හැමෝටම Free MasterCard (Free Credit card)

soorapappa*

Member
Dec 5, 2010
613
34
0
51195-ti4it.com.png.jpeg

මෙහෙම එකක් මගේ නෑ ලොගිං උනාම
Your card has not been approved yet.
Display account activity:

Note: The table below lists the loads that were made to your card. List updates every 6 hours. Clicking on a row in the table will display detailed information about the load.

කියලා තියෙනවා
 

rush_92

Member
Aug 31, 2010
74
1
0
macho podi help ekak karanavada?mata kiyanawada internet money dinusha sir ge one day work shop eka hondaida? masekata 40 000 withara normally ganna puluwan kiyala kiyanne aththada? methods oni na...dannavanam eka ahthada kiyala witharak kiyanavada?
 

metrix2

Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    ඕකට $18 ක් දානකන් කාර්ඩ් එක Activate කරන්නේ නැහැ .උන් $ 18 මුලින්ම කපා ගෙන තමා කාර්ඩ් එක Activate කරන්නේ .එත කල් මොනවත් කරන්න බැහැ .
     

    madhawa86

    Active member
  • Mar 7, 2007
    183
    71
    28
    Padukka
    mekak mage langat tiyenawa, mama oDesk eke freelancer kenekut ekka.
    but mekata mama salli dala active kale na. active karanakota 10$ kapenawa. ita passe transactions waladi 2-3$ kapenawa. so meka alabai.
    okkotama wada hondai sampath web card ekak ganna eka. eka tama tiyena hondama wisanduma online transactions walata. or else HNB visa card ekak ganna. thamunta one welawata witarak online transactions walata card eka active karagattama call karala. okkotama wada secure.

    ______________________________
    http://madhawaweblog.blogspot.com
    http://www.guidetocse.com
    http://www.roosara.info
     

    soorapappa*

    Member
    Dec 5, 2010
    613
    34
    0
    ඕකට $18 ක් දානකන් කාර්ඩ් එක Activate කරන්නේ නැහැ .උන් $ 18 මුලින්ම කපා ගෙන තමා කාර්ඩ් එක Activate කරන්නේ .එත කල් මොනවත් කරන්න බැහැ .
    00020661.gif
    දැන් ඉතින් මොනරෙද්දක් හරි කරල $18 හොයාගෙන කාඩ් එක activate කරපන්කෝ...
     

    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    Payoneer Card

    මමත් කාඩ් එකක් ගත්තා මේ කාඩ් එකට සල්ලි දාන්නේ කෙහමද ලංකාවේ තියෙන බැංකුවලින් පුලුවන්ද නැත්තම් ක්‍රෙඩිට් කාඩ් එකකින්ද