හැම එකාම නුවරඑළියේ යන්නේ 😡

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,367
    6,532
    113
    really ? ඒ මොකද බන් ? මටත් Kandy යන්න තියනවා හෙට හෝ අනිද්දා.
    නුවර කොහොමත් ට්‍රැපික් වැඩී අවිදිමත් සංවර්ධනය නිසා. මේ දවස් නම් අවුරුදු කේස් එක වෙන්න ඇති. හෙට අනිද්දා නම් අඩුවෙයි.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,376
    49,759
    113
    සේදවත්ත
    නුවර කොහොමත් ට්‍රැපික් වැඩී අවිදිමත් සංවර්ධනය නිසා. මේ දවස් නම් අවුරුදු කේස් එක වෙන්න ඇති. හෙට අනිද්දා නම් අඩුවෙයි.
    නුවර මග ඇරලා යන්න පාරවල් තියනවා
     
    • Like
    Reactions: kingcapton

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,095
    759
    113
    Paris
    මෝඩ උට්ටලා. මට වාහනයක් තිබ්බා නම් මම යන්නේ සෙනඟ වැඩිය යන්නැති සීතල තියෙන කඳුකර පළාතකට මේ ගිනි රස්නෙන් මිදෙන්න
    Koheda yanne kiyapan balanna ?
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,367
    6,532
    113
    එකට ඉතින් නුවරින් එලියේ වාහනේ දාල ටුක් එක්ක එන්න
    කොහෙ දාන්නද මම දිගනට යන ගමන්නෙ upper lake විනාඩි 30 විතර ඉඳලා අනිත් පැත්තට පල්ලම් බැස්සා.
     

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    424
    868
    93
    අනේ මන්දා ලංකාවේ මිනිස්සු යන්නේ.. Crowdedම කාලෙට !! සමහර කාල වල් තියෙනවා නුවර එලියේ බලු බල්ලෙක් නෑ ලොකුවට !! එතකොට පට්ටම නිස්කලන්කයි
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මාත් යන්න ඉන්න හින්දා වතුර අරන් යන්න කිව්ව එකට Thanks.. :frown: ඒත් ඔය දොටේ ඉන්න ගොඩයෝද දන්නේ ඩ්‍රයිවින් ? ඔය පලාත් උබලාට ලියලාදීලාද තියෙන්නේ ලිං මැඩියෝ ? තොපිලා කොළඹ ඇවිත් වාහන කන්දට බය වෙලා හප්පගත්තම උබේ පලාත අහලා පලාතට බැනලා තියනවද කොළඹ එවුන් ? ඔහොම හිතලා රටවල් දියුණු කරන්න බෑ...:angry:
    කොළඹ උන් ටිපර් කරන්න හරි ලේසි
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,376
    49,759
    113
    සේදවත්ත
    Hoda nawathinna than na ne
    කොමද හෙව්වේ

    කොහෙ දාන්නද මම දිගනට යන ගමන්නෙ upper lake විනාඩි 30 විතර ඉඳලා අනිත් පැත්තට පල්ලම් බැස්සා.
    වැරදි වෙලාවක ඇවිත් ඔයා
    ------ Post added on Apr 11, 2024 at 9:55 AM
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    ලෝන්ග් වීක් එන්ඩ්ස් වල උඹ නුවර එලියෙ ගියත්, ත්‍රීකුනාමලේ ගියත් , කල්පිටියෙ ගියත් එකම ස්ටෝරිය තමා බන්
     
    • Love
    Reactions: Tricle_Buwa

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    තලවකැලෙ

    මං උදේ ගියා තන්ගච්චි කෙනෙක් බලලා එන්න තලවකැලේ 😂
    හරක් මස් ටිකකුත් සෙට් උනා කොටගල දී


    මෙන්න මූ මාව ඊයේ හපන්න ගියේ 😡

    maxresdefault.jpg


    https://www.facebook.com/share/p/7sXsJNv9QGEmXyR5/?mibextid=oFDknk
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,376
    49,759
    113
    සේදවත්ත
    • Haha
    Reactions: EnIgma001

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,638
    113
    ලෝන්ග් වීක් එන්ඩ්ස් වල උඹ නුවර එලියෙ ගියත්, ත්‍රීකුනාමලේ ගියත් , කල්පිටියෙ ගියත් එකම ස්ටෝරිය තමා බන් 2

    පාඩුවෙ යන්න නම් long holidays නොවන week days වල යන්න ඕනෙ
     
    • Like
    Reactions: EnIgma001