හැමෝම_වරෙව්

අත්හලයුත්තේ?

  • දුමින්දව

    Votes: 37 63.8%
  • හිරු ටීවී එක

    Votes: 33 56.9%
  • කැලණිය පන්සල

    Votes: 19 32.8%
  • බුදුදහම

    Votes: 12 20.7%

  • Total voters
    58

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    බුදු දහමයි කැලණි පන්සලයි අතහරිනවා කියලා කොහොමත් කියන්න බෑ අරුන් අපිට පුකෙන් හිනාවෙයි. හිරුගෙයි අපෙයි ප්‍රතිපත්ති වල කිසිම වෙනසක් නෑ, අපි හිරු ටීවී අතහරිනවා කිව්වොත්, අපේ මුළු ප්‍රතිපත්තියම පාවා දුන්නා වෙනවා. ඒ නිසා ඒකත් බෑ. දුමින්දව අතහරිනවා කිව්වොත්. අරුන් අහයි දුමින්ද වෙනුවෙන් පෙනී සිටින හිරු ටීවී එතකොට හොඳයිද කියලා.

    දුමින්දව අතහැරලා, අරුන් අහන කුඩුප්පර හරස් ප්‍රශ්න වලටත් ඇඹරෙන්නැතුව කන පැලෙන්න උත්තර දීලා, හිරු ටීවී එක තියාගන්නෙ කොහොමද?

    බුදු දහමයි, කැලණි පන්සලයි එක්ක හිරුත් තියාගන්න ක්‍රමයක් කල්පනා කරලා කියන්න.

    හිරු අතහරින්න කියන්න නම් එපා. ඊට වඩා හොඳයි බුද්ධාගම අතහැරියා කියන එක. දෙකේ වෙනසක් නෑ.

    VEwlIUa.jpg

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562

    අනේ ගොන් ලබ්බෝ බුදුදහම කැලණිය පන්සලයි ගාවගන්න් නැතුව හිටපන් ටුවිටර් එකේ හමබයෝ නිරාගක යාහුව්වා සෙට් එක දගලන දගලිල්ල තේරුම් ගන්න පුළුවන් එකට මු

    වීඩියෝ නම් සම්පුර්ණ බැලුවේ නැහැ කැලණියේ දුමින්ද සිල්වා නෙමේ ඕන එකෙක්ට අසිර්වාද පුජා කරන්න පුළුවන් වන්දනා නඩ එක්ක ගිහින් නැද්ද තොපි .මයික් හරි පාව්ච්හි කරන්න පුළුවන් අවසර ගත්තානම්

    තෝ වගේ වහලෙක් බෞද්දකම බේරෙනවා
     
    Last edited:
    • Like
    Reactions: Sai_baba

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මුට කැලණි පන්සල බෞද්දයෝ එක්ක අවුල තියෙන්නේ ගෝටාට කඩේ ගිය නිසා ද කොහෙද ??
    බෞද්දයෝ ටික 17 වෙනිදා ඇරපු අරිල්ලට unp jvp සිංහල බෞද්ද මතක් කරා විතරයි **@#@$%## පටන් ගන්නේ
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    නික්ජොශ් ඉජුක් ඉජුක්. පොන්නයා හොරෙන් බලල ගිහින් ත්‍රෙඩ් එක :lol:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මුට කැලණි පන්සල බෞද්දයෝ එක්ක අවුල තියෙන්නේ ගෝටාට කඩේ ගිය නිසා ද කොහෙද ??
    බෞද්දයෝ ටික 17 වෙනිදා ඇරපු අරිල්ලට unp jvp සිංහල බෞද්ද මතක් කරා විතරයි **@#@$%## පටන් ගන්නේ

    හරි හරි අඩන්න එපා, දුමින්දද? හිරුද? :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    ඇ‍යි අපි එකක්වත් අතාරින්න ඕනෙ.:confused:

    දුමින්ද අයියට බෝධි පූජාව තියලා ගෙට ගොඩවෙන්න කලින් මුන් නිවුස් වල දාලා පාරක බැහැලා යන්න බෑ දැන්

    අනේ ගොන් ලබ්බෝ බුදුදහම කැලණිය පන්සලයි ගාවගන්න් නැතුව හිටපන් ටුවිටර් එකේ හමබයෝ නිරාගක යාහුව්වා සෙට් එක දගලන දගලිල්ල තේරුම් ගන්න පුළුවන් එකට මු

    වීඩියෝ නම් සම්පුර්ණ බැලුවේ නැහැ කැලණියේ දුමින්ද සිල්වා නෙමේ ඕන එකෙක්ට අසිර්වාද පුජා කරන්න පුළුවන් වන්දනා නඩ එක්ක ගිහින් නැද්ද තොපි .මයික් හරි පාව්ච්හි කරන්න පුළුවන් අවසර ගත්තානම්

    තෝ වගේ වහලෙක් බෞද්දකම බේරෙනවා
    ඒක තමයි යාළුවෙ මම කලින්ම කිව්වෙ කැලණි පන්සලයි, බුදුදහම අතහැරීමයි කියන්න බෑ කියල
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    හරි හරි අඩන්න එපා, දුමින්දද? හිරුද? :lol:

    මෙන්න තවත් එකෙක් :lol::lol::lol: තාම රිදෙනවාද ? ඇවිදිගන්න පුලුවන්ද ??:(:(

    පිරිසිදු දිය පහරක දගලන දන්ඩියෙකු සේ මද්‍යස්තයෝ සජිත් වෙත පීනා යයි
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතිං හාමුදුරුවන්ට අහවලා වෙනුවෙන් ආශිර්වාද පූජා පවත්වන්න බෑ කියල නීති දාන්න බෑනෙ.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    ඒක තමයි යාළුවෙ මම කලින්ම කිව්වෙ කැලණි පන්සලයි, බුදුදහම අතහැරීමයි කියන්න බෑ කියල

    පව් බන් උබ අනුකමපා කරනවා හැරෙන්න අපි ගියා

    රුචිරයා එක්ක වැලි දාගත්ත හම්බයෝ මේ වෙල්වා ඉන්න විදිය

    tenor.gif
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    දුමින්ද අයියට බෝධි පූජාව තියලා ගෙට ගොඩවෙන්න කලින් මුන් නිවුස් වල දාලා පාරක බැහැලා යන්න බෑ දැන්

    ඇයි යාලු වේ ඒ
    රන්ජන් ස හින්දද
    රනිල් ස දායක සභාවෙ සභාපති කමේ දැන් නැති හින්දද
    නැත්තම් උසස්වීම් බලාපොරොත්තුවෙන්, තමන්ගෙ දේශපාලනය නිසා අරයලා ලා අරයලාට ඕනෙ විදිහට අරයට දඬුවම් කල හින්ද්ද
    එහෙමත් නැත්තන්, තමන්ගෙ ආගම ජාතිය හරි පාවලා දීලා අනුන්ට මඩ ගහලා සතුටු වෙන්න පුලුහන් නිසාද;)
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,945
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේ කොමෙන්ට් එකට දේශපාලනය හෝ TV අදාලම නෑ..

    හිරුනිකාගෙ තාත්තගෙ මල්ලි(එහෙම මල්ලි කෙනෙක් ඉන්නවද දන්නෙ නෑ)කැලණිය පන්සලේ ලොකු හාමුදුරුවො නම්..හිරු එකෙන් දුමින්දට ආසිර්වාද පූජාවක් කරන්ඩ ඕනි කියල ඇහැව්වොත් ඒ ලොකු හාමුදුරුවොන්ට හිරු එකට බෑ කියන්ඩ පුලුවන්ද? :rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    මල්ටිපල් අන්ස්වර් දුන්න නිසා සේරටම ටික් එක දාන්න එපා යකූව්. පෝල් එක දාපු එකේ තේරුමක් නැතිවෙනවනෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    ඉතිං හාමුදුරුවන්ට අහවලා වෙනුවෙන් ආශිර්වාද පූජා පවත්වන්න බෑ කියල නීති දාන්න බෑනෙ.
    Ow ba

    පව් බන් උබ අනුකමපා කරනවා හැරෙන්න අපි ගියා

    රුචිරයා එක්ක වැලි දාගත්ත හම්බයෝ මේ වෙල්වා ඉන්න විදිය

    tenor.gif
    :love::love:

    දුමින්ද අයියට බෝධි පූජාව තියලා ගෙට ගොඩවෙන්න කලින් මුන් නිවුස් වල දාලා පාරක බැහැලා යන්න බෑ දැන්

    ඇයි යාලු වේ ඒ
    රන්ජන් ස හින්දද
    රනිල් ස දායක සභාවෙ සභාපති කමේ දැන් නැති හින්දද
    නැත්තම් උසස්වීම් බලාපොරොත්තුවෙන්, තමන්ගෙ දේශපාලනය නිසා අරයලා ලා අරයලාට ඕනෙ විදිහට අරයට දඬුවම් කල හින්ද්ද
    එහෙමත් නැත්තන්, තමන්ගෙ ආගම ජාතිය හරි පාවලා දීලා අනුන්ට මඩ ගහලා සතුටු වෙන්න පුලුහන් නිසාද;)
    Ai kiyala danne na hina wenawane

    මේ කොමෙන්ට් එකට දේශපාලනය හෝ TV අදාලම නෑ..

    හිරුනිකාගෙ තාත්තගෙ මල්ලි(එහෙම මල්ලි කෙනෙක් ඉන්නවද දන්නෙ නෑ)කැලණිය පන්සලේ ලොකු හාමුදුරුවො නම්..හිරු එකෙන් දුමින්දට ආසිර්වාද පූජාවක් කරන්ඩ ඕනි කියල ඇහැව්වොත් ඒ ලොකු හාමුදුරුවොන්ට හිරු එකට බෑ කියන්ඩ පුලුවන්ද? :rolleyes:
    Ba kiyanna ba
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    බලපන්කො ඉතින් දුමින්දයව සුද්ද කරන්න ඉන්න සෙට් එක.
    අවුලක් නෑ බොදු බල සේනාව බුද්දාගම බෙරගත්තනේ
    මුස්ලිම් උන් දැන් බිස්නස් නැතුව බෝම්බයක් ගන්නවත් සල්ලි නැතුව ඉන්නේ
    ඕකව නිදහස් කරත් කමක් නෑ එක අතකට දැන්
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,945
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Ba kiyanna ba

    ඒක තමා පොයින්ට් එක..ඔය හොර ඇමතිල නුවර මාලිගාවට එහෙමත් ඇවිල්ල අස්ගිරි ලොකු පන්සල් හැම එකටම යනව..හාමුදුරුවො එන එකා සතෙක් කියල දන්නව උනත් එලවන්ඩත් බෑ ආසිර්වාද පාර දෙන්ඩම වෙනව..මේකට බුද්ධාගමට හෝ හාමුදුරුවරුන්ට දොස් කියන්ඩ බෑ.. හිරු එකට සහ රෙනෝට පොරගෙ මල්ලිගෙ නිදහස වෙනම කතාවක්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    ඒක තමා පොයින්ට් එක..ඔය හොර ඇමතිල නුවර මාලිගාවට එහෙමත් ඇවිල්ල අස්ගිරි ලොකු පන්සල් හැම එකටම යනව..හාමුදුරුවො එන එකා සතෙක් කියල දන්නව උනත් එලවන්ඩත් බෑ ආසිර්වාද පාර දෙන්ඩම වෙනව..මේකට බුද්ධාගමට හෝ හාමුදුරුවරුන්ට දොස් කියන්ඩ බෑ.. හිරු එකට සහ රෙනෝට පොරගෙ මල්ලිගෙ නිදහස වෙනම කතාවක්.

    ආ ඒ කියන්නෙ රන්ජන් ස හින්දා,,,දැන් බැක් සයිඩ් එක මොකද? අවුලක් නැද්ද?.. දැන් යද්දි කොල්ලො හූ කියන්නැද්ද?:sorry:
    Dumindawa aniwa ath harinna oona. Habai hiru eka oona. Kramayak kiyanna
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,945
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Dumindawa aniwa ath harinna oona. Habai hiru eka oona. Kramayak kiyanna

    හිරු එක නොබල ඉමු..කැලණියෙ ආසිර්වාද පූජා 100ක් කරත් දුමින්ද ඔටෝ නිදහස් වෙන්නෙත් නෑ ජනාධිපති සමාව ලැබෙන්නෙත් නෑ(අර පොලොන්නරු ගෝතය කරාට) :P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    හිරු එක නොබල ඉමු..කැලණියෙ ආසිර්වාද පූජා 100ක් කරත් දුමින්ද ඔටෝ නිදහස් වෙන්නෙත් නෑ ජනාධිපති සමාව ලැබෙන්නෙත් නෑ(අර පොලොන්නරු ගෝතය කරාට) :P
    දුමින්ද කරපු වරද මොකක්ද කියලා උසාවියට අමතක වෙයිද? එහෙම වෙලා බෝධිපූජා වලත් බලයෙන් උසාවිය තීන්දුව වෙනස් කරයිද? ඒ ගැන මොකෝ හිතන්නෙ?