හැමෝම එන්න ඇතුළට එන්න හදිස්සියක්

missaka86

Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    හැමෝම එන්න ඇතුළට එන්න හදිස්සියක්

    අනේ machan අද දෙරණ news බලන්න හැමෝම
    Headlines වලට ගියා ගමක ඉන්න තිරිසන්නු ටිකක් අහිංසක සතෙක්ව තිරිසන් විදියට මරණ video එකක්
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අනේ machan අද දෙරණ news බලන්න හැමෝම
    Headlines වලට ගියා ගමක ඉන්න තිරිසන්නු ටිකක් අහිංසක සතෙක්ව තිරිසන් විදියට මරණ video එකක්
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    Mokaada ban sathaa

    දිවියේක්
    වනජීවි නිලධාරීන් ආව
    ඒ මිනිස්සුට වැඩෙ කරන්න දුන්නේ නැහැ
    බාධා කරලා එළවලා
     
    LSD123

    Member
    Jun 19, 2018
    773
    27
    0
    දිවියේක්
    වනජීවි නිලධාරීන් ආව
    ඒ මිනිස්සුට වැඩෙ කරන්න දුන්නේ නැහැ
    බාධා කරලා එළවලා

    :angry::rolleyes::angry: Atathalanna one sakkilinge
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,973
    40,850
    113
    Game minissunwa kawalu neda. Minissunta kenthi yanawa ban oya wage dewal unama. Mole pawichchi karanne na.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    Game minissunwa kawalu neda. Minissunta kenthi yanawa ban oya wage dewal unama. Mole pawichchi karanne na.

    ඌ තිරිසන් සතෙක් අපි වගේ හිතන්න බැහැ.අපි වගේ කැලේ කපලා මායිම් ගහගෙන නැහැ.කෑම නැති නිසා ගමට එන්න ඇති.
    අනික වනජීවි නිලධාරීන්ටත් වැඩේ කරන්න දීලා නැහැ බාධා කරපු නිසා ඒ මිනිස්සු ගිහිල්ලා.සතාව මරණ video එක youtube දැම්මම බලන්න.ම්ලේච්ඡයි.කට්ටිය වට වෙලා උදලු පොලු වලින් ඌව මරලා පොළව දිගේ ඇදගෙන ගිහිල්ලා උගේ මිනිය ගමට ගිහිල්ලා කරේ තියාගෙන කෑගහන හැටි.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දෙමළු නේ... පහුගිය කාලේ වතුවල කොච්චර දිවියෝ මැරුවද දෙමළු
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,776
    28,155
    113
    අර දිවියව මරන එක නේද? පට්ට කාලකන්නි බන්
    මම ෆ්බී එකේ දැක්කා..විඩියෝ එකේ තියෙන්නේ සතාව මරන විදිහද? මම බැලුවේ නෑ..තම්බ්නේල් එකෙන්ම එපා උනා :(
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    Kar** Demalu . Okunta hena gahapn

    Jara saththu sathekta wath inna denne na apathayo :angry:

    දෙමළු නේ... පහුගිය කාලේ වතුවල කොච්චර දිවියෝ මැරුවද දෙමළු
    ඒ වුණාට ලෝකෙට ගෙනියන්නෙ සිංහල මිනිස්සු ම්ලේච්ඡයි කියලා.බලමු නීතිය ක්‍රියාත්මක වෙන හැටි.ජනාධිපතිතුමා,සිංහරාජයේ අලි දෙන්නට වගෙ සාදාරනයක් කරාවිද කියලා
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,776
    28,155
    113
    ඌ තිරිසන් සතෙක් අපි වගේ හිතන්න බැහැ.අපි වගේ කැලේ කපලා මායිම් ගහගෙන නැහැ.කෑම නැති නිසා ගමට එන්න ඇති.
    අනික වනජීවි නිලධාරීන්ටත් වැඩේ කරන්න දීලා නැහැ බාධා කරපු නිසා ඒ මිනිස්සු ගිහිල්ලා.සතාව මරණ video එක youtube දැම්මම බලන්න.ම්ලේච්ඡයි.කට්ටිය වට වෙලා උදලු පොලු වලින් ඌව මරලා පොළව දිගේ ඇදගෙන ගිහිල්ලා උගේ මිනිය ගමට ගිහිල්ලා කරේ තියාගෙන කෑගහන හැටි.

    ඔන්න තෙවර්ප්පෙරුම වැඩ පෙන්නනවනම් .. හක්කෙ තියලා සෙම ඇරලා පෙන්නපන් වැඩාර්නම්. :yes:

    අඩෝ ඇත්තටම පොලු වලින් එහෙම ගහනවද බන් :( ඌ දුවන්නෙ එහෙම නැද්ද
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දිවියේක්
    වනජීවි නිලධාරීන් ආව
    ඒ මිනිස්සුට වැඩෙ කරන්න දුන්නේ නැහැ
    බාධා කරලා එළවලා

    :eek::eek::eek:

    නැහැ.වනජීවී අයටත් සතා පහර දීලා. මෙහෙයුම නවත්වලා...
    ඊට ටික වෙලවකට පස්සෙ වෙන තැනකදි පහර දෙන්න යනකොට ඌට පහර දුන්නා කියන්නේ,,, හම්මෝ පොලුපාරවල් උදලු පාරවල් 20 ක් විතර අය වට වෙලා ගහනවා...

    ඌ 10 කටද කොහෙදූ තුවාල කරපු නිසා වනජීවි මෙහෙයුමක් කරන්න ගිහින් තියෙන්නේ... අල්ලගන්න පුලුවන් වෙලා නෑනේ
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    අර දිවියව මරන එක නේද? පට්ට කාලකන්නි බන්
    මම ෆ්බී එකේ දැක්කා..විඩියෝ එකේ තියෙන්නේ සතාව මරන විදිහද? මම බැලුවේ නෑ..තම්බ්නේල් එකෙන්ම එපා උනා :(

    ඔව් බන් මට ඇත්තටම දුකයි machan.මරලා ඉවර වෙලා ඒ සතාගේ මිනියටවත් ගරු කළේ නැහැ .බලමු නීතිය හැමෝට එකද කියලා