මාත් යන්න ඉන්න හින්දා වතුර අරන් යන්න කිව්ව එකට Thanks..ඒත් ඔය දොටේ ඉන්න ගොඩයෝද දන්නේ ඩ්රයිවින් ? ඔය පලාත් උබලාට ලියලාදීලාද තියෙන්නේ ලිං මැඩියෝ ? තොපිලා කොළඹ ඇවිත් වාහන කන්දට බය වෙලා හප්පගත්තම උබේ පලාත අහලා පලාතට බැනලා තියනවද කොළඹ එවුන් ? ඔහොම හිතලා රටවල් දියුණු කරන්න බෑ...
![]()
අවුරුදු 13 අපිත් කොළඹ තමා
176 හෙට්ටිවත්ත බස් එකක් පෙරේදා බ්රේක් ගහන් නැතුව වන්ගු අරන් ගෙයක් උඩ පල්ලමක හැටන් එක පල්ලෙහා
මේ පාරවල් වල පාර මැද යන්න බෑ අඩි 40/55 වාහන එනකොට ඉඩදෙන්න දැන ගන්න ඕන. පාර ලොකු නෑනේ A 7 උනාට
"ලොකුම දේ පාර මැද යන්න එපා "
ඒත් ඔය දොටේ ඉන්න ගොඩයෝද දන්නේ ඩ්රයිවින් ? ඔය පලාත් උබලාට ලියලාදීලාද තියෙන්නේ ලිං මැඩියෝ ? තොපිලා කොළඹ ඇවිත් වාහන කන්දට බය වෙලා හප්පගත්තම උබේ පලාත අහලා පලාතට බැනලා තියනවද කොළඹ එවුන් ? ඔහොම හිතලා රටවල් දියුණු කරන්න බෑ...