හැමෝම_වරෙව්

අත්හලයුත්තේ?

  • දුමින්දව

    Votes: 37 63.8%
  • හිරු ටීවී එක

    Votes: 33 56.9%
  • කැලණිය පන්සල

    Votes: 19 32.8%
  • බුදුදහම

    Votes: 12 20.7%

  • Total voters
    58

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,947
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දුමින්ද කරපු වරද මොකක්ද කියලා උසාවියට අමතක වෙයිද? එහෙම වෙලා බෝධිපූජා වලත් බලයෙන් උසාවිය තීන්දුව වෙනස් කරයිද? ඒ ගැන මොකෝ හිතන්නෙ?

    ආය නඩුව අහනවලුද?

    කවුද මුලින් වාහන වලින් බැස්සෙ වෙඩි තිබ්බෙ කියල නම් සාක්ෂි නැතුව ඇති..එකෙක් මැරුනම අනිත් එකාට සැකයේ ආවාසිය එනව..දුමින්ද හිරේ ගියේ වෙඩි තියපු එකට නෙවෙයි කියල හිරුනිකාම කියනව දැක්ක(එළකිරියෙ කෙනෙක් විස්තරත් දාල තිබ්බ)..ආය නඩුව ඇහැව්වත් තීන්දුවෙ වෙනසක් වෙන්නෙ නැතිවෙයි කියල හිතනව..මම දන්න විදියට දුමින්ද~භාරත කියන දෙන්නම හොඳ එවුන් නෙවෙයි.
     
    • Like
    Reactions: erozan

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,037
    3,873

    යූඑන්පී ලොජික් වල ලොජික් නෑ බං, දුකට කියන කතා විතරයි. ගෝටා ගේ නම ඇහෙද්දීත් බූමිතෙල් ගාපු ගැරඬි වගේ.:lol:
    දුමින්ද කුඩු වික්ක. තුවක්කු තියා ගත්ත.
    හිරුනිකා ගේ තාත්ත වික්කේ තැඹිලි වෙන්න ඇති. පන්සල් යද්දී වෙන්න ඇති වෙඩි තිබ්බේ.:lol:
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ පව් ගු ඇන් පි රුචිරය රෙදි ගලෝගෙන දගලනව.. ගු ඇන් පි උබලට බෞද්ධකම කැලණිය ඇලජික් උනාට අපි මොනා කියල කරන්ඩද බන්, ඕනම කෙනෙක්ට ආශිර්වාද පුජා පවත්වන්ඩ පුලුවන් ඒකට කිසීම තහනමක් රටේවත් බුදු දහමෙවත් නැ..රන්ජගෙ හඩ පටි මතක් උනා බන් "රනිල් බලේ ගත්තනම් බෞද්ධයින්ට ** අරි බබා".. :dull::dull:
     
    • Like
    Reactions: kinkon

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනේ පව් ගු ඇන් පි රුචිරය රෙදි ගලෝගෙන දගලනව.. ගු ඇන් පි උබලට බෞද්ධකම කැලණිය ඇලජික් උනාට අපි මොනා කියල කරන්ඩද බන්, ඕනම කෙනෙක්ට ආශිර්වාද පුජා පවත්වන්ඩ පුලුවන් ඒකට කිසීම තහනමක් රටේවත් බුදු දහමෙවත් නැ..රන්ජගෙ හඩ පටි මතක් උනා බන් "රනිල් බලේ ගත්තනම් බෞද්ධයින්ට ** අරි බබා".. :dull::dull:

    මංගල වෙනුවෙන් ආශිර්වාද පූජාවක් පැවැත්වුවට කමක් නැද්ද ?
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    අනේ පව් ගු ඇන් පි රුචිරය රෙදි ගලෝගෙන දගලනව.. ගු ඇන් පි උබලට බෞද්ධකම කැලණිය ඇලජික් උනාට අපි මොනා කියල කරන්ඩද බන්, ඕනම කෙනෙක්ට ආශිර්වාද පුජා පවත්වන්ඩ පුලුවන් ඒකට කිසීම තහනමක් රටේවත් බුදු දහමෙවත් නැ..රන්ජගෙ හඩ පටි මතක් උනා බන් "රනිල් බලේ ගත්තනම් බෞද්ධයින්ට ** අරි බබා".. :dull::dull:

    නාග ලෝකෙන් ධාතු වැඩැම්මුවා නේද ජනාධිපතිවරනෙදි
    ගග පලාගෙන නාග රජ්ජුරුවෝ ආව කිව්වේ...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නික්ජොශ් ඉජුක් ඉජුක්. පොන්නයා හොරෙන් බලල ගිහින් ත්‍රෙඩ් එක :lol:

    රිදිලා තියන තරමක්....ඇයි බන් මේ ? මම හිතුවේ උඹ ටිකක් mature පොරක් කියල.....මෙහෙම විලාප තියද්දි උඹත් එක්ක ඇර ගන්නවත් හිතෙන්නේ නෑ....:sorry: බ්‍රෝ ...ආයේ උඹ හිත නොතලා ඉන්නම්....හා ද?
     
    Last edited:

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    අපිට බෞද්ධයෝ විදියට ඕනම කෙනෙක්ට මයිත්‍රී කරන්න පුළුවන්...මෙතන යන්නේ දේශපාලන ගේමක්...මගේ හැටියට මම වොට් කරා ඔන්න...:rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    ආය නඩුව අහනවලුද?

    කවුද මුලින් වාහන වලින් බැස්සෙ වෙඩි තිබ්බෙ කියල නම් සාක්ෂි නැතුව ඇති..එකෙක් මැරුනම අනිත් එකාට සැකයේ ආවාසිය එනව..දුමින්ද හිරේ ගියේ වෙඩි තියපු එකට නෙවෙයි කියල හිරුනිකාම කියනව දැක්ක(එළකිරියෙ කෙනෙක් විස්තරත් දාල තිබ්බ)..ආය නඩුව ඇහැව්වත් තීන්දුවෙ වෙනසක් වෙන්නෙ නැතිවෙයි කියල හිතනව..මම දන්න විදියට දුමින්ද~භාරත කියන දෙන්නම හොඳ එවුන් නෙවෙයි.
    Danne na. Dumindawa eliyata ganna hiru patta kattakne kanne. Duminda eliyata enne janadipathi samawa aranda usaviye theenduwa wenas welada hiren panalada kiyala hithaganna ba
    යූඑන්පී ලොජික් වල ලොජික් නෑ බං, දුකට කියන කතා විතරයි. ගෝටා ගේ නම ඇහෙද්දීත් බූමිතෙල් ගාපු ගැරඬි වගේ.:lol:
    දුමින්ද කුඩු වික්ක. තුවක්කු තියා ගත්ත.
    හිරුනිකා ගේ තාත්ත වික්කේ තැඹිලි වෙන්න ඇති. පන්සල් යද්දී වෙන්න ඇති වෙඩි තිබ්බේ.:lol:
    Dan kawda kiyala hoyan waren:lol::lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,822
    113
    අදාල නෑනේ
    83880569_1307630712759166_3063783099188903936_o.jpg
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    බුද්ධ දර්ශනයට නිගරු කරන මේ වගෙ හාමුදුරුවරු මුලින්ම අත අරින්න ඕනෙ, පුදුම කලකිරීමක් ඇතිවෙන්නේ news බලනකොට, මේ ලගදි ඕමල්පේ සෝභිත හාමුදුරුවෝ කියනවා භික්ශූන් වහන්සේලා දේශපාලෙනේ කරන එක ගැන කාටවත් කතා කරන්න අයිතියක් නැල්ලු, ඒකේ ප්‍රශ්නයක් තියන්වාද නැද්ද කියන එක තීරනය කරන්නේ නිකාය වලින් ලු, මට අහන්න ආසයි ඒකද බුද්ධ දේශනාව කියලා...

    දුමින්දලායි, හිරුයි ඔක්කොම එකයි බ්‍රෝ,, අපිත් ගොටා ට තමයි චන්දේ දුන්නේ, ඔව් මමත් ගෝටාට කඩේ යන්වා, හැබැයි මම ගෝටාට කඩෙ යන අනික් උන්ට කඩේ යන්නේ නැහැ,, හිරු එකේ යටි අදහස මොකද්ද කියලා මුල ඉදන් දන්නවා,

    So i'm not with hiru, But i'm happy with my selection so far..

    අත හරින්නේ මොනවාද කියලනේ ඇහුවෙ... හිරුයි, දුමින්දයි, බුදුදහම කන හාමුදුරුවරුයි..

    මොකක් කිව්වා? උබ හිරු ටීවී අතහරින්න ලෑතියි?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    රුචිර සේනාරත්න....මේ උපවාස කරන්නේ උඹ නේද ? :lol::lol: බඩ

    මගෙ හිස් බඩ පිරෙන්නයි කියලා බලු කපුටු දානයක් දීපන්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    මගෙ හිස් බඩ පිරෙන්නයි කියලා බලු කපුටු දානයක් දීපන්

    සජිත් අගමැති වෙනකන් ඉඳින්...මද්යම සංස්කෘතික අරමුදලෙන් බඩ පුරවල දෙයි ;)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    සජිත් අගමැති වෙනකන් ඉඳින්...මද්යම සංස්කෘතික අරමුදලෙන් බඩ පුරවල දෙයි ;)

    පෙනුමෙන් නම් නික් ජොස් පොන්නයගෙ තාත්ත වගෙ
    :lol:

    බෝධි පූජාවට ආපු සැදැහැවතුන්ටයි සැදැහැවතියන්ටයි කලවම් කරලා මොනා හරි බොන්න දීලා තියෙනවා. තැපෑලෙ වදින එවුන් එකා දෙන්නා තව ඉස්සරහට උපවාසෙට සම්බන්ධ වෙයි.