හැමෝම අහන කලින් නැවේ සල්ලි

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඒක තමයි ඒ ගැන සද්දයක් නැති උනේ. හිමිට යට ගහල දාන්න ඇති කේස් එක, මිනිස්සුන්ට අමතක වෙනකං ඉදලා.

    දැන් එතකොට ඕවා ගැන කතා කරන්නේ මේ රට වෙනුවෙන් නියෝජනය කරන්න ඉන්න අයට තියෙන සුදුසුකම මොකක්ද? ඒ වෙලේ සිදු උන හානියට පාඩුව ගෙවන්නේ කවුද? නිලධාරීන්ගෙන් වරදක් සිදු වෙලා වන්දි හම්බුනේ නැත්තං, ඒකට ඒ අයට දඩුවම් කරන්නේ නැද්ද?

    සාමාන්‍ය මිනිහෙක් විල්බැරෝ එකක බඩු ගේන්න ගියාම ඌව කුදලන් හිරේ දාන එක විතරද වෙන්නේ?
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    කෙලින්ම මෙහෙට හම්බුනොත් ගහද්දි අහුවෙනවා. ඔයාලා මේක අරන් කැමති ගානක් අපිටත් එවන්නකො කිව්වම කිසි ප්‍රශනයක් නැතුව සුවිස් එකවුන්ට් එකට වැටෙනවා ;-)
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,621
    113
    @erozan මොකද්ද ලොල්පොන්නය මේ කරල තියෙනෙන් හරියට උපදෙස් දුන්නෙ නැද්ද උන්ට