Why won't they consider Deep Sea Exploration
Thanks broඔව් නේ. ඒවත් points තමයි. මේක උඩින් අලවන්නම්![]()
ස්පේස් එක්ස්පොලොරේශන් අත ඇරියා අප්පෝ නෑ බන් . උන් ඒවාකරා ගොඩක්ම UFO පස්සේ එලෙව්වා ටෙක්නිකල් අවුට් බ්‍රේක්ස් කරන්න. මම හිතන හැටියට ඇමරිකාව ඇන්ටි ග්‍රැවිට පවර් සෝස් හිටන් හොයන් ඉවරයි . වෙලාව ආවම ප්‍රඩක්ට්ස් එක පාර එයි .pissuda bn
cold war eka iwara wune Star Wars කියල රේගන් කාරයේ අභ්‍යවකාශයේ missiles defense පද්ධතියක් ගහන්න හැදුවා
ඕකත් එක්ක compete කරන්න soviet සංගමයට සල්ලි නැති වුනා
සෝවියට් සංගමය බංකොලොත් වෙලා විසුරුවල දැම්ම
ඊට පස්සෙ දෙපැත්තටම අභ්‍යයවකාශ ගැන තිබ්බ උනන්දුව අඩුවෙලා ගියා
දැන් ඔය හදන්නෙ ආයෙ නවත්තපු තැනින් පටන් ගන්න
තමන්ගේ අරක්ශාව ගැන හිතන හැම ලෝක බලවතෙක්ටම space capabilities දියුණු කරගන්න වෙනව
Transformers fan කෙනෙක් නේදDark of the moon කියලා වීඩියෝ වගයක් හම්බෙලා තියනවා ඒව දැන් තමයි ඔය රටවලට ලැබිලා තියෙන්නෙ ඒකෙන් කියනවාලු ඒලියන් ශිප් එකක් හදේ ඩාක් සයිඩ් එකට කඩං වැටිලා කියලා
එව ඉන්වෙස්ටිගේට් කරන්න තමයි හැම කෙනාම දැන් හදේ ඩාක් සයිඩ් එකට යන්න හදන්නෙ



US gave up the space shuttle programme.ස්පේස් එක්ස්පොලොරේශන් අත ඇරියා අප්පෝ නෑ බන් . උන් ඒවාකරා ගොඩක්ම UFO පස්සේ එලෙව්වා ටෙක්නිකල් අවුට් බ්‍රේක්ස් කරන්න. මම හිතන හැටියට ඇමරිකාව ඇන්ටි ග්‍රැවිට පවර් සෝස් හිටන් හොයන් ඉවරයි . වෙලාව ආවම ප්‍රඩක්ට්ස් එක පාර එයි .
Space mining comprises the exploration, exploitation and utilization of natural resources to be found in the Moon, other planets and near-Earth asteroids (NEAs); primarily, what can be encountered is a rich diversity of useful materials such as minerals, gases (mainly Helium-3), metals and water.
P.s
නාස එක USA නෙමෙයිද එතකොටUS gave up the space shuttle programme.
NASA had to rely on Russian Soyuz rockets to get to international space station.