හැමෝටම 200Mbps වේගයෙන් ඉන්ටර්නෙට්

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,564
    14,502
    113
    කරන්ට් එක කපන්නෙ නැතුව දෙන්ඩ කියමු ඕව කොරන්ඩ ඉස්සෙල්ල 😅
     
    • Love
    Reactions: Hasitha22

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    තියෙන ස්පීඩ් එක ඕනවටත් වඩා ඇති ඩේටා කෝටා එක ඩිංගක් වැඩි කළා නං පංකාදුයි....
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,591
    1,620
    113
    sri rajasinha adawiya
    :yes: unlimited

    176321-cee3134a7897ea1cde7dcf71b59704fb.jpg
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    අම්මෝ එපා තියෙන එක ඔය විදියටම තිබ්බ නම් ඇති
    5G ෆේල් කියන්න බෑ. 4G වගේ නෙමේ 5G වල frequency ගණනාවක් පාවිච්චි කරන්න පුලුවන්. සාමාන්‍ය 4G frequency එකම භාවිතා වෙනවා නම් coverage එකේ ලොකු අවුලක් වෙන්නේ නෑ. ඒ වුනාට අලුතෙන් පාවිච්චි කරන ඉහල frequency වලින් නම් ලොකු දුරක් කවර් කරන්න බෑ ඒ වුනත් ඩේටා රේට් ලබා ගන්න පුලුවන්
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    OIP.eJh2k9GRSyxjk_j9ZjcoWgHaEK

    රනිල් වික්‍රමසිංහගේ නව ඩිජිටල් ප්‍රතිපත්තිය කේන්ද්‍ර කරගනිමින් පෙබරවාරි මාසයේ සිට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් ඔවුන්ගේ ෆයිබර් ජාලයේ වේගය සහ ශක්‍යතාවය 100 Mbps සිට 200 Mbps දක්වා වැඩි කෙරනු ඇත. එමෙන්ම ටෙලිකොම් අයතනය විසින් අගෝස්තු මාසයට පෙර මුළු දිවයිනම ෆයිබර් ජාලයකින් ආවරණය කෙරෙනු ඇත. ඉන් පසු ග්‍රාමීය ප්‍රදේශ වෙත ලබා දී ඇති ADSL වැනි මන්දගාමී අන්තර්ජාල සේවාවන් ඉවත්ව යනු ඇත. මිට අමතරව 2023 - 2024 5G ජාලයකින් දිවයිනම ආවරණය කිරීමට මේවන විට පිබුරුපත් සැකෙසමින් පවතී. මේ සඳහා පුර්ණ අනුග්‍රහය ලබා දීමට ඇමරිකා එක්සත් ජනපදයේ දැවැන්ත සමාගමක් වන Zayo ඉදිරිපත් වී ඇති බවට ආරංචි මාර්ග පැතිර යයි.

    SLT eka sell karanne kohomada kiyala kalpana karana ranil mewa dekkama puken hina wenawa ethi.
    5G yako pita ratawalatah thama stable ne. okkomata kalin 4G walin cover karala hitu
     
    • Like
    Reactions: Draco Malfoy

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    MRT එකේ කන්ටේනර් අරන් යන්න හදන පින්ගුත්තර හම්පඩ නාකි පකයලා එක්ක මොන ඉන්ටෙර්නෙට් ද 🤣🤣🤣
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Download and upload speed will be reduced to 64 Kbps after reaching either maximum anytime download volume (Standard quota) or the total usage volume. Additional volume can be requested with same speed. Please refer Extra GB tab for details.

    MRT එකේ කන්ටේනර් අරන් යන්න හදන පින්ගුත්තර හම්පඩ නාකි පකයලා එක්ක මොන ඉන්ටෙර්නෙට් ද 🤣🤣🤣
    නෑ මේ ත්‍රීවිල් වලට යන්න හයිවේ එකක් හදලා ඒක ගැන කියන්නෙ
    ------ Post added on Dec 30, 2022 at 3:39 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    OIP.eJh2k9GRSyxjk_j9ZjcoWgHaEK

    රනිල් වික්‍රමසිංහගේ නව ඩිජිටල් ප්‍රතිපත්තිය කේන්ද්‍ර කරගනිමින් පෙබරවාරි මාසයේ සිට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් ඔවුන්ගේ ෆයිබර් ජාලයේ වේගය සහ ශක්‍යතාවය 100 Mbps සිට 200 Mbps දක්වා වැඩි කෙරනු ඇත. එමෙන්ම ටෙලිකොම් අයතනය විසින් අගෝස්තු මාසයට පෙර මුළු දිවයිනම ෆයිබර් ජාලයකින් ආවරණය කෙරෙනු ඇත. ඉන් පසු ග්‍රාමීය ප්‍රදේශ වෙත ලබා දී ඇති ADSL වැනි මන්දගාමී අන්තර්ජාල සේවාවන් ඉවත්ව යනු ඇත. මිට අමතරව 2023 - 2024 5G ජාලයකින් දිවයිනම ආවරණය කිරීමට මේවන විට පිබුරුපත් සැකෙසමින් පවතී. මේ සඳහා පුර්ණ අනුග්‍රහය ලබා දීමට ඇමරිකා එක්සත් ජනපදයේ දැවැන්ත සමාගමක් වන Zayo ඉදිරිපත් වී ඇති බවට ආරංචි මාර්ග පැතිර යයි.
    unlimited karanna kiyapan apita 100mbps speed athi
    lol