හැමෝම විජහට එන්ට

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113

    හැමෝම මේක සර්ච් කරලා රිපෝර්ට් කරන්න යාළුවනේ​


    KYi4O9r.jpg
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,631
    13,331
    113
    ඉස්සර සිරිසේනට කොච්චර FB එකේ අපහස කරද ?
    එත් ඇත්තටම වෙලා තියෙන්නේ කුලියට ගෙවන එවුන් FB පොස්ට් හදපු එක

    එත් සිරිසේනට කවදාවත් මහා පොළොවේදී හූ කියලා නෑ
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    Google Map එක හරියට පවිචි කෙරන්න Google සමාගමෙන් ඔක හදලා තියෙන්නෙ Joke කරන්න නෙවි.
    රට ඉන්න දෙශපාලුවන්ට විතරක් නෙවි ඉන්න මිනිසුන්ටත් පිස්සු කියල හිතෙන්නෙ පිටරටක මිනිසු දැක්කොත්.
    දෙශපාලුවන්ට මඩ ගන්න මෙක පවිච්කෙරල අපි අපෙ රටම බාල්දු කෙරගන්නව නෙහ්
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,156
    12,143
    113
    Ohio, USA
    Deshapaalana Wali Walata Ahaka Yana Google Map Eka Use Karanna Epaa.
    Hadissiyakata Oka Use Karanna Thiyenne. Amaruwen Kattiya Contribute Karala Oka Accurate Information Deela
    Upto Date Thiyan Inne.. Mama Google Ekata Report Kala.. Map Eka Kanna Epaa..
     
    • Like
    Reactions: niranga1989