හැමෝටම 200Mbps වේගයෙන් ඉන්ටර්නෙට්

Elv888

Well-known member
  • May 20, 2009
    1,258
    1,317
    113
    huawei HG8245H5
    මගේ තියෙන්නෙත් මේ router එක, මේක මල වාතයක්. සැරින් සැරේට තප්පර 15 විතර connection එක ස්ටක් වෙලාවගේ internet වැඩ නැතුව යනවා.
     
    • Like
    • Wow
    Reactions: kinkon and NRTG

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    5G ගැන එක එක මත තියනවා. ලංකාවම එක සැරේ ආවරණය කරන්න හදන්නේ අපිට ආදරේට නෙමෙයි. අපි වගේ පොඩි රටවල් උන්ට විද්‍යාගාර මීයෝ වගේ තමයි බන්.

    සමහර රටවල් apartmentළගින් Wifi zonesඅයින් කරලත් තියනවා. ඒවට මොකක් හරි හේතුවක් ඇතිනේ බන්. එක දිගට ඕවට නිරාවරණය වෙන්න හොද නැතුවත් ඇති.
     
    • Haha
    Reactions: Kavindu1221

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    SLTMobitel – Posts | Facebook
    323128856_718394376350387_2493939287063570755_n.jpg
    තියෙන ස්පීඩ් එකටත් ශකබුන් වෙන වැඩක් 😂 (y)
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    • Haha
    • Like
    Reactions: NRTG and kinkon