ඔව් බං එහෙමවත් හිතමු. තාමත් මගේ 100/50mageth thawama 100/50 ban, udetawath hariyai![]()
SLT eka sampurna privatize karala nahane.ඔන්න ඕව තමයි රජයේ ආයතන Privatize කරාම තියෙන ප්‍රශ්න බං. ආයතනය හොඳට දියුණු වෙනව. 4G 5G Fiber 1GBPS හැම මගුලම එනව ඒත් අසාමාන්‍ය විදියට ලාබ ලබන අරමුණින්. ඒකට තමයි හරියට මේව නියාමනය කරන්න ඕන. Privatize කරා වගේම හරියට Guide කරන්න ඕන රජයෙන් ඒ නීති අතට අරගෙන. නැත්නම් අසාමාන්‍ය විදියට ඒව ලාබ උපයන්න හදනව. දැන් මුං අර මොබයිල් නෙට්වර්ක් වල තියෙන සෝෂල් මීඩියා පැක් එකක්වත් දෙන්නෙ නෑ නේ ඒ විදියට හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් වලට.

1Gbps dunnath ithin ranil oka sell karala danawa sure.රනිල්ගේ ගැට වලට ලංකාවේ මෝඩයෝ අහු වෙනවා. මම හිතුවේ ගමේ බයි ටෝයියෝ විතරයි කියල. බැලුවම කොලබ උනුත් එහෙමම තමා![]()
![]()
![]()
Galle mcn. Galle, Weligama, Matara kohewath wadi wela na wage. mama ahuwa yaluwonta msg dalasame hereuba koheda?
unlimited pkg wala wadi wenne nahalu nedaGalle mcn. Galle, Weligama, Matara kohewath wadi wela na wage. mama ahuwa yaluwonta msg dala