හැමෝටම 2024 ජීවිතේ හොඳම මාස 12 වෙන්න කියල විශ් කරනව..

topkollek

Well-known member
  • May 22, 2014
    44,169
    1
    58,531
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Pay Day Money GIF by Hello All
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    අනිවා... ගහන්න පුලුවන් හොඳම ගේම ලපයාව ජනපති කරන එක විතරයි... :yes: :yes: :yes:

    416544862_310866141946061_3081106076212439535_n.jpg
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ආර්ථික අතින් විතරක් නෙවෙයි... ජිවිතේ අමිහිරීම කාලයක් එන්නේ... හිරි වැටිලා වගේ ඉන්නවා... වෙන කරන්න දෙයක් නෑ...
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,683
    68,038
    113
    ආර්ථික අතින් විතරක් නෙවෙයි... ජිවිතේ අමිහිරීම කාලයක් එන්නේ... හිරි වැටිලා වගේ ඉන්නවා... වෙන කරන්න දෙයක් නෑ...
    Dukkah dukah dukah
     
    • Like
    Reactions: ttj

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113

    හැමෝටම 2024 ජීවිතේ හොඳම මාස 12 වෙන්න කියල විශ් කරනව..


    අඩෝ එතකොට ලබන අවුරුද්ද? 🙁