතැනම බාර් දාන්න පුලුවන් බන් . සිල්ලර කඩ එක්ක බාර් එකට තියන්න එපා . ඕව එක්ක වෙන ප්‍රශ්න ගොඩක් තියනව . සිල්ලර කඩ වගේ නෙවෙයි . . සිල්ලර කඩ නියාමනය කරන්න ඕන නෑ ඒ විදියට
    food city එක වෙන ලෝකෙකද තියෙන්නේ . උන්ට විතරයි පුළුවන් . නම විතරයි super market . මම මුගේ කතාවට එහෙයි කියන්න නෙවේ කිව්වේ . සතොස වහලා ආණ්ඩුවේ තොග කඩේ පිටට දුන්න පාර්ලිමේන්තුවේ උන්ගේ උවමනාවට . උන්ගේ ඒවගේ විතරයි ඔක්කොම පුළුවන් .
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,973
    167,795
    113
    එකමත් එක රටක
    food city එක වෙන ලෝකෙකද තියෙන්නේ . උන්ට විතරයි පුළුවන් . නම විතරයි super market .
    ෆුඩ් සිටි වලට් බලපෑම් කරන්න එන්නේ නෑ . ඒ වගේ තැන වල සාමාන්‍ය කරන එක කරන්න පුලුවන් . දැනටත් හැම ෆුඩ් සිටි එකක්ම බාර් නෑ නේ . කීල්ස් වලත් නෑ හැම එකේම .
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    ෆුඩ් සිටි වලට් බලපෑම් කරන්න එන්නේ නෑ . ඒ වගේ තැන වල සාමාන්‍ය කරන එක කරන්න පුලුවන් . දැනටත් හැම ෆුඩ් සිටි එකක්ම බාර් නෑ නේ . කීල්ස් වලත් නෑ හැම එකේම .
    update කරා මගේ reply එක . මම කිව්වේ ඕක යට මාෆියාවක් යන්නේ කියලා උන්ගේ උන්ට විතරක් වවාගෙන කන්න පුළුවන් . permit කතාවෙන් වෙන්නේ උන්ගේ උන්ට විතරක් කරගෙන අනිත් උන්ව සයිලන්ට් කරන එක .
     
    • Like
    Reactions: batwise

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    ගනිකා වෘතිය දැනටත් නීති විරෝදී දෙයක් නෙමෙයි.වෙනත් කෙනෙක්ව ගනිකා වෘතියේ යොදවන්නයි තහනම්. ගනිකා නිවසක් දාගෙන ඒකට ගෑනු ගෙනත් දාලා ෆැසිලිටේට් කරන්නයි බැරි. කැමති ගෑනු කෙනෙක්ට තමන්ගේ කැමැත්තෙන් ගණිකා වෘතියේ යෙදෙන්න පුලුවන්.

    අවශ්‍ය තැන් කියන්නේ පූජා නගර, පාසල් වගේ ඒවගෙන් දුරක් තියෙනවා බාර් එකක් දාගන්න.මේක නීතියක් ද? නැත්තං දැනට සාක්ච්චා වෙන දෙයක් ද කියලා හරියටම මතක නෑ.

    ඔය වගේ ආන්දෝලනාත්මක දේවල් අන්දලා මාර්කට් කරලා චන්ද කඩන්න ඔනි නන් පුලුවන්. අටමස්තානේ වදින්න පාස්පෝර්ට් ඔනි කියලනේ mcc එකට ගැහුවේ. සමහර ඒවා එහෙම ට්‍රයි කලත් බැක් ෆයර් වුනානේ. පෙරහැර කරන්න දෙන්නෙ නෑ කියපුවා එහෙම. මේ පාර ඒවා එච්ව්චර ඉෆෙක්ටිව් විදිහට වැඩ කලේ නෑ.

    ලයිසන් ආර්ථිකයක් නැතුව ඇත්තටම විවෘත ආර්ථිකයක් ගේන්න නන් ඕවා සාමාන්‍ය මිනිස්සුන්ටත් ගන්න පුල්වන් වෙන්න ඔනි. ඕවා කියන්න ඔනි රනිල්ගේ කැම්පේන් එකේ,උන්නේ ඒ ආර්ථික මොඩ්ල් එක නියෝජනය කරන්නේ.
    ගණිකා වෘත්තිය කරලා සල්ලි ගන්න බෑ නේද?

    Permit scene එක නම් නැති කරන්න ඕන තමයි.
     
    • Like
    Reactions: Kodiya97

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    thaamath pupa penna penna natanawada bn. issara nam patta gaanak hoyanna athi irajge sup eken

    mama balanneth na bn
    mage fake fb account ekata nam mekige video suggest wela enwa,
    eth balanne na,

    monwa wunath eki wade athariye na mula idan, ekita therena wikara ma karala keeyak hari hamba kara,
     
    • Like
    Reactions: Amith0424

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    මම නම් කියන්නෙ ඔය බාර් වගේ හොඳ ඉන්කම් තියන බිස්නස් දෙන්න ඕන සමූපකාර සමිති වගේ හෝ සමාජ සේවා කරන සමිති වලට එතකොට ඔය ආදායම ගොඩක් දෙනෙකු අතර බෙදිලා යනව එහෙම නැත්නම් සමාජ සේවයක් වෙනවා.
    අරක්කු කාඩ් එකට පෝලිමේ ඉඳල ගල් විතරක් ගන්න උනාම හරි :rofl:
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    අඩෝ ඕක මතක් කරපු එක හොඳයි, මේක සිරා නැවැත්තුවා නේ කොල්ලන් වැල බලන්න ගනීවි කියල, එත් අවුරුදු දෙකක් ගියා කොවිඩ් ආව, ටැබ්ලට් තිබුන නම් හොඳයි කියල මිනිස්සුන්ට හිතෙන්න පටන් ගත්ත, එත් උන්ට අමතක වුනා රනිල් ඕක කරන්න ලැස්ති වුනු බව. නොමිලයේ දෙන්න ඕන නැහැ, පොඩි මුදලකට ටැක්ස් අඩු කරලා පොඩි උන්ට බේසික් ෆන්ක්ෂන් ටික තියෙන ටැබ්ලට් එකක් දුන්නට කිසිම අවුලක් නැහැ,
    ඔක්කොම කටින් බතලනෙ හිටවන්නෙ. ඒකනෙ අවුල. වයිෆයි ටැබ්ලට් කාර් කොම්පැනි ඔක්කොම පචනෙ.

    අනුරයා නම් දෙනවා කිව්වා huawei ipad එකක් . :rofl:
    ඇත්තටම පොත් කන්ද වෙනුවට ටැබ්ලට් එකක් දෙන්න පුලුවන් නම් සෑහෙන්න වටිනවා. අඩුම තරමෙ අච්චුපොත් ටික pdf කරානම් කිලෝ ගානක් අඩු වෙනවා බෑග් එකේ බර.
    ------ Post added on Sep 4, 2024 at 5:22 AM
     
    • Like
    Reactions: dilann

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    වචන ලස්සනයි , හැබැයි............
    ඔන්න ඔය "approve" කරන කෑල්ලට තමයි එක එකාට පුක දෙන්න වෙන්නේ . :lol:

    ඔව් ඒ රනිල් රාජපක්ෂ පල් හොරුන්ගෙ අාණ්ඩුවෙ.

    ඒක තමයි වෙනස් කරනව කියන්නෙ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,973
    167,795
    113
    එකමත් එක රටක
    ඒ කියන්නෙ?

    මිනිස්සුද එතකොට ෂෙඩ් වලට අවසර දෙන එක/ නැති එක තීරණය කරන්නෙ?
    ඔව්.. මැෂින් නෙවෙයි නේ.. ඒ විදියට හැදිල තියෙන්නේ මේකෙ ඉන්න මිනිස්සු නිසා
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ඔක්කොම කටින් බතලනෙ හිටවන්නෙ. ඒකනෙ අවුල. වයිෆයි ටැබ්ලට් කාර් කොම්පැනි ඔක්කොම පචනෙ
    ඉතින් මහා බලැති සිරා විධායක ජනාධිපති, නාකියා නිකම්ම අගමැති. නාකියාට පුලුවන්ද ජනාධිපතිගේ බලතල ඕවර්රයිඩ් කරන්න? ටැබ්ලට් දෙන්න එපා කිව්වම ඒ ප්‍රොජෙක්ට් එක නැවැත්තුවා. ඊළඟ එක ඔය වෝක්ස්වැගන් ප්‍රොජෙක්ට් එක. ලංකාවට නොක්ඩවුන් කිට් ගෙනත් හයි කරලා විකුනන්න හිටියේ, ඉන්දියාවට ගියා ඒ ෆැක්ටරි එක.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    අරක්කු කාඩ් එකට පෝලිමේ ඉඳල ගල් විතරක් ගන්න උනාම හරි :rofl:
    ඒ මොකෝ එහෙම වෙන්නෙ? වෙන රටවල සමූපකාර සමිති දැවැත සුපර්මාර්කට් කරන්නෙ.
     
    Last edited:

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    ඉතින් මහා බලැති සිරා විධායක ජනාධිපති, නාකියා නිකම්ම අගමැති. නාකියාට පුලුවන්ද ජනාධිපතිගේ බලතල ඕවර්රයිඩ් කරන්න? ටැබ්ලට් දෙන්න එපා කිව්වම ඒ ප්‍රොජෙක්ට් එක නැවැත්තුවා. ඊළඟ එක ඔය වෝක්ස්වැගන් ප්‍රොජෙක්ට් එක. ලංකාවට නොක්ඩවුන් කිට් ගෙනත් හයි කරලා විකුනන්න හිටියේ, ඉන්දියාවට ගියා ඒ ෆැක්ටරි එක.

    Tablet dena eka nam nawaththapu eka karima balu wadak.

    eeta passe corona ekka school teacher la association eka masa ganak strike kara.

    lamayinta tablet thibba nam data card ekak hari dala padam tikak net eken igena ganna thibba,

    oya reason ekata witharak mama nam aayi kawdaka wath my 3 ta vote karanne na
     
    • Like
    Reactions: Jack London

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ඒ මොකෝ එහෙම වෙන්නෙ? වෙන රටවල සමූපකාර සමිති දැවැත සුපර්මාර්කට් කරන්නෙ.
    වෙන රටවල සමුපකාර කියන්නේ ලංකාවේ වගේ ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවකින් කරන විකාරයක් නොවන නිසා
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    වෙන රටවල සමුපකාර කියන්නේ ලංකාවේ වගේ ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවකින් කරන විකාරයක් නොවන නිසා
    ඒ වුනාට පාලකයො ඔය බිස්නස් අල්ලන් ඉන්නවට වැඩිය ඒක හොඳයි.