බුදු දහමයි කැලණි පන්සලයි අතහරිනවා කියලා කොහොමත් කියන්න බෑ අරුන් අපිට පුකෙන් හිනාවෙයි. හිරුගෙයි අපෙයි ප්‍රතිපත්ති වල කිසිම වෙනසක් නෑ, අපි හිරු ටීවී අතහරිනවා කිව්වොත්, අපේ මුළු ප්‍රතිපත්තියම පාවා දුන්නා වෙනවා. ඒ නිසා ඒකත් බෑ. දුමින්දව අතහරිනවා කිව්වොත්. අරුන් අහයි දුමින්ද වෙනුවෙන් පෙනී සිටින හිරු ටීවී එතකොට හොඳයිද කියලා.
දුමින්දව අතහැරලා, අරුන් අහන කුඩුප්පර හරස් ප්‍රශ්න වලටත් ඇඹරෙන්නැතුව කන පැලෙන්න උත්තර දීලා, හිරු ටීවී එක තියාගන්නෙ කොහොමද?
බුදු දහමයි, කැලණි පන්සලයි එක්ක හිරුත් තියාගන්න ක්‍රමයක් කල්පනා කරලා කියන්න.
හිරු අතහරින්න කියන්න නම් එපා. ඊට වඩා හොඳයි බුද්ධාගම අතහැරියා කියන එක. දෙකේ වෙනසක් නෑ.