හැම එකටම හොම්බ දාන ඇමති නාමල්

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    මොකද්ද බන් කැබිනට් එකක් තියනවා නේද? එතකොට තමන්ගේ විෂයට අදාල මගුලක් නැතුව හැම එකටම හොම්බ දාන්නද සංවර්ධන ඇමති කරේ?
    එහෙනම් මොකටද කැබිනට් එකක් ලොල්?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මොකද්ද බන් කැබිනට් එකක් තියනවා නේද? එතකොට තමන්ගේ විෂයට අදාල මගුලක් නැතුව හැම එකටම හොම්බ දාන්නද සංවර්ධන ඇමති කරේ?
    එහෙනම් මොකටද කැබිනට් එකක් ලොල්?
    මම ප්‍රයිවට් හොස්පිටල් එකක නෑවතුනා උණ හෑදිලා.. සනීප වෙලා බිල ගෙනාවම දිනපතා චාර්ජ් කරපු ඩොක්ටර් කෙනෙක් ඉන්නවා. ඒ කවුද කියලා අහලා බෑලුවම මට මතක් වුනේ. හෑමදාම ඩොකෙක් රූම් එකට ඔලුව දාලා උණ අඩුද කියලා අහලා යනවා. ඒ ඌට තමා දිනපතා ගාණ ගිහින් තියෙන්නේ. හොම්බ දාන්නේ ඒකට
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මම ප්‍රයිවට් හොස්පිටල් එකක නෑවතුනා උණ හෑදිලා.. සනීප වෙලා බිල ගෙනාවම දිනපතා චාර්ජ් කරපු ඩොක්ටර් කෙනෙක් ඉන්නවා. ඒ කවුද කියලා අහලා බෑලුවම මට මතක් වුනේ. හෑමදාම ඩොකෙක් රූම් එකට ඔලුව දාලා උණ අඩුද කියලා අහලා යනවා. ඒ ඌට තමා දිනපතා ගාණ ගිහින් තියෙන්නේ. හොම්බ දාන්නේ ඒකට
    same here.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,793
    15,102
    113
    Mahinda lokka ta visa set wuna gaman senior ministers la tika wenama paththak gannawa.
    Namal angili gahanawata kemathi nathi set ekak innawa senior aya.
     
    • Like
    Reactions: TNHM

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    namalinlondon4.jpg
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මොකද්ද බන් කැබිනට් එකක් තියනවා නේද? එතකොට තමන්ගේ විෂයට අදාල මගුලක් නැතුව හැම එකටම හොම්බ දාන්නද සංවර්ධන ඇමති කරේ?
    එහෙනම් මොකටද කැබිනට් එකක් ලොල්?
    ඌට අගමැති වීමේ උණ හැදිලා. තාත්තා වලකජ්ජ ගහන්න කලින් අගමැති වෙන්න ට්‍රයි එක
     
    • Haha
    Reactions: Boralugoda01

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,491
    75,241
    113
    මොකද්ද බන් කැබිනට් එකක් තියනවා නේද? එතකොට තමන්ගේ විෂයට අදාල මගුලක් නැතුව හැම එකටම හොම්බ දාන්නද සංවර්ධන ඇමති කරේ?
    එහෙනම් මොකටද කැබිනට් එකක් ලොල්?
    He won't get to be the next president or PM. once MR is gone the family will start fading away. Just look at Chandrika. GR had a chance to keep the legacy going but the fucker made a mess out of it showing his true colors. No one likes Basil either. Yes there are some small time ass lickers, but those fuckers will lick any ass provided they get something in return.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ක්‍රිකට් ලාවට ගොඩ
    පැරොලිම්පික්ස් ටිකක් ගොඩ

    නාමල් බේබි හින්ද වගේ නේ ......

    රටත් ගොඩ දායි නේ ....
     
    • Haha
    Reactions: divoomdelux

    planner123

    Well-known member
  • May 22, 2018
    8,793
    15,102
    113
    Rajapakse pawula wate inna godak aya ohoma inne Mahinda lokka a minissun ta udaw karala thiyena nisa.
    Habai lokka nathi wuna gaman oya minissu othanin ain wela wena thenakata plug wenawa.
     
    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    නාමල් තාම 2024 ට නොමිනේෂන් දීලත් නෑ.
    කුහක ජෙප්පෝ දැන්ම කලබල වෙලා ලොල් :lol: