482 ගහන්න බෑ මේකට. වෙන ක්‍රමයක් තියෙනව.kohomada mitto visa ganne 482 salary threshold eke nane
scammer alert
ඒක තමයි ඩිස්ක්ලේමර් එකේම දාල තියෙන්නෙ, මේක ලංකාවෙ කම්පැනියක්, මෙහෙදි සල්ලි ගෙවන්න එපා කියල 
wena krama monada thiyenne boru danna epa ban. tourist visa gihin refugee danna thama wena krame482 ගහන්න බෑ මේකට. වෙන ක්‍රමයක් තියෙනව.ඒක තමයි ඩිස්ක්ලේමර් එකේම දාල තියෙන්නෙ, මේක ලංකාවෙ කම්පැනියක්, මෙහෙදි සල්ලි ගෙවන්න එපා කියල
![]()

Ehenam 6k wat ganna puluwan neTax 40% තියා ඕකට 20% ක් වත් එන්නෙ නෑ![]()
Ehenam 6k wat ganna puluwan ne
ඕකට ගිහින් වැඩක් නෑ බන්. නිකන් මහන්සිය විතරයි. ඔය minimum wage එකනෙ. ඕකෙන් වියදම් ටික ගියාට පස්සෙ කිසිදෙයක් ඉතුරු වෙන්නෙ නෑ.
PR එකකට යන්නත් විදියක් නැත්තං එහෙම කටු කන එකේ කිසිම තේරුමක් නෑ.
toilet hodana eka kamathi nahaඕකට ගිහින් වැඩක් නෑ බන්. නිකන් මහන්සිය විතරයි. ඔය minimum wage එකනෙ. ඕකෙන් වියදම් ටික ගියාට පස්සෙ කිසිදෙයක් ඉතුරු වෙන්නෙ නෑ.
PR එකකට යන්නත් විදියක් නැත්තං එහෙම කටු කන එකේ කිසිම තේරුමක් නෑ.
Good work.
මේක ඇත්ත, මම පෝස්ට් එකේ කියල නෑ හොඳයි මේක තමයි සිරාම කියල, මේකෙ ඒජන්සියකින් ආවනම් මම කියපු ටිකවත් කියන්නෙ නෑනෙ. මමම කියල තියෙනව රෙකමන්ඩ් කරන්නෙ නෑ කියල. ඒත් ඔයට හිඟන කේස් වලට මිනිස්සු යනව. PR බෑ කියල ඇත්ත කියල දාල තියෙන්නෙ. මාරු වෙලා ඕන දෙයක්ඕකට ගිහින් වැඩක් නෑ බන්. නිකන් මහන්සිය විතරයි. ඔය minimum wage එකනෙ. ඕකෙන් වියදම් ටික ගියාට පස්සෙ කිසිදෙයක් ඉතුරු වෙන්නෙ නෑ.
PR එකකට යන්නත් විදියක් නැත්තං එහෙම කටු කන එකේ කිසිම තේරුමක් නෑ.
ඒක තමා මං බැලුවේ![]()
ඒක කම්පැනි එකේ වැඩක්, සල්ලි දෙන්න එපා කියල දාල තියෙන්නෙ මොකටවත්. අපි ඒජන්සිත් නෙමෙයි, මේ අපේ කස්ටමර් කෙනෙක් විතරයි, යන එකාට මොලයක් තියෙන්න ඕන ටුවරිස්ට් වගේ ඇහුවොත් නොයා ඉන්න, ෆේක් ඩොකියුමන්ට් වලට සයින් නොකර ඉන්න. එහෙමවත් කොමන් සෙන්ස් නැති උන් යනවට වඩා හොඳයි නිකම් ඉන්න එක.wena krama monada thiyenne boru danna epa ban. tourist visa gihin refugee danna thama wena krame![]()
ටැක්ස් එක වැඩි උනොත් ද නම්බු ඒ කියන්නෙ?Tax 40% තියා ඕකට 20% ක් වත් එන්නෙ නෑ![]()
බෑ නේ? ලොවෙත් 5 පනින එකක් නෑEhenam 6k wat ganna puluwan ne
toilet hodana eka kamathi naha
uge job eka kelawenawata
මේකට ස්ටුඩන්ට් ගන්නෙ නෑඅපි ඒක හරියටම දන්නෙ නෑ බන්, මම ඔය ප්‍රශ්නෙම කස්ටමර් ගෙන් ඇහුව මොකද මයිග්‍රේශන් අපිත් කරන නිසා ඌ කියන කතාව ප්‍රැක්ටිකල් ඒත් මම රෙකමන්ඩ් කරන වැඩක් නෙමෙයි, ඒ ක්‍රමේට මිනිස්සු යනව. යන කෙනා දැනගන්න ඕන බුද්ධියෙන් යන්න, නීති විරෝධී දේවල් නොකර ඉන්න, සයින් එකක් දාන්න කිව්වොත් පොඩ්ඩක් ගූගල් කරල බලන්න. එහෙම කොමන් සෙන්ස් නැත්තම් උඩරට ගියත් ස්කෑම් තමයිMokakda visa eka? 482 neme nam wena mokak da tiyenne temporarily wada karanna puluwan visa eka?
කිසිම ප්‍රායෝගික විදිහක් නෑ මචන් 482 එක ඈරෙන්න. සමහර රටවල් වලට 417 දෙනවා ඒත් ලන්කාව ඒ ලිස්ට් එකේ නෑ. යුරෝපේ රටවල් ටිකක් තමා තියෙන්නේ. 100% මචන් ඕක බොරුවක්. එහෙම නෑත්නම් විසිටර් වීසා ගෙන්නලා අතට සල්ලි දෙන ජොබ් එකක්. ඒ වීසා එක ගන්න එකත් කරන්න හරිම අමාරු වෑඩක්. ඕක තනි බොරුවක්අපි ඒක හරියටම දන්නෙ නෑ බන්, මම ඔය ප්‍රශ්නෙම කස්ටමර් ගෙන් ඇහුව මොකද මයිග්‍රේශන් අපිත් කරන නිසා ඌ කියන කතාව ප්‍රැක්ටිකල් ඒත් මම රෙකමන්ඩ් කරන වැඩක් නෙමෙයි, ඒ ක්‍රමේට මිනිස්සු යනව. යන කෙනා දැනගන්න ඕන බුද්ධියෙන් යන්න, නීති විරෝධී දේවල් නොකර ඉන්න, සයින් එකක් දාන්න කිව්වොත් පොඩ්ඩක් ගූගල් කරල බලන්න. එහෙම කොමන් සෙන්ස් නැත්තම් උඩරට ගියත් ස්කෑම් තමයි
------ Post added on Jul 24, 2024 at 5:53 PM
මම PM එකක් දාන්නම්, ඔය කස්ටමර් කියන ක්‍රමය මම පබ්ලික් දාන්නෙ නෑ, මොකද ඒක මම රෙකමන්ඩ් කලා වෙනව, අපි මේ විදියෙ ඒජන්සි කේස් කරන්නෙ නැහැ, මේක මොකෙක්ට හරි සෙට් උනොත් කියල දැම්මෙ. විසිට් වීසා, හොර ඩොකියුමන්ට් වලට කැමති නොවෙන එක තමන්ගෙ වැඩක් ඒකටවත් මොලයක් නැති එකෙක් උඩරට වත් යන්න හොඳ නෑ. මොකද කෙල උනොත් කම්පැනියෙන් කලා අරූ කීවා මූකීවා නෑ තමන් තමයි ඩිපෝට් වෙන්නෙ.කිසිම ප්‍රායෝගික විදිහක් නෑ මචන් 482 එක ඈරෙන්න. සමහර රටවල් වලට 417 දෙනවා ඒත් ලන්කාව ඒ ලිස්ට් එකේ නෑ. යුරෝපේ රටවල් ටිකක් තමා තියෙන්නේ. 100% මචන් ඕක බොරුවක්. එහෙම නෑත්නම් විසිටර් වීසා ගෙන්නලා අතට සල්ලි දෙන ජොබ් එකක්. ඒ වීසා එක ගන්න එකත් කරන්න හරිම අමාරු වෑඩක්. ඕක තනි බොරුවක්
Lankawe adu kule company ekata Australiawe visa system eken pita special visa ekak hadala visa denna puluwan kiyalada umba kiyanneඒක කම්පැනි එකේ වැඩක්, සල්ලි දෙන්න එපා කියල දාල තියෙන්නෙ මොකටවත්. අපි ඒජන්සිත් නෙමෙයි, මේ අපේ කස්ටමර් කෙනෙක් විතරයි, යන එකාට මොලයක් තියෙන්න ඕන ටුවරිස්ට් වගේ ඇහුවොත් නොයා ඉන්න, ෆේක් ඩොකියුමන්ට් වලට සයින් නොකර ඉන්න. එහෙමවත් කොමන් සෙන්ස් නැති උන් යනවට වඩා හොඳයි නිකම් ඉන්න එක.

මට තේරෙනවා සීන් එක. ඕවා ප්‍රෝමෝට් කරන්න එපා බන්. ඔය ක්‍රම වලින් යන්න අමාරු නෙමේ බෑම තමා. ගියත් කවදා හරි වීසා කෑන්සල් වෙලා වෙන රටකටවත් යන්න බෑරි වෙන්න ඉඩ තියෙනවා.මම PM එකක් දාන්නම්, ඔය කස්ටමර් කියන ක්‍රමය මම පබ්ලික් දාන්නෙ නෑ, මොකද ඒක මම රෙකමන්ඩ් කලා වෙනව, අපි මේ විදියෙ ඒජන්සි කේස් කරන්නෙ නැහැ, මේක මොකෙක්ට හරි සෙට් උනොත් කියල දැම්මෙ. විසිට් වීසා, හොර ඩොකියුමන්ට් වලට කැමති නොවෙන එක තමන්ගෙ වැඩක් ඒකටවත් මොලයක් නැති එකෙක් උඩරට වත් යන්න හොඳ නෑ. මොකද කෙල උනොත් කම්පැනියෙන් කලා අරූ කීවා මූකීවා නෑ තමන් තමයි ඩිපෝට් වෙන්නෙ.
ඕක බොරුවක්. කරන්න පුලුවන් දේවල් නෙමේ. ලන්කාවේ මිනිස්සු එහෙම ගිහින් අමාරුවේ වෑටෙන්න අවශ්‍ය නෑ.Lankawe adu kule company ekata Australiawe visa system eken pita special visa ekak hadala visa denna puluwan kiyalada umba kiyanne![]()
ටැක්ස් එක වැඩි උනොත් ද නම්බු ඒ කියන්නෙ?
එහෙම පුළුවන් නම් මම හෙට රේන්ජ් රෝවර් එකක් ගේනව, පාස්පෝට් තියන් ඩිග්‍රී තියන් බෝට්ටුවෙ යන්න හොයන උන් බන් ඉන්නෙ. අපේ උන් හරි ඉක්මනට අහු වෙනව හොර පාරක් තියේ කීව ගමන් හරි ආසයි. ඒකයි මන් පැහැදිලිව දාල තියෙන්නෙ තමන්ගි ඩියු ඩිලිජන්ස් කරල යන්න කියල.Lankawe adu kule company ekata Australiawe visa system eken pita special visa ekak hadala visa denna puluwan kiyalada umba kiyanne![]()
මේ කථාව වැරදි නැහැමට තේරෙනවා සීන් එක. ඕවා ප්‍රෝමෝට් කරන්න එපා බන්. ඔය ක්‍රම වලින් යන්න අමාරු නෙමේ බෑම තමා. ගියත් කවදා හරි වීසා කෑන්සල් වෙලා වෙන රටකටවත් යන්න බෑරි වෙන්න ඉඩ තියෙනවා.