හැමෝම ආපහු හඳට යන්න හදන්නේ ඇයි?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    මුලින්ම ඔතැන හඳක් තිබ්බේ නැහැ

    ඔතැනට හඳක් ආවේ කොහොමද කියල හොයමු!

    වඩදිය බාදිය ඇතිවීමට මුලිකවම බලපාන්නේ හඳ

    එතකොට හඳ ඔතැනට ආවේ කොහොමද?

    කවුරු හරි කරපු වැඩක් ද
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    E07VQKSVcAAWo-3.jpg
     

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    Dark of the moon කියලා වීඩියෝ වගයක් හම්බෙලා තියනවා ඒව දැන් තමයි ඔය රටවලට ලැබිලා තියෙන්නෙ ඒකෙන් කියනවාලු ඒලියන් ශිප් එකක් හදේ ඩාක් සයිඩ් එකට කඩං වැටිලා කියලා
    එව ඉන්වෙස්ටිගේට් කරන්න තමයි හැම කෙනාම දැන් හදේ ඩාක් සයිඩ් එකට යන්න හදන්නෙ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,395
    49,773
    113
    සේදවත්ත
    pissuda bn
    cold war eka iwara wune Star Wars කියල රේගන් කාරයේ අභ්‍යවකාශයේ missiles defense පද්ධතියක් ගහන්න හැදුවා
    ඕකත් එක්ක compete කරන්න soviet සංගමයට සල්ලි නැති වුනා
    සෝවියට් සංගමය බංකොලොත් වෙලා විසුරුවල දැම්ම
    ඊට පස්සෙ දෙපැත්තටම අභ්‍යයවකාශ ගැන තිබ්බ උනන්දුව අඩුවෙලා ගියා
    දැන් ඔය හදන්නෙ ආයෙ නවත්තපු තැනින් පටන් ගන්න
    තමන්ගේ අරක්ශාව ගැන හිතන හැම ලෝක බලවතෙක්ටම space capabilities දියුණු කරගන්න වෙනව
    ස්පේස් එක්ස්පොලොරේශන් අත ඇරියා අප්පෝ නෑ බන් . උන් ඒවාකරා ගොඩක්ම UFO පස්සේ එලෙව්වා ටෙක්නිකල් අවුට් බ්‍රේක්ස් කරන්න. මම හිතන හැටියට ඇමරිකාව ඇන්ටි ග්‍රැවිට පවර් සෝස් හිටන් හොයන් ඉවරයි . වෙලාව ආවම ප්‍රඩක්ට්ස් එක පාර එයි .
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    Dark of the moon කියලා වීඩියෝ වගයක් හම්බෙලා තියනවා ඒව දැන් තමයි ඔය රටවලට ලැබිලා තියෙන්නෙ ඒකෙන් කියනවාලු ඒලියන් ශිප් එකක් හදේ ඩාක් සයිඩ් එකට කඩං වැටිලා කියලා
    එව ඉන්වෙස්ටිගේට් කරන්න තමයි හැම කෙනාම දැන් හදේ ඩාක් සයිඩ් එකට යන්න හදන්නෙ
    Transformers fan කෙනෙක් නේද :lol::lol::lol:
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    දැන්ම ගිහින් පර්ච් 10ක් විතර අල්ල ගත්තොත් ඉස්සරහට හෙන වටිනාකමක් එන නිසා කියලා ආට් වලින් AL ෆේල් වෙලා උපාදි කඩේකින් මැත්ස් වලින් PhD කරලා රොකට් යවපු රොකට් රෝහිත ගේ පස්ස ලෙවකන බයියෙක් කිව්වා 🥴. @erozan, @2osama, @N A K A M U R A, @weer 11, @Antare 4.1, @ESL, @nicjosh83, @monson, @EVC ඉජුක් ඉජුක් 🤭
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,689
    8,380
    113
    සුප්‍රීම් සැට් එකේ සිරන්තිගේ ජංගිය දාල යැව්වා කියන්නේ ඇත්තට ද පිටසක්වලයන්ට ලංකාව හොයා ගන්න ලේසි වෙන්න 😂
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,274
    3,865
    113
    ස්පේස් එක්ස්පොලොරේශන් අත ඇරියා අප්පෝ නෑ බන් . උන් ඒවාකරා ගොඩක්ම UFO පස්සේ එලෙව්වා ටෙක්නිකල් අවුට් බ්‍රේක්ස් කරන්න. මම හිතන හැටියට ඇමරිකාව ඇන්ටි ග්‍රැවිට පවර් සෝස් හිටන් හොයන් ඉවරයි . වෙලාව ආවම ප්‍රඩක්ට්ස් එක පාර එයි .
    US gave up the space shuttle programme.
    NASA had to rely on Russian Soyuz rockets to get to international space station.
     
    • Like
    Reactions: SLKolla2020

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    To survive life on earth, we need to get out of it, so that the moon is the star gate and gateway to the universe. Since the dark side of the moon has water (according to the findings of Chandrayaan 1), it is possible to use this water and other natural resources for expanding space exploration. According to the outer space treaty, no country can use the moon or other celestial bodies for military purposes; all exploration should be done in such a way that findings are shared with all of the nations here on earth.
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Space mining comprises the exploration, exploitation and utilization of natural resources to be found in the Moon, other planets and near-Earth asteroids (NEAs); primarily, what can be encountered is a rich diversity of useful materials such as minerals, gases (mainly Helium-3), metals and water.

    P.s



    හැමෝම හදේ හාවා හොයනවා. තාම හාවා අල්ලාගන්නට බැරි වුණානේ.