හැමෝටම 200Mbps වේගයෙන් ඉන්ටර්නෙට්

Kiri Kawadi

Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    මේකයි කියන්න තියෙන්නේ හැමෝටම. උබලට SLT එකෙන් 5Ghz වගේ හොඳ රවුටර් එකක් දීලා නැත්නම් වයර්ලස් ඉන්ටර්නෙට් පාවිච්චි කරලා speed බලන්න එපා. කොහොමත් වයර්ලස් slow . කේබල් එකක් ගහලා බලපන්.
     
    • Like
    Reactions: Hasitha22

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    image.png


    noiise
     
    • Love
    Reactions: Hasitha22

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ඔන්න ඕව තමයි රජයේ ආයතන Privatize කරාම තියෙන ප්‍රශ්න බං. ආයතනය හොඳට දියුණු වෙනව. 4G 5G Fiber 1GBPS හැම මගුලම එනව ඒත් අසාමාන්‍ය විදියට ලාබ ලබන අරමුණින්. ඒකට තමයි හරියට මේව නියාමනය කරන්න ඕන. Privatize කරා වගේම හරියට Guide කරන්න ඕන රජයෙන් ඒ නීති අතට අරගෙන. නැත්නම් අසාමාන්‍ය විදියට ඒව ලාබ උපයන්න හදනව. දැන් මුං අර මොබයිල් නෙට්වර්ක් වල තියෙන සෝෂල් මීඩියා පැක් එකක්වත් දෙන්නෙ නෑ නේ ඒ විදියට හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් වලට.
    SLT eka sampurna privatize karala nahane.
    Unge mobitel ekath dan hoda competition ekak denne na mobile market eke.
    Sampurna private karalama danna ona.😶

    https://www.colombotelegraph.com/in...lls-for-resignation-of-sirisena-brother-hora/
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    රනිල්ගේ ගැට වලට ලංකාවේ මෝඩයෝ අහු වෙනවා. මම හිතුවේ ගමේ බයි ටෝයියෝ විතරයි කියල. බැලුවම කොලබ උනුත් එහෙමම තමා :lol: :lol: :lol:
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    රනිල්ගේ ගැට වලට ලංකාවේ මෝඩයෝ අහු වෙනවා. මම හිතුවේ ගමේ බයි ටෝයියෝ විතරයි කියල. බැලුවම කොලබ උනුත් එහෙමම තමා :lol: :lol: :lol:
    1Gbps dunnath ithin ranil oka sell karala danawa sure.😂
     
    • Haha
    Reactions: HAneo