දුමින්ද කරපු වරද මොකක්ද කියලා උසාවියට අමතක වෙයිද? එහෙම වෙලා බෝධිපූජා වලත් බලයෙන් උසාවිය තීන්දුව වෙනස් කරයිද? ඒ ගැන මොකෝ හිතන්නෙ?
ආය නඩුව අහනවලුද?
කවුද මුලින් වාහන වලින් බැස්සෙ වෙඩි තිබ්බෙ කියල නම් සාක්ෂි නැතුව ඇති..එකෙක් මැරුනම අනිත් එකාට සැකයේ ආවාසිය එනව..දුමින්ද හිරේ ගියේ වෙඩි තියපු එකට නෙවෙයි කියල හිරුනිකාම කියනව දැක්ක(එළකිරියෙ කෙනෙක් විස්තරත් දාල තිබ්බ)..ආය නඩුව ඇහැව්වත් තීන්දුවෙ වෙනසක් වෙන්නෙ නැතිවෙයි කියල හිතනව..මම දන්න විදියට දුමින්ද~භාරත කියන දෙන්නම හොඳ එවුන් නෙවෙයි.


බ්රෝ ...ආයේ උඹ හිත නොතලා ඉන්නම්....හා ද?
