wedak ne. pirate movies balanna be neda umbalata
wedak ne. pirate movies balanna be neda umbalata
200Mbps,
කැප් එක 40gb දවල්ට, රෑට 60gb..
----
දකුණු ආසියාවෙ පලවෙනි එක කියලා තමයි, නිවුස් වල යන්නෙ ඉතිං...
don't trust SLT or sri lankan internet broRs. 160,000 / month??
don't trust SLT or sri lankan internet bro
5G ෆේල් කියන්න බෑ. 4G වගේ නෙමේ 5G වල frequency ගණනාවක් පාවිච්චි කරන්න පුලුවන්. සාමාන්‍ය 4G frequency එකම භාවිතා වෙනවා නම් coverage එකේ ලොකු අවුලක් වෙන්නේ නෑ. ඒ වුනාට අලුතෙන් පාවිච්චි කරන ඉහල frequency වලින් නම් ලොකු දුරක් කවර් කරන්න බෑ ඒ වුනත් ඩේටා රේට් ලබා ගන්න පුලුවන්අම්මෝ එපා තියෙන එක ඔය විදියටම තිබ්බ නම් ඇති
![]()
රනිල් වික්‍රමසිංහගේ නව ඩිජිටල් ප්‍රතිපත්තිය කේන්ද්‍ර කරගනිමින් පෙබරවාරි මාසයේ සිට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් ඔවුන්ගේ ෆයිබර් ජාලයේ වේගය සහ ශක්‍යතාවය 100 Mbps සිට 200 Mbps දක්වා වැඩි කෙරනු ඇත. එමෙන්ම ටෙලිකොම් අයතනය විසින් අගෝස්තු මාසයට පෙර මුළු දිවයිනම ෆයිබර් ජාලයකින් ආවරණය කෙරෙනු ඇත. ඉන් පසු ග්‍රාමීය ප්‍රදේශ වෙත ලබා දී ඇති ADSL වැනි මන්දගාමී අන්තර්ජාල සේවාවන් ඉවත්ව යනු ඇත. මිට අමතරව 2023 - 2024 5G ජාලයකින් දිවයිනම ආවරණය කිරීමට මේවන විට පිබුරුපත් සැකෙසමින් පවතී. මේ සඳහා පුර්ණ අනුග්‍රහය ලබා දීමට ඇමරිකා එක්සත් ජනපදයේ දැවැන්ත සමාගමක් වන Zayo ඉදිරිපත් වී ඇති බවට ආරංචි මාර්ග පැතිර යයි.
Mage loyalty data tikatat arala tiyenneතියෙන ස්පීඩ් එක ඕනවටත් වඩා ඇති ඩේටා කෝටා එක ඩිංගක් වැඩි කළා නං පංකාදුයි
නෑ මේ ත්‍රීවිල් වලට යන්න හයිවේ එකක් හදලා ඒක ගැන කියන්නෙMRT එකේ කන්ටේනර් අරන් යන්න හදන පින්ගුත්තර හම්පඩ නාකි පකයලා එක්ක මොන ඉන්ටෙර්නෙට් ද![]()
speed test karannama 1GB walata wada yanna athi
unlimited karanna kiyapan apita 100mbps speed athi![]()