හැමෝටම බාර් , හැමෝටම පෙට්‍රල් ෂෙඩ් !

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ඒ වුනාට පාලකයො ඔය බිස්නස් අල්ලන් ඉන්නවට වැඩිය ඒක හොඳයි.
    නෑ එහෙම එකක් නෑ. හැම මගුලටම දෙපාර්තමේන්තු දාලා කරන්න අවශ්‍ය නෑ
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    වෙන රටවලත් සමුපකාර තියෙනවද ?,
    ඔව් Anchor වගේ brands අයිති Fonterra කියන්නේත් සමුපකාරයක්. ඒවා හැබැයි ලංකාවේ තියන විකාරේ වගේ නෙවෙයි ඇත්ත සමුපකාර.
     
    • Like
    Reactions: mastech