හැමෝටම සුබම සුබ නව වසරක් වේවා.!
එලකිරි එකේ ත්‍රෙඩ් එකක් දාන හැටිත් මතක නෑ නෑ වගේ දැන්නම්..
වැලි කතරේ ගිණි අව්වත් එක්ක එකතු වෙලා එක එක හැඩේට රවුම් වෙවී හතරැස් වෙවී ආපු හැල හැප්පිලියි, කිසි තේරුමක් නැති පෞද්ගලික හේතුයි
නිසා මාස ගාණකින් මේ පැත්තට ගොඩ වෙන්න ලැබුණේ නෑ..
ගොඩක් දුරට ඉදිරි මාස කීපයත් එහෙම වෙයි..
එලකිරි යාලුවෝ කීප දෙනෙක්ම පී.එම් දාන්න උත්සහ කරලා තිබුණත් ඒකටත් ඉඩක් ලැබිලා තිබුණේ නෑ පී.එම් බොක්ස් එක නාහෙටම පිරිලා නිසා..
හිතමිත්‍ර Dodo Mahaththaya නම් මුලින් වී.එම් එකක් දාලා "ඒ උඹ කෝ" කියලා අහලා බැරිම තැන මගේ ප්‍රොෆයිල් එක පුරාම කුණුහරුපෙන් බැන බැන මාව හොයලා තිබුණා..
අපරාදේ කියන්න බෑ මගේ ප්‍රොෆයිල් එක දැන් බලන්න ලස්සනයි ඌ නිසා..
ආගිය තොරතුරු, රසකතා, වගේම ඉඳලා හිටලා කියන ගොන් කතා එක්ක අපි ලබන අවුරුද්දේ ආයේ හම්බ වෙමු..
එහෙනම් එලකිරි වාසී සියලුම යහලු යෙහිලියන්ට
"සුබම සුබ නවසරක් වේවා"
කියලා පතනවා..!
හිතමිතුරු
RIHCLIFE