Ow issela odesk eke jobs karala eh salli meh card ekata withdrawa karala eeta passe PP verify karanna puluwan.
ඕකට $18 ක් දානකන් කාර්ඩ් එක Activate කරන්නේ නැහැ .උන් $ 18 මුලින්ම කපා ගෙන තමා කාර්ඩ් එක Activate කරන්නේ .එත කල් මොනවත් කරන්න බැහැ .