හැම එකාම නුවරඑළියේ යන්නේ 😡

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    මාත් යන්න ඉන්න හින්දා වතුර අරන් යන්න කිව්ව එකට Thanks.. :frown: ඒත් ඔය දොටේ ඉන්න ගොඩයෝද දන්නේ ඩ්‍රයිවින් ? ඔය පලාත් උබලාට ලියලාදීලාද තියෙන්නේ ලිං මැඩියෝ ? තොපිලා කොළඹ ඇවිත් වාහන කන්දට බය වෙලා හප්පගත්තම උබේ පලාත අහලා පලාතට බැනලා තියනවද කොළඹ එවුන් ? ඔහොම හිතලා රටවල් දියුණු කරන්න බෑ...:angry:

    අවුරුදු 13 අපිත් කොළඹ තමා 😂 කොල්බ එවුන්ගේ driving රෙද්ද තමා.
    176 හෙට්ටිවත්ත බස් එකක් පෙරේදා බ්‍රේක් ගහන් නැතුව වන්ගු අරන් ගෙයක් උඩ පල්ලමක හැටන් එක පල්ලෙහා

    මේ පාරවල් වල පාර මැද යන්න බෑ අඩි 40/55 වාහන එනකොට ඉඩදෙන්න දැන ගන්න ඕන. පාර ලොකු නෑනේ A 7 උනාට

    "ලොකුම දේ පාර මැද යන්න එපා "
     

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    ගිය නොවැම්බර් අග ගියා නුවර එලි. බලු බල්ලෙක් හිටියෙ නෑ ග්‍රෙගරි පාක් එකෙ. victoria පාක් එකෙ ටිකට් ගන්න එකත් හිටියෙ නෑ. නිකන් ඇතුලට ගියෙ අපි.
    පට්ට.
    හොටෙල් වල ගානත් අඩුයි. ටවුන් එකේ හිටියෙ ඒ පැහ්තෙම ඉන්න වැඩ කරන අයයි. සුද්දො ටිකකුයි විතරයි.

    මේ කාලෙ ගොඩක් යන්නෙ අර අස්ස රේස් බලන්නයි මල් පිපෙන කාලෙ කියලයිනෙ.

    සෙනග නැති උනාම මාර ලස්සනයි.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,283
    26,768
    113
    Kandy
    පෙරේදා දිගනට ගියා මාවනැල්ලෙ ඉඳන්ම බ්ලොක් එක පැයකටත් වැඩිය යනවා ටවුමෙන් එහාට පනින්න.
    මාවනැල්ලේ පරන පාරේ නෙවේ අලුත් පාරේ දාන්න
     
    • Like
    Reactions: kingcapton

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    ආයේ යන්නේ නෑ main road. තෙල් බවුසර් සෑහෙන්න යනවා පාරේ . ඕනේ නෑ

    වතුර අරන් පලයන් නුවරඑලියේ.
    කිතුල් හකුරු 2000 කිතුල් පැණි 1400
    ගණන් ගිහිල්ල රුපියල් 600 මේ දවස් ටිකේ

    Beef 2400
    Boar 1800
    ගෝන 2200
    එළු මස් 2100 ( බඩු නෑම වගේ දැන්)
     

    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    really ? ඒ මොකද බන් ? මටත් Kandy යන්න තියනවා හෙට හෝ අනිද්දා.
    Me dawas wala kandy enawa nam, meerigama highway eken dala kurunegala haraha enna, nathnam kdaugannawe indan nuwara enna, paya dekak wath yawi, patta traffic ekak thiyenne. habay awurudu dwas wala nam adu wei,eth kurunegala hara ena eka labayi
     
    • Like
    Reactions: Starry Night

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    මාර සෙනඟක් යන්නේ බං. කොළඹ හැටන් පාරේ
    රාමසාන් හින්දා දැනටමත් නුවරඑලිය පුරෝලා ඉන්නේ තවත් යනවා

    ඒ අස්සේ නුවරඑළියේ වතුර නෑ 😂
    වතුර අරන් පලයන්

    කොළඹ එවුන්ගේ driving නම් අන්තිමයි. වැලි ටිපර් එකක් පාරට දාලා තලන්නමයි හිතෙන්නේ වාහන 3,4 .
    පාර අයිනෙ හැන්ගිලා පයිය පෙන්නල දුවමුද කොලඹින් එන උන්ට...! :baffled: :baffled:
     
    • Haha
    Reactions: EnIgma001

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    අවුරුදු 13 අපිත් කොළඹ තමා 😂 කොල්බ එවුන්ගේ driving රෙද්ද තමා.
    176 හෙට්ටිවත්ත බස් එකක් පෙරේදා බ්‍රේක් ගහන් නැතුව වන්ගු අරන් ගෙයක් උඩ පල්ලමක හැටන් එක පල්ලෙහා

    මේ පාරවල් වල පාර මැද යන්න බෑ අඩි 40/55 වාහන එනකොට ඉඩදෙන්න දැන ගන්න ඕන. පාර ලොකු නෑනේ A 7 උනාට

    "ලොකුම දේ පාර මැද යන්න එපා "
    අනේ යකෝ කොළඹ ඇක්සිඩන්ට් වලින් බහුතරය පිට පලාත්වලින් කොළඹ හිඟමනේ එන එවුන් අතින් වෙන්නේ.. 😂😂😂
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,790
    113
    කොහේද බන් ඕවා තියෙන්නේ

    කොහේද බන් ඕවා තියෙන්නේ
    ආයේ යන්නේ නෑ main road. තෙල් බවුසර් සෑහෙන්න යනවා පාරේ . ඕනේ නෑ

    වතුර අරන් පලයන් නුවරඑලියේ.
    කිතුල් හකුරු 2000 කිතුල් පැණි 1400
    ගණන් ගිහිල්ල රුපියල් 600 මේ දවස් ටිකේ

    Beef 2400
    Boar 1800
    ගෝන 2200
    එළු මස් 2100 ( බඩු නෑම වගේ දැන්)
    ------ Post added on Sep 28, 2024 at 7:53 AM
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    කොහේද බන් ඕවා තියෙන්නේ

    කොහේද බන් ඕවා තියෙන්නේ

    ------ Post added on Sep 28, 2024 at 7:53 AM

    මස් කොටගල/ තලවකැලේ / නෝට්න් බ්‍රිජ්

    කිතුල් හොඳ බඩු - laxapana/පූඩලුඔය/කොත්මලේ